saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9498 hours ago

LATEST

උෂ්ණත්වය නිසා කොවිඩ් නැතිවෙනද කියා තවමත් සොයාගෙන නෑ

calendar_today 2020 මාර් 11 - 11:30 remove_red_eye - 1382  

උෂ්ණත්වය ඉහළ යන විට කොවිඩ් 19 වසංගතය අතුරුදන්වන්නේ නැත්ද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැති බව චීන මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් අදාළ රටවල රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු යැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි. ශ්‍රමිකයින් එම රටවල රැකියාවලට යොමුවන්නේ නම්, සෞඛ්‍ය අංශවල උපදෙස් තරයේ පිළිපදින මෙන්ද කාර්යාංශය රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන පිළිබඳව ජනතාව කලබල නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලාංකික ගුවන් මගීන් 450 ක් නීරෝධායන කටයුතු සඳහා පිටත් කර යවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

ලෝකය පුරා මේ වන විට කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වන අවස්ථාවක චීනයේ කොමියුුුුුුුුනිස්ට් පක්ෂයේ හා චීන ජනපති ෂී ජින් පිංගේ නායකත්වය යටතේ එම සටන ජය ගැනීමට හැකි බවත් ඔහු පවසයි

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාටත් පක්ෂයටත් එල්ල කරන චෝදනා අත් නොහරින්නේ නම් දිස්ත්‍රික්ක 22 ටම මෙවර මහා මැතිවරණයෙන් තරග කිරීමට තම පක්ෂය සූදානම් බවත් පාර්ලිමේන්තුවේ ආසන 25ත් 30 ත් අතර සංඛ්‍යාවක් හිමි කරගන්නා බවත් උතුරු මැද පළාත් හිටපු මහ ඇමති හා වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න බණ්ඩාර මහතා පවසයි.

Read More

පානය කිරීමට සුදුසු ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, ජලය සුරක්‍ෂිත කිරීමට කටයුතු කළහොත් වියළි කාලගුණ තත්ත්වයට මුහුණදීමට හැකියාව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය හෙවත් COVID - 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මෙරට කොරෝනා ආසාධිත වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වුවත්, ඔහුට කොවිඩ්-19 මදැයි ස්ථිර ලෙස තහවුරු කරගැනීමට තවදුරටත් පරීක්ෂණ.

Read More

ඇමැතිනිය සිය නිවසට වී නිරෝධාන ක්‍රියාවලියට සම්බන්ධ වී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටින බවද පැවසෙයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ‌දෙදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පළවන ගල්ෆ් ටයිම්ස් පුවත සේවය වාර්තා කරයි.

Read More

තිරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සුඛෝපභෝගි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි චින ජාතිකයෙකු කොල්ලුපිටියේදි ප්‍රදේශයේදි අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වැරදි මඟ ගොස් වැරදි තීරණ ගන්නා විට විමල් වීරවංශ මහතා හරි වෙලාවට හරි තීරණ ගත් බවත් එම තීරණ යුද්ධය ජයග්‍රහණය කිරීමට හේතු වූවා පමණක් නොව ඒ මහතාට අද රට වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කිරීමේ ඉඩකඩ ද විවර කළ බවත් බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියෝ පැවසූහ.

Read More

ඉදිරි පාලර්ලිමේන්තුව තුළදී දූෂණ චෝදනා හා රජයේ සම්පත් විනාශ කිරීම, පරිසරය විනාශ කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ පිරිස් නියෝජනය කළහොත් එහි වගකීම පක්ෂ නායකයින් භාරගත යුතු බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

මෛත්‍රීට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය දෙන්නට එපා යැයි තමන් කී විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ එවුන් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ ආරම්භ වූ ඖෂධ ජාවාරම වර්තමාන ආණ්ඩුවට නවතා දැමීමට තවමත් නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

Read More

විශ්වවිද්‍යාලයේ උපකුලපති, විනය පරීක්ෂක ආදී වශයෙන් විශ්වවිද්‍යාලය තුළ අභ්‍යන්තර පරීක්ෂණයක් හා සිසුවාගේ දෙමාපියන් සහ ඥාතීන් විසින් මිරිහාන පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය මඟින් සිදු කෙරෙන පරීක්ෂණයක් වශයෙන් මෙම පරීක්ෂණ දෙක සිදුකරන බව අමාත්‍යවරයා පවැසීය.

Read More

කොළඹ නගරයේ අවිධිමත් ජනාවාස හිමියන්ට ලබාදීම සඳහා නාවල, කොළඹගේ මාවත ප‍්‍රදේශයේ නිවාස ඒකක 624 කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද (10) දින ආරම්භ කෙරිණි.

Read More

පුංචි බබාලා ටිකක් සෙල්ලමට වතුර ගහ ගන්නා බවත් පොඩි අය රණ්ඩු වුණාට ලොකු කට්ටිය රණ්ඩුවෙන්නේ නැති බව ගාල්ල දිස්ත්‍රික්ක එ.ජ.නි. සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

Read More

පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 15 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙයි. නැරඹීමට එන අයට ඡායාරූප ගැනීමට ද අවස්ථාව ති

Read More

කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට එංගලන්ත මාධ්‍ය කටයතු කර තිබේ.

Read More

දැන් අපි දකිනවා නාමල් බේබි ඉස්සර වගේ පන්සල්වල පේන්ට් ගාන්නේ නෑ. පා පැදි වල යන්නේ නෑ. කල්දේරන් කරේ තියාගෙන යන්නේ නෑ. දැන් ආයෙත් යන්නේ ඩිෆෙන්ඩර් රථ වට කරගෙන.

Read More

නීතිඥ රත්නසිරි කළුපහන මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

Read More

මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක සිදුවූ ගැටුමට අදාළව තවත් සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පවතින නියං සහිත තත්ත්වයෙන් පීඩාවට පත්වූ කුඩා තේවතු හිමියන්ට සහනාධාර ලබාදීමට රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවත්, වහාම ඔවුන්ට සහනාධාර ලබාදීමට රජය පියවර ගත යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.

Read More

සඳුදා දිනය වන විට ලෝකය පුරා කොවිඩ් ආසාදිතයන් 109 578ක් වාර්තා වී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 3994ක් වෙයි.

Read More

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු වි තිබෙන බවත් ඉන්ධන මිල ඉහළ යාම හෝ පහළ දැමීම තීරණය වන්නේ කෙටිකාලීනව සිදුවන මිල උච්ඡාවචනයන් තුළින් නොවන බවත් එම තත්ත්වයන් දිර්ඝ කාලයක් සිදුවෙනවා නම් අපි ඒ සම්බන්ධව තින්දු තීරණ ගන්නවා යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ඉන්ධන මිළ සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩු කිරීමට හැකියාවක් තිබිණු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

එසේම නඩුව නැවත සළකා බැලීමද එදින තෙක් කලදැමීමට අධිකරණය නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.