රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති ලෙස නම් කිරීම අනුමතයි
මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාව පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබිණි.
එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. සිද්ධාර්ථන්, එරාන් වික්‍රමරත්න හා එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන්ද සහභාගී වූහ.

popular news
-
Samson de Silva Saturday, 29 February 2020 02:20 PM
"සසඳ සසඳ අපි මුට්ටිය අල්ලනවා සසඳ සසඳ අපි තානාපති වෙනවා"
Reply : 0 0
Devinda Uduwara Saturday, 29 February 2020 06:11 PM
This is really a tragedy.He is a creative artist.Get his service here. Give him a recognized post in SLRC or ITN. I know him well since 1965.
Reply : 0 0
Bandula Ratnayake Saturday, 29 February 2020 07:01 PM
බොහොම හොදෙඉ , ඔහොම යමු . රටට දෙයන්ගේ පිහිට තම
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
