එළඹෙන යල කන්නය සඳහා කිසිදු හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කර ඇත
දිවයින පුරා විසීරී ඇති බන්ධනාගාර 30ක් තුළ රඳවා සිටින රැඳවියන් සිතුවම් කළ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ මහජන පුස්තකාලයේදී හෙට (04දා) තෙක් පැවැත්වෙයි.
Read Moreසමාජ ජලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය වූ ළමා අපයෝජන සිදුවීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා එම වීඩියෝවේ සිටින වින්දිත දැරිය පිළිබඳ තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreදිනපතා මාතලේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව 6.30ට දුම්රිය පිටත්වන අතර කොළඹ කොටුවට පෙ.ව 10.30ට ළඟවෙයි. නැවත කොළඹ කොටුවෙන් ප.ව 2.30ට පිටත්වන දුම්රිය මාතලේ ට ප.ව 6.30 ළඟාවීමට නියමිතය.
Read Moreඅපේ‍්‍රල් අවුරුදු වසන්තය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන ජනතාවට පහසුකම් රැසක් ලබා දීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩසටහන් කිහිපයක්ම ක‍්‍රියාවට නංවා ඇත.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය දිවියේ නව ඉනිමක් අද (03දා) ආරම්භ කළා.
Read Moreකටුනායකට පැමිණි එංගලන්ත කණ්ඩායම විශේෂ ආරක්ෂාවක් යටතේ කොළඹ බලා රැගෙන ආවේය.
Read Moreහිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.
Read Moreඉරානය, ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් රටට ඇතුළු වූ පසු එම මගීන් සිටින ස්ථානයේ සිට දින 14ක කාලයක් සොයා බැලීම සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read Moreමිද්දෙණිය දඹේතලාව ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී යමින් සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුව විසුරවා හැරීමත් සමග විපක්ෂනායක ධූරය අහෝසි වූ බැවින් විපක්ෂනායක කාර්යාලය සහ වාහන අදාළ අංශ වෙත භාර දීමට හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (03දා) කටයුතු කළේය.
Read Moreමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නව නඩුවක් ගොනු කිරීමට ඇමෙරිකානු අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්ටසා වික්‍රමතුංග මහත්මියට අවස්ථාව හිමිව තිබේ.
Read Moreකොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැළිකසල ගැටළුවට තිරසර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගවොට් 10ක විදුලිබලය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත
Read Moreමෙසේ මරණයට පත්ව ඇත්තේ 65 හැවිරිදි චින ජාතිකයෙකි. මොහු 1992 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ශ්‍රී ලාංකික පුරවැසි භාවය 2015 වසරේ ලබා ගෙන තිබේ.
Read Moreරත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වලපයක හෙට සවස 2න් පමණ පසුව වැසි ඇතිවිහ යැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ බාලිකා පාසලකට බලෙන් ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු කොල්ලුපිටිය පොලිස් බාරයට ගෙන ඇත.
Read Moreඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.
Read Moreමත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
Read Moreලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබේ. දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේත් තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් පත්ව තිබේ.
Read Moreපසුගිය කාලය තුළ දිනක දී හදිසි අනතුරු නිසා සිදු වූ මරණ සංඛ්‍යාව පුද්ගලයින් 6-7ක් වුවද, මේ වනවිට එය 09 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද අමාත්‍යවරයා කීය.
Read Moreඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාව තුළ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6ක් බවට වර්ධනය වී තිබේ.
Read Moreනාවික හමුදාව උතුරු මුහුදේ සිදුකල මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනිමට සමත්ව තිබේ.
Read Moreසහකාර පොලීසි අධිකාරී එම්. අබේසේකර මහතා හා සහකාර පොලිස් අධිකාරී එස්. වෙදගේ මහතා 2019-07-15 දින ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් සිදුකර තිබේ.
Read More19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවෙ වසර 4 හමාරක කාලයක් සම්පූර්ණ විය යුතුව තිබුණි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයෙදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට සති 6ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබේ.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය.
Read Moreපොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ගැඹුරු මුහුදේ විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
Read Moreහෙරොයින් කිලෝ තුන්සිය තිහක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ පනහකට වැඩි ප්‍රමාණයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More