saravita-anim2

2026 අගෝස්තු මස 09 වන ඉරිදා

2026 අගෝස්තු මස 09 වන ඉරිදා

Latest News - timelapse 10121 hours ago

LATEST

යාපනයේ තවත් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

calendar_today 2020 අප්‍රේ 03 - 10:38 remove_red_eye - 979  

නව කොරෝනා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට ඊයේ (02දා) දිනය වන විට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.

28,000ක් තාවකාලිකව ඉවත් කළද, එම සේවක වැටුපෙන් 80%ක් දීමනාවක් ලෙස ගෙවන බවට එකඟතාවක්.

Read More

නිරෝධායනය සඳහා මේ වන විට දියතලාව කඳවුරුවලට පැමිණ අවසන් කණ්ඩායමත් සිය නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර අද (3) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්වූ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ‍ කොරෝනා ආසාදිත රෝගීන් සමඟ මොනම හෝ ආකාරයක සම්බන්ධතාවයක් තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරඳුගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව වන්නි දිස්ත්‍රීක්කයේ පිහිටවූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු සියල්ල නිමා කරමින් අද (03) අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායනය අවසන් වී යුද හමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවෙස් වෙතට ගියහ.

Read More

මේ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත සටහනකි.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවල කප්පම් ගැනිම්, මංකොල්ලකැම් වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු ඊයේ (02) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලීසිය පවසයි.

Read More

හෙට දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට ලක්ෂ 10ට අඩු බැංකු ණය නැවත ගෙවීමේදී ලබා දී ඇති සහන කාලය, රාජ්‍ය අංශයේ ලක්ෂ 10ට වැඩි ණයවලටත් ලබා දෙන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ජනාධිපතිවරයෙගන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

Read More

මහ බැංකුවෙන්, කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහාය වීමට මූල්‍ය ආයතන වෙත උපදෙස්.

Read More

මේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දැඩි නිරෝධායන පියවර තුළ ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන්ට වෙඩි තබන ලෙස පිලිපීන නායකයා ආරක්ෂක අංශවලට කියයි.

Read More

සෞදි අරාබියේ මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 1,885ක් වන අතර මරණ 21ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

වෛරසය ආසාදනයෙන් 53,000කට ආසන්න පිරිසක් මේ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකාවේ නීතිය යටතේ දඬුවම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

Read More

Metallurgical Corporation of China LTD ආයතනය වෙතින් කොරෝනා මර්ධනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ රැසක් පරිත්‍යාග කර තිබේ.

Read More

58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.

Read More

මේ අනුව ඇතිවන ගැටලු විසා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ලබා ගැනීමට ජනපතිවරයා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බවත් මේ පිළිබඳව නොපමාව ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසයි.

Read More

ඒ අනුව එළැඹෙන සිකුරාදා දින සිට නියමක් නොමැතිව රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදි එය උල්ලංඝනය කර පුද්ගලයින් 10,039 ක් අද (2) දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා වී තිබේ.

Read More

මේ මොහොතේ පක්ෂ භේදයකින් තොරව සියලුම දෙනා එක්ව ක්‍රියා කළ යුත්තේ කොරෝනා වෛරසය පරාජය කිරීමට මිස, ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට නොවන බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අද අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා අභියෝගය ජය ගැනීමට කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල පුර්ණ සහය රජයට ලැබෙනු ඇති බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා සර්ව පාක්ෂික සමුළුවේදී සහතික වෙයි.

Read More

ඖෂධ, ඉන්ධන හැර අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය විමෙන් ඊයේ (01) මියගිය පුද්ගලයා ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනය සඳහා අද යොමුකර තිබේ. ‍

Read More

නාවික හමුදාව විසින් අද (02) නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාදිතයැයි සැක කරන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ස්ථානයක් සකස් කිරීම සහ රෝහලේ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ගැබිණි මවුවරුන් සිටින ඒකකයේ කැමරා පද්ධතියක් (CCTV System) සවි කිරීම ආරම්භ කරන ලදි.

Read More

කොරෝනා වෛරසය අසාදිත තහවුරු කරන ලද රෝගින් ගණන 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.