ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා
ආණ්ඩුවට එක්වීමට තමන් ඇතැම් දේශපාලකයන් හා රහසේ සාකච්ඡා පැවැත්වූ බවට වාර්තාව තොරතුරු අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
එසේම තමන් ඉදිරියටත් විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.
#වැදගත් මා නැවත #SriLanka රජයට එක්විම සදහා "රහසේ යම් යම් දේශපාලකයන් පසුපස" යන බවට සමාජ මාධ්‍ය ජාලාවල මඩ ප්‍රචාරයක් ඇවිලෙමින් පවතී. මෙය #FakeNews බවත් එහි කිසිදු සත්‍යතාවක් නැති බවත් අවධාරණය කරමි.එමෙන්ම ඉදිරියටත් මා දිගටම #lka විපක්ෂයේ ජයග්‍රහනය සදහා උර දෙන බවද ප්‍රතිඤ්ඤා දෙමි. pic.twitter.com/fpiGqDVrs1 — Rishad Bathiudeen (@rbathiudeen) January 19, 2020
#වැදගත් මා නැවත #SriLanka රජයට එක්විම සදහා "රහසේ යම් යම් දේශපාලකයන් පසුපස" යන බවට සමාජ මාධ්‍ය ජාලාවල මඩ ප්‍රචාරයක් ඇවිලෙමින් පවතී. මෙය #FakeNews බවත් එහි කිසිදු සත්‍යතාවක් නැති බවත් අවධාරණය කරමි.එමෙන්ම ඉදිරියටත් මා දිගටම #lka විපක්ෂයේ ජයග්‍රහනය සදහා උර දෙන බවද ප්‍රතිඤ්ඤා දෙමි. pic.twitter.com/fpiGqDVrs1
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd