කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමට නියමිත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වන මහාචාර්ය චරිත හේරත් මහතාගේ ආධාරකරුවෙකුට පහරදී තිබේ.
රට පුරා නියඟයක් තිබියදි වැස්ස නොමැතිව වේලි ගිය ඉඩෝරයේ මාවනැල්ල අඹදෙණිය, අරකොටවැල්ල පබුරුදෙණිය පතහ වැව ( අරකොටවැල්ල වැව ) පිටාර මට්ටමට දින දෙකක වැනි කාලයකදි එකවිට ජලය පිරි ඇති සිද්ධියක් වාර්තා වෙයි.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට පත් 64 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මේ මස 24 වැනිදා දක්වා දිර්ඝ කර තිබේ.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ මෙවර පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් සඳහා ඉදිරිපත් කෙරෙන අපේක්ෂක ලැයිස්තුව සකසා අවසන් බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙයි.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙනකු ගොනුකළ පෙත්සම් හෙට (11දා) දිනයේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ඔෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්
Read Moreඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකා ජාතිකයන් හා විදේශ ජාතිකයන් නිරෝධායනය කිරීමේදී ආහාර සඳහා අයකරන රුපියල් 7500ක ගාස්තුව අය කිරීම නැවැත්විමට රජය තීරණය කර තිබේ.
Read Moreයාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේ තරුණයින් රැස්ව සිටි ස්ථානයකට ඊයේ (09) රාත්‍රියේ තියුණු ආයුධ සමග පැමිණි පිරිසක් විසින් පහරදීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreසඳුදා දිනයේදී චීන ප්‍රධාන භූමියේ කොවිඩ් 19 නව ආසාදිතයන් 19 ක් වාර්තා වී ඇති අතර චීනයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80,754 දක්වා වර්ධනය විය.
Read Moreමීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක ඇතිවූ ගැටුමට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලයිස්තුව තෝරාගැනීමේදි පුරුෂාධිපත්‍ය ඉස්මතුවී කාන්තාවන් ඉවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය පැවසුවාය.
Read Moreමෙසේ නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා ලෙස රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබේ.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා සිය තීනිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
Read MoreCOVID-19 පැතිරීම මේ වන විට වසංගත මට්ටමට ආසන්න වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් පැවැසීය.
Read Moreඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා ගත ලෙස වැඩිවීමත් සමගින් එරට තුළ ජනතාවගේ ගමන් බිමන් අත්හිටුවීමට ඉතාලි රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉතාලියේ මිලියන 60ක ජනතාවකට මෙසේ ගමන් තහනම් කර තිබේ.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව පවත්වන ලද සාදයකදී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreකොවිඩ් - 19 රෝගය ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි පළමු කණ්ඩායම වූ ගුවන් මගීන් 181 ක් අද (10දා) උදෑසන මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නීරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබීය.
Read Moreරට සංවර්ධනය කිරීමට වත්මන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාට හොඳ සැළැස්මක් ඇති බවත්, එතුමාගේ ඉදිරි කටයුතු සඳහා සහාය දැක්වීමට මෙවර මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග කිරීමට තිරණය කළ බවත් සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයකු වන ප්‍රභාකරන් මුරලිදරන් මහතා පැවසීය.
Read Moreමැතිවරණයේදී කුමන පක්‍ෂයක් ’පොහොට්ටුවට’ එක් වුවද, ’පොහොට්ටුව’ගොඩනගන විට මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ’පාරට බට’ පාක්‍ෂිකයන්ආරක්‍ෂා කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
Read Moreපානය කිරීමට සුදුසු ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, ජලය සුරක්‍ෂිත කිරීමට කටයුකු කළහොත් වියළි කාලගුණ තත්ත්වයට මුහුණදීමට හැකියාව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 රෝග තත්වය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නීරෝධායනය කිරීම හෙට (10දා) අලුයම 4.00 සිට ආරම්භ කිරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්වයට සමගි ජන බලවේගයේ දොර තවමත් විවෘත බව හිටපු විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා උතුරු පෘතුගාලයේ පාසලක සිසුන් අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී ජනපතිවරයා සිසුන් සමග සමීපව කටයුතු කර තිබේ.
Read Moreයුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සංදර්ශනයක් සහ ප්‍රදර්ශනයක් (08දා) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ.
Read Moreවතුකරයේ විශ්ව විද්‍යාල සඳහා තේරි පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.
Read Moreපෑලියගොඩ, වත්තල හා මහර ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (10) පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreමහනුවර අධ්‍යාපන කලාපයට අයත්ව තෝරා ගනු ලැබූ පාසල් හි 12, 13 වසර වල ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 2900ක් ඉලක්ක කර ගනිමින් ඔවුන් සඳහා පෞරුෂ සංවර්ධනය හා නායකත්ව කුසලතා පුහුණු වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි.
Read Moreහෙට දිනයේදී සබරගමුව පළාතේ ස්ථාන ස්වල්පයක හෙට (09දා) පස්වරු 2.00ක් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිළ දැනට සති කිහිපයක සිට අඩුවෙමින් පවතින හෙයින් එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා පියවර ගැනීමට විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධානය යොමු කර තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දදායකයින් 17,85,964 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය සදහන් කරයි.
Read More