saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9735 hours ago

LATEST

කරුණාගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ මතය විමසති

calendar_today 2020 ජන 18 - 09:02 remove_red_eye - 1717  

එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජාතික නායකයෙකු ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වන කරුණාඅම්මාන් හදුන්වා දුන් බවද උන්වහන්සේ සඳහන් කරති.

පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ සහල් මෝලේ පාරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කළ සහල් කිලෝ 85,000 නැවත එම සහල් මෝලට නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු විනිසුරුධුරය සඳහා යසන්ත කොදාගොඩ මහතාගේ නම මෙලෙස නිර්දේශ කොට ඇතැයි වාර්තාවේ.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක සහ මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගේ කටහඬ පරීක්ෂාවක් සිදුකිරීම සදහාත් ඔවුන්ගේ දුරකතන වාර්තා කැදවීම සඳහාත් බලාපොරෝත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නුගේගොඩ අතිරේක මහේස්ත‍්‍රාත් යූ. කේ. පැල්පොල මහතා ඉදිරියේ අද (17දා) කරුණු ඉදිරිපත් කළේය.

Read More

ජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබීය.

Read More

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙයි.

Read More

ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අත්තනගල්ල නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් පත්කර තිබේ.

Read More
හෙට වැස්ස
17 01 2020 13:13:00
0 849

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක හෙට (18දා) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රා දේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාරුවා සුනිල්) බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේය.

Read More

ණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට සිටින සාමාජිකයින් පස් දෙනා 17 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

Read More

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණියේය.

Read More

පළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. මේ දෙවන හඩ පටයේ විකෘති කරපු හඩ සංස්කරණය කරපු, කථාව සංස්කරණය කරපු හඩ පටයක් තමයි මේ දෙවැනි හඩපටය.

Read More

කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.

Read More

මෙම වසර තුළදී රට පුරා නිවාස 14,022ක් ඉදි කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 8,420ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.

Read More

එළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

වාලච්චේන ජාතික කඩදාසි කම්හල පමණක් නොව විවෘත ආර්ථිකය යටතේ අසරණ කළ, නොසලකා හැරි සියලූ රජය සතු කර්මාන්තශාලා වලට පණදීමේ වගකීමට, තමන් කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අදාළ ක්ෂේත‍්‍රයේ විද්වතුන් හා දේශීය ව්‍යවසායකයන් හා එක්ව උර දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

මෙම සාකච්ඡාව තුළ විවිධ මතවාද ඇති වී තිබෙන නිසා රනිල් වික්‍රමසිංහ, නවින් දිසානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාව අතරතුර ඉවත්ව ගොස් තිබේ. මේ නිසා මන්ත්‍රීවරුන් 52 දෙනෙකු සිටියදී ඡන්ද විමසීම පවත්වා ඇතැයි වාර්තා වන අතර, එම 52 දෙනාගේම කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.

Read More

අපි ඉන්නේ විසි එක්වන ශතවර්ෂයේ වන නිසා විභාග ක්‍රම වෙනස්වෙන්නට අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ වනසතුන්ට බාධාවන අයුරින් හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුහට රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (16) නියෝග කළේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ සංචාරයක නිරත විය.

Read More

2020 ජනවාරි 16 වන දා සිට මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ මයික්‍රෝන 20 ට වඩා අඩු පොලිතින් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කර තිබේ.‍

Read More

මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ජනපති ගෝඨාභය රාපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

Read More

බදුල්ල දූපත්ගම ආසන්නයේ බදුලුඔය ඉවුරේ තිබි ජෙජ්.ආර් වර්ගයේ අත්බෝම්බයක් හමුවිය .

Read More

රුහුණු විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනය හා සුබසාධන ගැටලු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා අද (16දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා රුහුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය එක්ව කොළඹදී පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

Read More

මැණික් කර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව ආරක්ෂා කිරිමට පියවර ගන්නා බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (16) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 5 ක් පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබුණි.

Read More

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නෙමැතිව ඔහුට එරෙහි නඩුව විමසීමට ලබන මාර්තු මස 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (16) නියම කළේය.

Read More

අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබීය.

Read More

පසුගිය රජය සමයේ සිදුවූ දූෂිත ටැබ් පරිගණක ගනුදෙනුව පිළිබඳ ගොනුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සඳහා අද (16) අල්ලස් කොමිසමට නීතිඥ උදය ගම්මන්පිල මහතා පැමිණියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.