නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමය යටතේ දිවයින වටා වූ වෙරළ තීරය සුරක්ෂිත කර ගැනීමේ තවත් එක් මෙහෙයුමක් ඊයේ (14) දින බටහිර සහ දකුණ වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.
රු. ලක්ෂ 10ක් පමණ වටිනා ගජමුතු නවයක් අලෙවි කිරිමට සුදානම් කර සිටි සැකකරුවෙකු පුඩලුඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු ඉකුත් 12 දින කොත්මලේ හෙල්බොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරු මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
Read Moreමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ක්‍රියාකාරී ගුවන්තොටුපලක් බවට කඩිනමින් පත් කිරීමට වහා පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපල නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Read Moreවිවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 18 දෙනෙකු දියගල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසියේ නිලධාරියකු පැවසීය.
Read Moreනොදැවී පන්දුවට පහරදෙමින් සිටින අසාර් අලි ලකුණු 21 ක්හා ආබිඩ් අලි ලකුණු 31 ක් ලබා සිටියි.
Read Moreමුලතිව් මුහුද ආසන්නයේ වැලි ඡාවාරම් කරුවන් විසින් සිදු කරන වැලි කැනීම් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට ගැටලු රැසකට මුහුණපෑමට සිදුව ඇති බවට පවසති.
Read Moreකාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටි සැකකරුවන් සිවුදෙනෙකු නොර්වුඩ් පොලීසිය මගින් ඊයේ (14) දින රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපුත්තලම පාලවියේදී අද ( 15දා ) උදෑසන ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.
Read Moreසැකකරුවන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් එළැඹෙන සඳුදා දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreඅද වෙනකොට වැඩකරන ජනතාවට අතිකාල දීමනා ගෙවාගන්න බැරි තත්ත්වයට, ජීවන වියදම අහස උසට ගොස් තිබෙන, මර්ධනය දොරකොඩටම ගමන් කරමින් තිබෙන බැරැක්ක රටක් බවට මේ රට පරිවර්ථනය වෙමින් තිබෙන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින්නට තිබෙන බලවේග මර්ධනය කිරීමට, බිය කිරීමට උත්සහ කරනවනම් ඒක මුලාවක්.
Read Moreඅපි කියන දේ මහා සංඝරත්නය පිළිගන්නේ නැතිනම් කුමක්ද එකේ තියෙන ප්‍රයෝජනය. ඒ නිසා මේ ගැන මහාසංඝරත්නය සමඟ කථාකරලා ඉදිරියට යන්න අපි උපදෙස් ගන්න ඕන
Read Moreශ්‍රී ලංකාව අනෙකුත් රටවල මිත්‍රත්වය බලාපොරොත්තු වන බවත් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පැවැසීය.
Read Moreවසර 2050 වනවිට රටේ සමස්ත බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreනව රජයේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සම්බන්ධව ක්‍රමවේදයක් සකස් කර වහාම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
Read Moreආන්දෝනයට තුඩු දුන් සුදු වෑන් හි රියදුරන් වශයෙන් කටයුතු කටයුතු කළ බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පුද්ගයල් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉදිරියේ දී කවර ආකාරයකින් හෝ සිදුවන සෑම දෙමව්පිය අහිමිවීමක දී ම දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙනයාමට ශක්තියක් ලබාදෙමින් නියමිත රුපියල් ලක්ෂ දෙකක මූල්‍ය ප්රතිලාභ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති කාර්යාලයේ නාමය භාවිත කරමින් සහ ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බව සඳහන් කරමින් යම් යම් පුද්ගලයන් විසින් මහජනතාව වෙත විවිධාකාරයේ බලපෑම් කිරීම්, බියගැන්වීම් හා රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වීම් වැනි නොයෙක් ආකාරයේ වංචනික කටයුතු සිදුකරන බවට වාර්තා වී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රිෙය් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පිටියේ ඇති තෙත් ස්වාභාවය නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත.
Read Moreජපානයේ නිල සංචාරයකට එක්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජපාන විදේශ කටයුතු අමාත්‍ය මෙතෝගි තොෂිමිත්සු මහතා ආරාධානා කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කමිටු සමාජික ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More2016 වසෙර්දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද (13දා) නියෝග කළේය.
Read Moreෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ ගිණුම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාලනය වන ගිණුමක් බවත් එයට තමගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ අධ්යක්ෂ එම්. එස්. එම්. මොහොමඩ් මහතා පැවසීය.
Read Moreඑළැඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පුටුව ලකුණින් තරග කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
Read Moreකාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරිමේ හා ආධාර එකතු කිරිමේ වැඩසටහනක නිරතව සිටි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවිවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාකර සැඟවී සිටි බව කියන පුද්ගලයෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.
Read Moreගීතයක් ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වීමේදී ලබන වසරේ ජනවාරි 01 දා සිට 2022 දක්වා රුපියල් 30ක මුදලක් කර්තෘ භාගය ලෙස ගෙවිය යුතු බවටත්, එතැන් සිට එම මුදල රුපියල් 50 දක්වා වැඩිවියයුතු බවත් රූපවාහිනී විකාශය කිරීමේදී ජනවාරි 01 දා සිට රුපියල් 100ක් ගෙවිය යුතු වන අතර 2022 වසරේදී එම අගය රුපියල් 250ක් දක්වා වැඩිවිය යුතු බවටත් පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්සණ කාර්ක සභාවේදී යෝජනා වී තිබේ.
Read Moreදේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ තුනක ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ලකා පළා ගිය සිවු දෙනෙකුගේ කණ්ඩායමක් සහ මෝටර් රථයක් අල්ලා පොලීසියට භාරදීමට ගලේවෙල මාදිපොල හතේ කණුව ප්‍රදේශවාසීන් පිරිසක් ක්‍රියාකළ බව ගලේවෙල පොලීසිය පවසයි.
Read Moreඅඛණ්ඩව ගුණාත්මක බවෙන් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට වග බලාගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
Read Moreහිටපු අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ කාලයේ රන්මාවත් වැඩසටහන වෙනුවෙන් ශ්‍රී නිග්‍රෝධාරාම කන්දේ මහා විහාරයට ඇතුලූ විමට නව පාලමක් සකස් කිරිමට රුපියල් කෝටියක මුදලක් වෙන් කර ඇති අතර එහි වැඩ තවමත් සිදු වෙන අතර එම ස්ථානයට සවි කිරිමට දිරා ගිය යකඩ පාලමක කොටස් ගෙනවිත් දැමිම නිසා ප්‍රදේශයේ ජනතාවගේ විරෝධතාවය මත මේ වන විට පාලමේ වැඩ තාවකාලිකව නවතා තිබේ.
Read Moreඅමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් විෂයන් හා කාර්යයන් පැවැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More