saravita-anim2

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

Latest News - timelapse 9910 hours ago

LATEST

විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට අත දෙන්න විමල්ගෙන් වැඩපිළිවෙළක්

calendar_today 2020 පෙබ 04 - 14:37 remove_red_eye - 400  

විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට සහයෝගය ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (03දා) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට දිනයේදීද වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

චීනයේ ප්‍රධාන භූමියෙන් පරිභාහිරව නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් වාර්තා වන දෙවැනි මරණය හොංකොං දේශයෙන් වාර්තා වෙයි.

Read More

යාපනය, චාටි වෙරළ තීරයේ සිදු කළ හදිසි වැටලීමක දී හක් බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි .

Read More

පසුගිය ජනවාරි 25 වනදා බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ නිවසකදී දෙදරු මවක් කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු බදුල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (3) රාත්‍රියේ මොණරාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් විශාල පිරිසකට එකවර උසස්වීම් ලබාදෙමින් නිලධාරීන් 244කට උසස්වීම් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (03) දින හමුවූ බවට නාවික හමුදාව පවසයි.

Read More

නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් නැංවේ. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී විවිධ හිරිහැරට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි.

Read More

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේම පදිංචි අවුරුදු 21ක් වන සැකකරුවන් දෙදෙනෙකි.

Read More

අන්තවාදී සංවිධානවලට ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ඉඩක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික ධඡයෙන් සරසා තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ විය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුව වූවන්ගේ ප්‍රමාණය 632ක් ලෙස ඊයේ දිනය අවසන් වනවිට සටහන් විය.

Read More

අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසම විසින් සිදුකළ අධ්‍යනයේ වාර්තාව මේ සතියේදී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

චීන - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කිරීමට චීන ජනපති සූදානම්.

Read More

ශ්‍රී ලංකා රජය, චීන රජය මෙන්ම දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු කණ්ඩායම් රැසකගේම දායකත්වය හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස බේරා ගැනීමට හැකි වුණු බව එම මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කණ්ඩායම පවසා සිටියි.

Read More

දස වසරක වැඩි කාලයක් ස්වේච්ජාවෙන් සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සභිකයින් 197 දෙනෙකුට සඳහා මුළු දිවයිනටම බලපාන පරිදි යාවජිව සාම විනිසුරු පත්විම් පිරිනැමිම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් සිදු කිරිමට නියමිතය.

Read More

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද දින (03දා) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගත්තේය.

Read More

නුවරඑළිය ප්‍රදේශයේ මහ කන්නයේ එළවළු වගා කරන එළවළු ගොවින්ට රසායනික පොහොර ලබා ගැනිමට නොහැකි නිසා තම වගාවන් සිදු කර ගැනිමට නොහැකිව සිටින බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් පවසයි.

Read More

රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රි ලන්කන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්, ලොව ප්‍රධාන ගුවන් සමාගම් සමග සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රටට සහ වත්මන් රජයේ වැඩපිළිවෙලට පොහොට්ටුව ලකුණ හැර කිසිදු ලකුණක් නොගැළපෙන බවත්, මේ වනවිට පොහොට්ටුව ලකුණ රටම හඳුනාගෙන ඇති බැවින් බහුතර කැමැත්තට ඉඩ ලබා දිය යුතු බවත්, නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

Read More

පසුගිය සෙනසුරාදා නුවරඑළිය සිට කොළඹ දක්වා ගමන් කළ සාමාන්‍ය බස් රථයක් එහි ගමන් කළ මගීන්ගෙන් අර්ධ සුඛෝපභෝගී යැයි පවසමින් වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධව තමන්ට වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධව වාර්තාවක් තමන්ට වහාම ලබා දෙන ලෙස ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ සිටින කොරෝනා වැලඳුණු රෝගීන් සුවපත් වුවත් කොරෝනා පිළිබඳ කිසිදු පුද්ගලයෙකුට අවතක්සේරුවෙන් කටයුතු කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නව කොරෝනා වෛරසය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දක්වන අනියත බිය හේතුවෙන් චීන ආහාර සපයන අවන්හල්වලට ශ්‍රී ලාංකිකයන් පැමිණීම ප්‍රතික්ෂේප කිරීම සහ චීන සංචාරකයන්ගේ පැමිණීම අවම වීම සමග කොළඹ නගරයේ බොහෝ චීන අවන්හල් මේ වන විට සිය මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර තිබේ.

Read More

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ විසිනව දහසක් අද (03දා) කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සතොස ගබඩාවෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ.

Read More

සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ලබන 05 වැනිදා සිදු කෙරෙනු ඇත.

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සදහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය එකඟතාවය පළ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.