ඇමෙරිකාවේ මරණ චීනයෙ මරණත් ඉක්මවා යයි
- 1 04 2020
- 09:44
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
එක්සත් ජනපදය තුළ අඟහරුවාදා දිනයේදී අවම වශයෙන් කොවිඩ් 19 මරණ 811 ක් වාර්තා වී ඇති බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
වෛරසය පැතිරීම ආරම්භ වී එක් දිනක් තුළ එක්සත් ජනපදයේ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. එක්සත් ජනපදය තුළ මේ වන විට මරණ 3,833 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවද ඉක්වා ගොස් තිබේ. කොවිඩ් 19 හේතුවෙන් චීනයේ මරණ 3305ක් වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
