අගමැති මහින්ද මෙවරත් කුරුණෑගලින්
එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මෙවරද කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ.
අග්රාමාත්යවරයා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේද කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරමින් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසියේය.
මේ සඳහා වන නාම යෝජනා පත්රයට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ. කෙසේ වෙතත් ඔහුට ගම්පහින් තරග කරන ලෙසටද ඉල්ලීමක් පැවැතියේය.
ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණින් ඔහු මෙවර මැතිවරණයට තරග කරනු ලබයි.

popular news
-
Kumar Wednesday, 11 March 2020 08:55 PM
මෛත්රීගේ ක්රියාව නමට ගැලපෙන එක්කක්. මේ සේරුවෙන් එය හොඳට පෙනෙනවා. තමන් හෙලදැකපු ප්රතිවාදියා ඉදිරිපිට දනගහන්නත් සුදානම්. මේ සියලුදෙයම කරන්නෙ තමන්ගේ වාසියට වෙන්න පුලුවන්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

