saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 9354 hours ago

LATEST

ජනපති ආරක්ෂක අංශයේ 900ක් පොලිස් කොට්ඨාස වෙත

calendar_today 2019 නොවැ 26 - 08:45 remove_red_eye - 1523  

පිරිවැය අවම කිරීමේ හා මෙම නිලධාරීන්ගෙන් උපරිම සේවයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර ජනපති ආරක්ෂක අංශයේ බොහෝ පිරිසක් රාජකාරියක් නොමැතිව කාලය ගත කරමින් සිටි බවද වාර්තා වෙයි.

තේ වතු සමාගම් තුනක සේවයේ නියුතු නිත්‍ය කාර්යය මණ්ඩලය අද (25) ගෙවිමට නියමිත මාසික වැටුප ලබා ගැනිම වර්ජනය කල බව ලංකා වතුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා පැවසිය.

Read More

අපි ආදර්ශමත් වෙන්න නම්, යම් පරිත්‍යාගශීලී දේවල් කරන්න වෙනවා. කැපකිරීම් කරන්න වෙනවා. පෞද්ගලිකව තමන්ගේ තනතුරු තාන්න මාන්න ගැන හිතලා ජාතික නායකයෙක්ට ගමනක් යන්න අමාරුයි.

Read More

ජාතීන් අතර සහජීවනයට හා සාමය ආරක්ෂා කිරීමට බාධා වන මෙවැනි ක්‍රියා වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවට අද (25දා) පොලිස් මූලස්ථානය මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත නියෝගයක්ද නිකුත් කර තිබේ.

Read More

පශ්චාත් ජනාධිපතිවරණ සමය තුළ කැෆේ සංවිධානය වෙත පැමිණිලි 42ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි එම සංවිධානය පවසයි.

Read More

සෞඛ්‍ය ලේකම් ධූරයට පත්වීමට ඉහළම සුදුසුකම් තිබෙන පුද්ගලයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේදි ඉකුත් 7 දින තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් වෙඩි තැබුවේ යැයි කියන ආරක්ෂක නිලධාරියා 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා අද (25) නියෝග කළේය.

Read More

මෙවර පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට (26දා) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට අවසන් කළයුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා විවිධ බොරු ප‍්‍රචාර ගෙන ගිය බවත් ඉතාමත් පැහැදිලි ප‍්‍රතිඵලයක් ලෙස 52% ඉක්මවන ප‍්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් බවත් මේක මහා මැතිවරණයක් වුණා නම් ආසන 120 ඉක්මවූ ආසන ප‍්‍රමාණයක් ලබාගෙන බහුතර බලය පෙන්වන්න තිබුණා යැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.එල් පීරිස් මහතා පවසයි.

Read More

විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්‍ෂිතයේ අනවසරයෙන් පුද්ගලයින් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශ්‍යට පත් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (25) දැනුම් දුන්නේය.

Read More

රුපියල පුදුමාකාර කඩාවැටීමකට ගොදුරු වෙලා. රුපියල 180ත් ඉක්මවා ගිහින්. රුපියලේ පිරිහීම නිසා ණය බර රුපියල් බිලියන 1760කින් වැඩි වෙලා.

Read More

එම ගුවන් සේවය බදාදා දිනයේ හැර සතියේ අනෙක් සෑම දිනයකදීම කොළඹට ගුවන් ගමන් මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.

Read More

කාත්තන්කුඩි පොලිස් වසමේ කාත්තන්කුඩි කලපුවට සම්බන්ධ ඉදිකරන ලද කුඩා වැවක මාළු ඇල්ලිම සඳහා කුඩා ඔරුවකින් පුද්ගලයින් 5 දෙනෙකු ගොස් සිටියදි ඔරුව පෙරළිමෙන් පුද්ගලයින් 3 දෙනෙකු දියේ ගිලි අතුරුදහන් වි ඇති අතර දෙදෙනෙකු පිහිනා අද ( 25) දින ගොඩට පැමිණ ඇත.

Read More

ජනතාව මාව හදුනාගත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. මම විනය ගරුක පුද්ගලයෙක්. මම ජාතිවාදියෙක් නෙමෙයි. මම සමාජයේ එක් පාර්ශ්වයකට විතරක් වැඩ කරන්නේ නෑ.

Read More

පසුගිය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙනෙකු රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාරය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

Read More

මහාමැතිවරණයෙන් පසුව ඇතිවන තත්ත්වය සලකා බලා බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බව බොදුබල සේනා සංවිධානයේ මහාලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකධූරයේ දිගටම කටයුතු කිරීමට සූදානම් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (25දා) පැවසීය.

Read More

හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජොන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක හා හෙළ ක්ලෝතින් සමාගමේ ප්‍රධානී ඩයන් ගෝමස් යන අයගෙන් මෙම තේරීම් කාරක මණ්ඩලය පත්කර තිබේ.

Read More

පුද්ගල පහර දීමක් හේතුවෙන් සිදුව ඇතැයි සැක කෙරෙන පිරිමි පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් බකමුණ පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇත.

Read More

’සිස්ටම් වෙනසක්’ ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් ’සිස්ටම් වෙනසක්’ සිදුනොවෙනු ඇති අතර ’සිස්ටම් වෙනස්’ කිරීම හුදෙක්ම දේශපාලකයන්ගේම වගකීමක්ම නොවන්නේය.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

යුද සමයේදි අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා වවුනියාවේ සත්‍යග්‍රහයක නිරත වී සිටින අතුරුදහන් වූවන්ගේ ඥාතීහු ඊයේ (24) දින පොල් ගසමින් දේව කන්නලව්වක නිරත වූහ.

Read More

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි කොටි සංවිධානයේ නායකයින් පරිහරණය කරන ලද නිවසක අවි ගබඩාවක් ඇති බවට ලැබුණු තොරතුරුවලට අනුව පොලීසිය හා යුද හමුදාව විසින් කැනීම් කටයුතු අද (25) දිනයේදීත් සිදු කරනු ලබයි.

Read More

නොවැම්බර් මස 02 දා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති අතර දෙසැම්බර් මස මුල් සතියේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.

Read More

වවුනියාව පුලියන්කුලම් නයිනමඩු ප්‍රදේශයේදි පැරණි බෞද්ධ නටඹුන් තිබූ ස්ථානයක නිධන් හැරීමට ගිය 6 දෙනෙකු ඊයේ (24) දින අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

Read More

ගෘහ සේවය සඳහා සවුදි අරාබියාවේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16ක සිට කිසිදු තොරතුරක් නොමැති ව සිටින ඇගේ සැමියා සිය බිරිය සොයා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

තලවකැලේ සිට ඩෙස්පොඩ් හරහා නුවරඑළිය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරන් ඊයේ (24) දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.

Read More

නොවැම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය නිමිත්තෙන් උතුරේ මහවිරු සමරුම් ස්ථාන කිහිපයක් මහවිරු පවුල් ඥාතීන් විසින් සූදානම් කරන අයුරු දැක ගැනීමට හැකිය.

Read More

අබුඩාබිහි පැවැති පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග නියෝජනය කරන මරාටා ඇරබියන්ස් කණ්ඩායමට හිමිවිය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.