චමල් රාජපක්ෂ , නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද , මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ , මහින්ද යාපා අබේවර්ධන , රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත් , රිෂාඩ් බදියුදීන් , පාඨලී චම්පික රණවක , මනෝ ගනේෂන් , නිරෝෂන් පෙරේරා, මාවෛයෙන් සේනාධිරාජා යන
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් හා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව අද (20 දා) විරෝධතා පාගමනක් හා විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කළේය.
Read Moreවැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය ද කිසි විටක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
Read Moreඅභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ.
Read Moreපළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනිම සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් පසුගිය කාලය මුළුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කොට භාවිතා කළ චක්‍රලේඛයේ අතාර්කික මෙන්ම අසාධාරණ කරුණු කිහිපයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිගමනය වි තිබේ.
Read Moreතමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ “දුෂණය” වරද සිදුකළැයි චෝදනා ලැබූ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා සම්බන්ධ අල්ලස් නඩුවෙන් ඔවුන් නිදහස් කිරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියම කළාය.
Read Moreපාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් 2020 ජනවාරි 23 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතය.
Read Moreමව්කිරි ලබාදීම පිළිබඳ සලකා බැලීමේදී ලෝකයේ අංක එක මේ වනවිට හිමිව තිබෙන්නේ ලංකාවට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read More’’ ගෝඨා ජනපති - සජිත් අගමැති ’’ කතාවෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බංකොළොත්භාවය රටට හෙළිවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඋසස් පෙළින් පසු සිසුන් වැඩි පිරිසක් නරාවලට ඇඳ දමන ක්‍රමයේ වෙනසක් ඇති කරමින් කුසලතා පිරිපුන් තාරුණ්‍යයක් සැකසීමෙන් පසු මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විප්ලවීය වෙනසක් 2020 වර්ෂයේ දී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read More19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය හා ස්වාධීන කොමිෂන් සභා අහෝසිකරමින් යළිත් ඒකාධිපති පවුල් බලය ස්ථාපිත කරලීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිවු දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
Read Moreපළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ (35) ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් වේ.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූ බව කියන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වය භාර ගැනිමත් සමග ජනතා පෙළගැස්මක් ඇති වි ඇති නිසා ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි 2/3 බලයක් ලබා ගැනිමට අසිරු නොවන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකාවද ඇතුළු රටවල් කිහිපයකින් මැලේසියාවට යොමුකළ කසළ කන්ටේනර් 150ක් ඔවුන් නැවතත් අදාළ රටවල් වෙත යොමුකිරිමට කටයුතු කර තිබේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 150ක් මෙසේ පසුගිය වර්ශයේ තෙවැනි කාර්තුවේ සිට ඔවුන් රටවල් 13ක් වෙත ආපසු යොමුකර තිබේ.
Read Moreකිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ජලය ගලාබසින ඇලවේල්ලක් වූ කරදියනාරු කෝරමොට්ටෙයි ප්‍රදේශයේ වාන් ඇළ වැලි ඡාවාරම් කරුවන් විසින් දැඩි ලෙස හානි සිදු කිරිම හේතුවෙන් වාන් ජලය ගම්මාන වෙතට පැමිණෙන බවට ප්‍රදේශවාසිහු පවසති.
Read Moreසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා කාර්ය සාධක බලකායක් පත් කිරිමට සුදානම් වෙයි.
Read Moreපසුගිය ආණ්ඩුව සමයේ මහ බැංකුව මංකොල්ල කෑවා මෙන් මෙම ආණ්ඩුව පාලන සමයේ රටේ එළවලු අලෙවි කරන වෙළෙඳ සැල් මංකොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටියි.
Read Moreතියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නානුඔය පොලීසිය පැවසීය.
Read Moreනිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව නීතිපති අද (20දා) සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තවදුරටත් පෙබරවාරී 3 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Read Moreශ්‍රි ලංකාවේ ජනතාවගෙන් 2,406,581 දෙනෙකු සිගරට් පානයට, 3,035,143ක් මත් පැන් පානයට, 301,898ක් ගංජා පානයට, 92,540ක් හෙරෝයින් පාලනයට, 24,211ක් මත් පෙති වර්ග පානයට සහ 115,234 දෙනෙකු වෙනත් විෂ මත් ද්‍රව්‍ය පානය කරන බවට 2019 වසරේ සිදු කළ සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ නිළධාරී ඒ.ටී දර්ශන මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ වඳවී ගිය බව පැවැසෙන කලු කොටින් සජීවී කැමරාවක සටහන්ව තිබේ.
Read Moreමහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලිගමුව පාසල අසළදී මහනුවර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ.
Read Moreවන අලි පැන්නීමේ මෙහෙයුම්වලදී වනජීවි නිලධාරින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඩ්‍රෝන කැමරා ලබාදීමේ වැඩ පිළිවෙලක් සකස් කරන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසිය.
Read Moreපැල්මඩුල්ල ප‍්‍රාදේශීය රෝහලේ රෝගීන් ඇතුළත් කිරීම නොවැළැක්විය හැකි හේතුවක් නිසා සවස පහේ සිට පසුදා උදෑසන හත දක්වා තාවකාලිකව නවතා දැමීමෙන් පැල්මඩුල්ල සහ අවට ප‍්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
Read Moreආණ්ඩුවට එක්වීමට තමන් ඇතැම් දේශපාලකයන් හා රහසේ සාකච්ඡා පැවැත්වූ බවට වාර්තාව තොරතුරු අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (19දා) නිමා වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 148ක් රැස් කරගෙන සිටියේය.
Read More2020, 21, 22 සහ 2023 යන සිවු වසර තුළ රටේ මූලික අභියෝගය බවට පත්ව ඇත්තේ ණය ගෙවීම බවත්, ඒ අනුව මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන හයක මුදලක් ණය වාරිකය සහ පොලිය ලෙස ගෙවීමට සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read More