මඩකලපුව බන්ධනාගාරයේ 181 ක් ඇප මත නිදහස්
- 2 04 2020
- 13:14
- {{hitsCtrl.values.hits}} views
- ..
මඩකලපුව බන්ධනාගාරයේ රිමාන්ඩ් ගත කර සිටි රැදවියන් 181දෙනෙකු ඇප මත නිදහස් කළ බව මඩකලපුව බන්ධනාගාර අධ්කාරි එස්. එල්. විජේසේකර මහතා පැවසීය.
විනිසුරුවරුන්ගේ උපදෙස් මත සුළු වැරදිකළ රැදවියන් මෙසේ ඇප මත නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
නව කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීමේ අරමුණ අනුව මෙම වැඩසටහන ක්රියාවට නැංවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
