saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 9765 hours ago

LATEST

ඇමෙරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි

calendar_today 2020 මාර් 14 - 01:32 remove_red_eye - 1619  

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජනපති ට්‍රම්ප් හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස සියලු ප්‍රාන්තවලින් ඉල්ලීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ජිනීවා නුවරදී මාධ්‍ය අමතමින් පවසයි.

Read More

ලොවටම තර්ජනයක් එක්කළ කෝවිඩ්-19 වෛරසය ලෝක දේශපාලඥයන්ට තර්ජන එල්ල කර ඇත්තේ මෙලෙසිනි.

Read More

ඉතා දුෂ්කර සති කිහිපයක් එළඹ ඇති නමුත් අර්බුදයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම රජය විසින් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Read More

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ.

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,209ක් දක්වා ඉහළ යමින්, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 120ක් වීම හේතුවයි.

Read More

ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමයින් කොරෝනා වෛරසයෙන් බේරාගැනිමට සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිපදින ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලිමක් කරයි.‍

Read More

ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ නගර 4ක් හුදෙකලා කිරිමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ.

Read More

අද දින (13) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනි ගැනීම සම්බන්ධව හා මින් පෙරත් මෙවැනිම ආකාරයෙන් අධි සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීම සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දි තිබේ.

Read More

පුද්ගලික හා ලංගම බස්රථවල තදබදයක් ඇතිවන සේ මගීන් ඇතුළු නොකිරිටමත් හැකිනම් ආසන ප්‍රමාණය අනුව මගීන් ප්‍රවාහනය කිරිම සදහාත් අවධානය යොමු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරිමට අර්ධ සුඛෝපභෝගි බස්රථවල ආසන ප්‍රමාණයට පමණක් මගින් ඇතුලත් කිරිමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය විසින් තීරණය කලේය.

Read More

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරිම, තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරි සදහා අයදුම් කිරීම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට විදුහල්පතිවරුන් වහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන අමාත්‍යාංශය නිලධාරින්ට අතව්‍යශ්‍ය කටයුත්තක් හැර වෙනත් විදේශ සංචාර සඳහා විදේශගතවිම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයේදි ආසන 90කට වඩා ජයග්‍රහණය කරන බවත් එක්සත් ජාතික පක්ෂය ආසන 10 ක් පමණ දිනා ගනු ඇතැයි කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

Read More

කෙන්නියාවෙන් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. ඇමෙරිකාවේ සිට කෙන්නියාවට පැමිණි කාන්තාවකට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

හදිසි අනතුරු හේතුවෙන් දිනකට 38 – 40 ක් වැනි පිරිසකගේ සහ වාර්ෂිකව 12,000, 14,000 කට අධික පිරිසකගේ ජිවිත අහිමි වන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටි ඔස්ට්‍රේලියා ඇමති ඉවන්කා ට්‍රම්ප් මෙන්ම ඇමෙරිකාවේ නීතිපති බිල් බාර්ද හමුවී තිබේ.

Read More

මඩොල්සිම නගරයේ වෙළදසැල් තිහක් 13 දින (අද) පරීක්ෂාවට ලක් කර අත් අඩංගුවට ගත් ආහාරයට නුසුදුසු ද්‍රව්‍ය විනාශ කර ව්‍යපාරිකයින්ට දැඩිව අවවාද කළ බව ලුණුගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී චම්පික අබේකෝන් මහතා පැවසීය.

Read More

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛතම වගකීම දරන්නන් තිදෙනා බිහිකළ අභිමානවත් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයට වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (13) සපැමිණි අතර ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

Read More

කොරෝනා සිද්ධියත් සමග වෙළෙඳ පොළේ ලොකුලූනු හිගයක් මවා පා ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ චීනයෙන් ගෙන්වන ලද ලොකු ලූනු පාලන මිලටත් වඩා වැඩි මිලකට අලෙවි කරන ජාවාරමක සුලමුල හෙළි කරගැනීමට 13 දින පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිශ්‍රයේදී මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසකට සහ දඹුල්ල පොලීසියේ නිලධාරීන් පිරිසකට අනාවරණය කර ගැනීමට හැකිවිය.

Read More

මාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ අයි.පී.එල් තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

Read More

ජනතාව කොරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි ද එම වාතාවරණය ඇති කර ගැනීම සදහා ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලදී.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා පිලිපීනයේ මැනිලා අගනුවර හුදෙකලා කිරීමට පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා තීරණය කර තිබේ.

Read More

තමන් ජාතිකත්වය සහ මවුබිම පිළිබඳ මතවාදය මුල් කරගෙන ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු වල නියැලීමට බලාපොරොත්තු වන බව උවිදු විජේවීර පවසයි.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටවල් 11ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර තිබේ.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාට නියම කළේය.

Read More

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් ලක්ව තිබේ. බොහේ රටවල් සංචාරක සීමා පනවා තිබීමත්, විශාල ජනතාවක් නිරෝධායන ක්‍රියාවලියකට ලක්ව සිටීමත් හේතුවෙන් ගුවන් යානාවලට තම ගුවන් ගමන් අඩු මගීන් ප්‍රමාණයක් සමග සිදුකිරීමට සිදුව තිබේ.

Read More

අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා උණ රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය අද (13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් ඇති බවට රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.