සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකරලීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම වර්ෂයකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමෙම පද්ධතියට යොදා ගන්නා ධාවන පථය Track වසර 100ක් එක දිගට භාවිතා කළ හැකිය. එමෙන්ම එක් කාර් රථයක් අඩු තරමින් වසර 25ක් භාවිතා කිරීමට ද හැකියාව තිබේ. අනෙක් කාරණය නම් විදුලිය බිඳ වැටීමක් සිදුවුවද, පැය තුනක් එක දිගටම ධාවනය කළ හැකි හිරු බලයෙන් ආරෝපනය වන බැටරි දෙකක් ද මෙම සෑම රථයකම අන්තර් ගතය.
Read Moreතමා සතුව ඇති සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අධිකරණයෙන් දවස් දෙකකට ඇප ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක මහතා සඳහන් කළේය.
Read Moreතල් කර්මාන්තයෙන් ජීවත් වන ජනතාවගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ අරමුණින් මන්නාරම සෙල්වාරි ප්‍රදේශයේදී තල්කෙඳි සැකසුම් මධ්‍යස්ථානයක් කර්මාන්ත හා සැපයුම් කළමනාකරන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.
Read Moreචිනය පුරා මේ දිනවල ශිඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ද සිය අවධානය යොමු කර තිබේ .
Read Moreනීතිවිරෝධීව පවත්වාගෙන ගිය කැස්බෑ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් වැටලු මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඉතා දුර්ලභ කැස්බෑ විශේෂ කිහිපයක් හා කැස්බෑ බිත්තර තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreපුද්ගලික බස් රථයක රහසිගත කුටීර තුළ සඟවා කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ 170 ක ප්‍රමාණයක් අද (22දා) දින පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමරණාධාර සමිතියකටවත් නොගත යුතු එවුන්ව පාර්ලිමේන්තු එවලා දැන් පේනවානේ එකෙක් යවලා සිද්ධ වෙලා තියෙන දේ යැයි තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
Read Moreදූෂිතයන් අල්ලන්න ගිය රන්ජන් රාමනායක මහතාගේ හඩපට වල ඇති දූෂිත භාවය ගැන ඔහුට පිළිතුරු නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
Read Moreවසර පහළොවක් තිස්සේ සිදුකළ පරීක්‍ෂණවලට අනුව වසර පුරාම ඵලදාව ලැබෙන අඹ ප්‍රභේදයක් සොයාගෙන තිබෙන බවත්, ඉදිරියේදී මෙය ජනතාවට ලබාදෙන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනට ඊයේ (21දා) තරගය නතර කරන විට කඩුලු 04ක් දැවී ලකුණු 295ක් රැස් කරගෙන සිටියේය.
Read Moreතවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු විෂයන් පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
Read Moreඊට අමතරව ලේක්හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ,පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන අය ජාලයක් ලෙසට එකිනෙකාට පසුගිය නොවැම්බර් මස 19 සහ නොවැම්බර් 30 අතර කාලය තුළ දුරකථන ඇමතුම් ලබාගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම හා ඒ ඒ දිස්ත්‍රික්කයන්ට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More2016 අප්‍රේල් 08 වෙනිදා කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙතින් D.P ජයසිංහ ගොඩනැගිල්ල වෙත ගෙන යාම හා ඒ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර ඇති අතර ඒ සඳහා අත්තිකාරම් වශයෙන් මිලියන 24 ක මුදලක් ගෙවා ඇති බවත් ගිවිසුමට අදාළව තවත් අවුරුදු දෙකක කාලයක් ඉතිරි වී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreරජයේ සියලු පාසල්වලට 2020 වර්ෂයට අදාළ පෙළ පොත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට බෙදා අවසන් කර ඇති අතර, කොට්ඨාස හා පර්ෂද පාසල්වල පොත් බෙදාදීම ද අවසන් අදියරෙහි පවතියි.
Read Moreඉමදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ (කෙසෙල් ඇවරිය) මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා අද (21) පැවති ඉමදුව ප්‍රාදේශීය සභාවට කැරට්, රතුළුණු, පොල් බෑගයක්, ගහල අල , පැනඩෝල් පෙති, පාසල් ඇදුම් වව්චර් සහිත මාලයක් පැළද පැමිණීම නිසා ඉමදුව ප්‍රාදේශීය සභාව උණුසුම් විය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුව අමතා අද පස්වරුවේ කළ කථාව සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් දිනාගෙන තිබේ.
Read Moreහතේ අපේ පොත පිළිබදව පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට අද නිර්දේශ කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා සඳහා පත් කළයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා හැකි ඉක්මනින් ලබා දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ අද (21දා) පැවති තේරීම් කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
Read Moreමහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ සෙවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
Read Moreතේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (21) දින පස්වරුවේ එල්ල වු බඹර ප්‍රහාරයෙන් වතු කම්කරුවන් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට සහ දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලීසිය පැවසීය.
Read Moreජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් වෛද්‍ය සහතික ලබා ගැනීමේදි ඊට අවශ්‍ය දින වෙන් කරවා ගැනීමට online ක්‍රමයට පහසුකම් සපයන නව යෙදවුමක් හඳුන්වා දිමට කටයුතු යොදා තිබේ.
Read Moreමෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.96ක ප්‍රදානයක් ලබා දිමට කොරියානු රජය තිරණය කරයි.
Read Moreබස්නාහිර පළාත තුළ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
Read Moreනිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර ඇති බවට ඇතැම් පාර්ශව විසින් ගෙන යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඇමෙරිකාව සමග අත්සන් කිරිමට යෝජිතව වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට මෙන්ම සෝෆා ගිවිසුමට තමන් කැබිනට් මණ්ඩලය තුළදී විරුද්ධ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read More