නිරෝධායන මධ්‍යස්ථාන 16ක් හිස් වෙයි - යුධ හමුදාපති
- 31 03 2020
- 19:10
- {{hitsCtrl.values.hits}} views
- ..
විදෙස් රටවලසිට පැමිණ ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2021 දෙනෙකු මේ වන විට සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවදාරණය කරයි.
මේ අනුව මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 16ක් හිස්ව පවතින බව ඔහු සදහන් කළේය.
අද (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එ ක්වෙමින් යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පල කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
