ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු,වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාද
රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්
Read Moreඅභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාදායක සභාව දුන් නිර්දේශය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයෙකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 20 මුදලක් රජයට සහ ව්‍යවස්ථාදායක සභාවට ගෙවීමට පෙත්සම්කාර නීතිඥවරයාට ඊයේ දොළහ නියෝග කළේය.
Read More2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහො දින (14) ශ්‍රි පාද උඩ මළුව මල් වලින් සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ තිහක් මෙවර උපයෝගි කරගන්නා බව නුගේගොඩ කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත ද සිල්වා යන සහෝදරයින් දෙදෙනා පවසයි.
Read Moreතන්තිරිමලේ, කුඩා මල්මඩුව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුළු වී ඇති වන අලි රංචුවක්, එම ඉඩමේ තිබූ පොල් ගස් හාරසීයක් පමණ සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බව වාර්තාවේ.
Read Moreආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන නව සහල් මිලට සාපේක්ෂව වී කිලෝවක් සඳහාද කඩිනමින් නව මිලක් ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
Read Moreදකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගීණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා ඊයේ (11) මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසීය.
Read MoreLANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන පළමු තරගය ,එනම් තරගාවලියේ සිව්වන වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
Read Moreමාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් 75,000/-ක වන්දියක් ගෙවීමට රජයට නියම කළේය.
Read Moreසමගි ජන බලවේගයේ නම් කිරීමට නියමිතව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සිව් දෙනෙකු නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාවය ලිපියක් යොමු කර තිබේ.
Read Moreගෝනගංආර පොලිස් වසමට අයත් බුත්තල කතරගම මාර්ගයේ 36 සහ 37 කණුව අසලදී කතරගම වන්දනාවේ යමින් සිටි ලොරි රථයක් වන අලියෙකු විසින් පෙරළීමෙන් එහි සිටි කාන්තාවක් ලොරිරථයට යටවී මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.
Read Moreමේ වසරේ දෙසැම්බර් මාසයේ පළමු වැනිදා සිට 8 වැනිදා දක්වා සංචාරකයන් 47175ක් පැමිණ තිබේ.
Read MoreLANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 03ක් අද (12දා) පැවැත්වීමට නියමිතව ඇත.
Read Moreසමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් වාරණ නියෝගයක් අද(12දා) නිකුත් කර තිබේ.
Read Moreපෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග අද සිට වෙළඳපොළට නිකුත් කිරිමට නියමිතව තිබේ. පෞද්ගලික ආනයනකරුවන් ඉන්දියාවෙන් ඇනවුම් කළ සම්බා හා සුදු කැකුළු සහල් තොගයක් ඊයේ වරායට පැමිණ ඇති අතර ඊයේ රාත්‍රීයේම ඉන් ටොන් 75ක් රේගුවන් නිදහස් කර තිබේ.
Read More2024 වසරේ 11 – 30 දින වන විට සුරාබදු රුපියල් බිලියන 200 ඉක්මවූ ආදායමක් රැස්කිරීමට සමත්ව ඇතිබව සුරාබදු දෙපාර්ථමේන්තුව දැනුම් දී ඇත.
Read Moreසොරුන් සහ වංචකයින් පලවා හරිමින් පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ තේමා පාඨයෙන් බලයට පැමිණි ජාතික ජන බලවේගයේ කථානායකවරයා ලෙස අග්‍රාමාත්‍යවරියේ යෝජනාවෙන් පත්කර ගෙන ඇත්තේ සිය ආචාර්ය උපාධිය වංචනිකව නිර්මාණය කර ගත් පුද්ගලයෙකු බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් 116ක් එයින් ඉවත් කර පොලිසියේ රාජකාරි සඳහා යොදවා ඇතැයි වාර්තා වෙයි.
Read Moreමුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සියලුම් සිල්ලරට මත්පැන් විකිණිමට අදාළව නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරට විරුවන්ට බදු නිදහස්ව විද්‍යුත් වාහන 510 ක් ආනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන1384 ක බදු ආදායමක් අහිමි වෙලා රට නොගිය අයටත් බලපත්‍ර දීලා අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් බලය හා යෝජනාව අවභාවිතා කරලා යෝජනාවේ මුවාවෙන් වාහන ගෙන්වා විකිණීමේ ව්‍යාපාරයක් කරලා තවත් අක්‍රමිකතා රැසක් විගණනයෙන් හෙළිවෙයි
Read Moreඛණිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 2023 වර්ෂයේ පළමු මාස 08 ට සාපේක්ෂව 2023 ජනවාරි 01 වැනි දා සිට අගෝස්තු 30 දක්වා 2024 වර්ෂයේ පළමු මාස 08 දී රුපියල් මිලියන 139 000 ක් දක්වා සියයට 137.4 කින් කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්වය පිළිබඳ වාර්තාවකින් අනාවරණය වේ.
Read More2024 දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමානාව හෙට දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඇතැම් ප්‍රදේශවල බෝංචි, අමු මිරිස් හා මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් නවසීයත් රුපියල් දහසත් අතර මිලක් ගෙන තිබේ.
Read Moreගොවින්ගේ වගාවට හානි කරන වන සතුන් ඝාතනය කළ යුතු බව තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් පරිසරවේදීන් එම ප්‍රශ්නයට මැදිහත් වීමත් ගොවියන්ට එවැනි දැවෙන ප්‍රශ්නයක් තිබෙන බව ඔවුන් අවබෝධ කර ගැනීම වැදගත් බව ද කෘෂිකර්ම වාරි මාර්ග පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
Read Moreරට තුළ විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති රිලා උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ද්‍යාකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය මාතලෙන් ආරම්භ කරන බව ආගමික කටයුතු බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගමගෙදර දිසානායක මහතා පවසයි.
Read Moreකහතුඩුව වෑතර ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 13 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි.
Read Moreපාස්කු බෝම්බ ප්‍රහාරයට අදා
Read Moreලංකා කම්කරු කොන්ග්‍රසය ප්‍රතිසංවිධානය කර ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි පළාත් පාලන ආයතනවල බලය ලංකා කම්කරු කොන්ග්‍රසය සතු කර ගැනිමට ජාතික සභාව (11) දින තිරණය කල බව එම පක්ෂයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.
Read Moreප්‍රකෝටිපති ගෞතම් අදානිගේ සභාපතිත්වයෙන් යුත් අදානි වරාය හා විශේෂ ආර්ථික කළාප සමාගම අද නිවේදනය කළේ තම සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකාවේ ණය මුදල් ලබා නොගැනීමට තීරණය කළ බවයි. මේ අනුව අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සමාගම සතු අභ්‍යන්තර මුදල් යොදවන බවද සමාගම නිවේදනය කරයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය 2025 ජනවාරි 17 වනදා ගන්නා බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More