කෝවිඩ් - 19 වෛරසය ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් 12ක් නම් කර තිබේ.
හබරන හිරිවඩුන්න ප්‍රදේශයේ ගම්මාන ඇතුලත විදේශීය සංචාරකයන් යොදවා ඔරු සෆාරි ,කරත්ත සෆාරි ,ත්‍රිවිල් සෆාරි සිදුකිරීම නිසා පැතිර යන කොරෝනා රෝගය වැළදීමේ දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසි ජනතාව පවසති.
Read Moreලොව පුරා මතුව ඇති කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකා රජය නිතුක් කර ඇති උපදෙස්වලට අනකූලව මහජනතාව එක් රැස්වීම් වැළැක්වීම සඳහා දිවයිනේ සියලු මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාවන් සහ පස්වේල් සලාතයන් නැවත දැනුම් දෙන තුරු වහාම නවත්වන ලෙස සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය
Read Moreමහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) ප්‍රකාශ කළේය.
Read Moreඋත්තරදේවී ශීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම දුම්රිය ස්ථානයේ අද (15) සිට නැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් සිදු කෙරිණි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොන නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 103 දෙනෙක් සයුරට මුදා හැරීම අද ( 15) සිදු කරන ලදි.
Read More11 වන ශ්‍රී ලාංකික කොරොනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreමේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සාර්ක් කලාපීය රටවල සෙසු නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටියි.
Read Moreරටේ මිනිසුන් විශාල බයකින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිටින විට රාජ්‍ය ආයතන පවා ඒ සම්බන්ධයෙන් තීරණ අරගෙන නිවාඩු පවා ලබාදී ඇති මොහොතක ආදිවාසී ගම්මානයේ කෞතුකාගාරය වසා දමන්න තීරණය කළ බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් සඳහන් කළේය.
Read Moreරියදුරු බලපත්‍රය ලබා ගැනිමේදි සිදු කරන රියදුරු ප්‍රායෝගික පරික්ෂණය හෙට (16) දින සිදු කිරිම අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සඳහන් කරයි.
Read Moreඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල නායකයන් එක්වෙති.
Read Moreකොරෝනා වෛරසය වසංගත තත්ත්වය පිළිබඳව යම් විමසිමක් හෝ දැනුම් දිමක් සිදුකිරිමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා 117 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිමේ අවස්ථාවක් ලබා දි තිබේ.
Read Moreනව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය රටපුරා පැතිරි යා වැළැක්විම අරමුණු කරගෙන හෙට (16) දිනයේදි ප්‍රකාශයට පත් කරන ලද රජයේ නිවාඩු දිනය පෞද්ගලික අංශයටද ලබා දෙන ලෙස ඉල්ලිමක් කර තිබේ.
Read Moreහෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නොර්වේ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙන ගුවන් යානා පැමිණීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 ශ්‍රී ලංකාවේ පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර ප්‍රසිද්ධ කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර තිබේ.
Read Moreඅනුරාධපුර බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි සැකයට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එම රෝගයට බියෙන් බන්ධනාගාර නිලධාරින් විශාල පිරිසක් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා එල්ලවු බව එහි උසස් නිලධාරියෙකු අද (15) දින පැවසිය.
Read Moreමාර්තු 16 රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එදින නාම යෝජනා භාර නොගන්නා බවත් තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම මාර්තු 17 දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා භාර ගැනීමට කටයුතු කරන බවත් මැතිවණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreරටේ පවතින කෙරෝනා වෛරස ව්‍යාප්තියත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කළ බව සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කරයි.
Read Moreමින්නේරිය ගිරිතලේ රක්ෂිතය තුළ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වැටලිමට අද (15) අලුයම පොළොන්නරුව මුලස්ථාන පොලීසියේ පොලිස් කණ්ඩායමක් ගිය අවස්ථාවේ ගිනි අවියක් ක්‍රියාත්මක විමෙන් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි වැදි පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreමඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිරිපිට සිකුරාදා (13) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු සැකපිට අත් අඩංගුවටපත් තරුණයින් 9 දෙනා මඩකලපුව දිසා විනිසුරු විනෝබා ඉන්ද්‍රන් මහතා විසින් ඇපමත නිදහස් කරන ලදි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන ජනහමු, බල මණ්ඩල රැස්වීම් ඉදිරි සති දෙකක කාලය තුළ අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දේශපාලන බලධාරීන්ට දැනුම් දි තිබේ.
Read Moreවිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිබඳ පැතිර යන පදනම් විරහිත ප්‍රවෘත්ති පිළිබඳ විදේශ අමාත්‍යාංශය කරුණු දක්වයි.
Read Moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදුණු පළමු ශ්‍රී ලාංකික සංචාරක මඟපෙන්වන්නාගේ පුත්‍රයාට කොරෝනා වැළදි නොමැති බවට අයි.ඩි.එච් රෝහලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
Read Moreකොරෝනා වයිරස් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාවේ යුද හමුදා කඳවුරක පිහිටුවා එයට සැකකටයුතු පිරිස් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවටද දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙළාදකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසති.
Read Moreවන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreදිවයිනේ සෑම දුම්රිය ස්ථානයකම මෙන්ම ලංගම හා පෞද්ගලික සියලු බස් රථ නැවතුම්පොළවල මගී ජනතාවට දෑත් සෝදා ගැනීමේ පහසුකම් පුලුල් කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන්ට දින 14 ක ස්වයං හුදකලාවක නිරත වන ලෙස ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.
Read Moreටිනර් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් නුසුදුසු මෙති ඇල් කොහොල් ලීටර් හතළිස් දහසක් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මහ නුවර සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (14 ) අත් අඩංගුවට ගෙන තිබේ
Read Moreකල්පිටිය සංචාරක කලාපයේ ඩොල්ෆින් නැරඹුම් සති දෙකක කාලයක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි, කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පවසයි.
Read Moreවිශිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් දාමය කොවිඩ් 19 පෙළෙන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී ඇත.
Read More