ක්‍රීඩාංගණයේ තෙත් සහිත ස්වාභාවය හේතුනේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ වූයේ පැව තුනහමාරක පමණ ප්‍රමාදයකින් පසුවය
මේ හරහා ලිබර්වාදය වෙනුවට ජාතිකවාදය ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පෙන්වන බවත් ඇමෙරිකාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පවා එම තත්ත්වය දැකගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ එක්දින තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විවේචන ඉදිරිපත් කර තිබේ.
Read Moreපූජනීය ස්ථානවල සහ වෙරළ තීරයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ක්‍රමයෙන් තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රජය සළකා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreහිටපු අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.
Read Moreපසුගිය ආණ්ඩුව සමයේදී සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සිදුවූ අයුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කරන බවත් අවශ්‍ය තැන්වලදී වන්දි ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreලබන ජනවාරි 31 දා වන විට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර අවසන් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මිලියන 20ක් බැගින් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ
Read Moreහබ්බෙගමුව පොලීසියේ සැරයන්වරයෙකුට එම පොලීසියේම තවත් සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඊයේ (12) රාත‍්‍රී අලූත්වැව කිඹින්මුල්ල හන්දියේදී පත්තුවි තුවාල ලත් සැරයන්වරයා ප‍්‍රතිකාර සඳහා කරාපිටිය මහරෝහලට මාරුකර යවා ඇති බව හම්බෙගමුව පොලීසිය පවසයි.
Read Moreරුපියල් කෝටි 10 ක් හෙවත් රුපියල් මිලියන 100 ක් වටිනා , කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 844 ක් බර රන් බිස්කට් 99 ක් , විදුලි පංකාවක බහා කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීම ගැන විධිමත් රේගු පරීක්ෂණය අද (13) දින අලුයම නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පීටර් ගුණවර්ධන මහතා විසින් පැවැත්වූ අතර , එහිදී ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයාට රුපියල් 98 ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා තහවුරු කළේය.
Read Moreරත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වූ මන්ත්‍රීධුරයට රත්නපුර දිස්ත්‍රික් සන්ධාන මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි අපේක්ෂකයා වන වරුණ ප්‍රියන්ත මහතා පත්කර තිබේ.
Read Moreඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480 අත්සන් කිරීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් අද (12දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read More2012 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේදී ආරම්භ කළ මොරටුව ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර ජනතාවට ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ උපදෙස් දුන්නේය.
Read Moreනාගරික සංවර්ධන අධකාරියේ නව සභාපති ලෙස හර්ෂාන් ද සිල්වා මහතා සහ එහි අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන් ඊයේ (12දා) දින සිය තනතුරු වල වැඩ භාර ගත්හ.
Read Moreශ්‍රී ලංකා පොදුජණ පෙරමුණයට බලය හිමි අනුරාධපුර දිස්ත්‍රිකයේ කැකිරාව පළාගල ප්‍රදේශිය සභාවේ 2020 අය වැය පත්විය.
Read Moreරජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සදහා ප්‍රසාද දීමනා ලබා දිමට මහා භාණ්ඩාගාරය අනුමැතිය ලබා දී ඇතැයි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් මගින් පවසයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ තීරණය ඉදිරි සති කිහිපයේදී ලබාදෙන බවට සිංගප්පූරු රජය දැනුම්දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read Moreමේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් අනූදහසක් වාර්තා වී තිබෙන බවත්, මේ නිසා ඩෙංගු මර්දන විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅපි එහෙම සහාය දුන්නේ නැත්නම් ලක්ෂ හතක් අටක් අඩු වුණා නම් ජයග්‍රහණය ලේසි වෙන්නේ නැහැ. කවුරු මොනවා කිවුවත් යථාර්ථය ඒකයි .
Read Moreරාජ්‍ය ආයතන වෙත සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීම ලබන සතියේදී සිට ආරම්භ වෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
Read Moreරජයේ හා රජයට අනුබද්ධ ආයතනවල නුපුහුණු රැකියා අවස්ථා වෙනුවෙන් අඩු ආදායම්ලාභී අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත 100000ක් බඳවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreඇයගේ නම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනු ලැබූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) සහ 41ඇ (1) ව්‍යවස්ථාවන්හි විධිවිධාන අනුවය.
Read Moreආරක්ෂක අමාත්‍යාංශය යටතට රටේ වටිනාම ආයතන ගැසට් කර තිබුණද එම ආයතනවල වගකීම භාරගන්නේ කවුරුන්ද යන්න තවමත් ප‍්‍රහේළිකාවක් බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා අද (12දා) පැවසීය.
Read Moreරටේ ආර්ථිකයට අහිතකර ආකාරයට වරාය තුළ සවිකර තිබෙන ස්කෑන් යන්ත්‍ර හය පිළිබඳව වර්තමාන ආණ්ඩුවට පැමිණිලි කළද මෙතෙක් ඒ පිළිබඳව සොයා බැලීමක්වත් සිදුකර නොමැති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සිදුවන නීතිවිරෝධී මිනිස් ජාවාරම මැඩ පැවැත්වීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අවධානය යොමුව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පවතින පාසල් 10157න් පාසල් 5000කට ආසන්න සංඛ්‍යාවකට විදුහල්පතිවරුන් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreරටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅපි දිගින් දිගටම කිව්වා මෙම බස්රථ සේවය අහෝසි කරන්න කියලා. අපි මේක නවත්වන්න උත්සාහ කළා නමුත් බස් රථ හිමිකරුවන් දේශපාලන බලපෑම් කරලා එය නැවත්තුවා.
Read Moreපදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ආඩම්බරයක් බවත් ඔවුන්ගේ ධෛර්යය, කැපවීම හා ශක්තිය අගය කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Read More