තවදුරටත් වැසි රහිත කාලගුණයක්
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ව සඳහන් කරයි.
හෙට (28දා) දිනය වෙනුවෙන් වලංගු වන පරදි අද (27දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
කෙසේ වෙතත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

popular news
-
Kumar Saturday, 29 February 2020 09:24 PM
එක අතකින් බලන විට උණුසුම් කාලගුණය යහපත් දෙයක් කියල සිතන්න ඕනෙ. ඊට හේතුව චීන රජයේ වෛද්‍යවරු කියන අන්දමට කොරෝන වෛරසය උණුසුමට විනාශ වෙනවලු.අනෙක් අතින් වතුර හිඟයක් ඇතිවෙන එකයි සිදුවෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

