2020, 21, 22 සහ 2023 යන සිවු වසර තුළ රටේ මූලික අභියෝගය බවට පත්ව ඇත්තේ ණය ගෙවීම බවත්, ඒ අනුව මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන හයක මුදලක් ණය වාරිකය සහ පොලිය ලෙස ගෙවීමට සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ජනතාවට සහන ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා පැවසීය.
Read Moreපක්‍ෂය විනය කඩ කිරීම නිසා එච්.එච්.එම්. ෆවුසි මහතාට මේ වනවිට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, මීට අමතරව විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා සහ එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.
Read Moreහුංගම බටඅත ප්‍රදේශයේ දි ඊයේ (19) රාත්‍රී සිදු වූ අනතුරකින් පුද්ගලයින් හතර දෙනක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව හුංගම පොලිසිය කියයි.
Read Moreඉන්දියාවේ කොයිම්බතූර් හි ක්‍රියාත්මක වූ අයි.එයි. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ මෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සැලසුම් කළ පිරිස් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයන්ගේ කටහඩ පරීක්ෂණ පැවැත්වීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.
Read Moreචීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඌව පළාත් පුෂ්පය වන ගුරුළුරාජ මල මේ දිනවල නිල්ගල ඖෂධීය වනයේ පිපී තිබේ. බිබිල නිල්ගල ඖෂධීය වනය මැද විශාල ගස් උඩ ගුරුළුරාජ පැළැටිය උඩවැඩියා ශාකයක් ලෙස සරුවට වැඩී මල් හටගෙන තිබේ.
Read Moreමධ්‍යම පළාතේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාලන්දාවේ දෙමදඔය ප්‍රාථමික විද්‍යාලය 1961 වසරේ සිට ක්‍රියාත්මක වන පැරණි පාසලකි. මෙම පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 4කි.
Read Moreප්‍රීමා සහ ටෝකියෝ සමාගම් හා අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳව මාසයක් තුළ සොයාබලන බව වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreකොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්න දුම්රිය ලබන මස දෙවනි (2දා) දින සිට දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා පැවැසීය.
Read Moreරැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනිදහසින් පසු වසරක් ඇතුළත මෙරට සිදුව ඇති වැඩිම වන අලි මරණ සංඛ්‍යාව 2019 වර්ෂය තුළදී සිදුවී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛණවලින් අනාවරණ වී තිබේ.
Read Moreඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ස්ථාවර දෙකක සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පවසයි.
Read Moreහෙට (20දා) දා සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් දිවයිනේ, නිරිත දිග කොටසේත් නැගෙහිර, උතුරු-මැද, ඌව හා මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයෙන් තරමක වැඩිවිමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදෙස් විදෙස් සංචාරකයින්ට 2019 වර්ෂය තුළදි ප්‍රවේශ පත්‍ර අලෙවි කිරිමෙන් කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්යාන රුපියල් මිලියන 413ක (කෝටි 41.3) ආදායමක් ලබාගෙන ඇති බව එහි උද්යාන භාරකරුවෝ කියති.
Read Moreපොලිස් ගින අවියක් ක්‍රියාත්මක වී සිදුවූ වෙඩි වැදීමකි හාතාගල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අපවත්ව තිබේ.
Read Moreමන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ පෞද්ගලික බස් රථයකින් ජෙලට්නයිට් කූරු 51 ක් ප්‍රවාහනය කළ එම බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව වව්නියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.
Read Moreනත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබේ.
Read MoreGSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.
Read Moreඅද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ.
Read More2019-2020 වසරේ ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී මාසයක් වැනි කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර ඇති බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලයේ ස්ථානාධිපති බී.ඩබ්ලිව්. හේමන්ත මහතා කියා සිටිහ.
Read Moreසංචාරකයෙකු අසීරුතාවට පත්වන ආකාරය ඇතුළත් වීඩියෝව පිළිබඳ පරීක්ෂාකොට ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සහ ඒ අවට තහනම් කළාපයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු පසුගිය (17දා) පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් සිදු කළ හදිසි වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreකව්රුත් තනි දරකෝටු හැටියට යන්න හිතන්න එපා. එහෙම ගියොත් කව්රුත් දුර්වලයි. කඩා දාන්න ලේසියි දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න එය එකට බැඳ තබන බැම්ම වෙන්න මම සූදානම්
Read Moreඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreකාර්මික හෝ ගෘහ ආශ්‍රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට සෘජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතුළුව ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක් ලබන ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. එදින පස්වරු 1.30 සිට පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වේ.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි යන තනතුරුවලට අදාළ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කරයි.
Read Moreදැනට වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් ඊයේ (17දා) යාපනයේදී සාකච්ඡාවක් පැවැත්වීය.
Read Moreවිදේශ රටවලින් සහල් ගෙන්වා එම සහල් සත්ව ආහාරවලට විකිණීම නිසා රජයට රුපියල් කෝටි 1515 ක් පාඩු වී ඇතැයිද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ වී මිලදී ගැනීම ක්‍රමවේදය ගැසට් මගින් නීතිගත කරන්නැයි ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටී.
Read More