චීනය තුළ ඉරිදා දිනය අවසන්වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 40ක් දක්වාත් මරණ 22ක් දක්වාත් අඩුවී තිබේ.
උතුරු හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා නිර්මාණය කර ඇති දෙමළ ජනතා සභාව පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී උතුරු හා නැගෙනහිර පළාත් දෙකටම තරග කිරීමේ සූදානමින් පසුවෙයි.
Read Moreකොවිඩ් 19 වෛරස් ආසාදිත තත්ත්වය හේතුවෙන් දඹදිව වන්දනා චාරිකා පිටත් වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.
Read Moreසමගි ජන බලවේගයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේදි අද පෙරවරුවේ විවෘත කරනු ලැබීය.
Read Moreවසර 1991 ට පසු ඉතිහාසයේ ප්‍රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතින බවද එම ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreරනිල් මෛත්‍රී සජිත් යනු එකම අච්චුවේ අය බවත් යහපාලනය නමින් රට විනාශ කීරීමට ඔවුන් වගකිව යුතු බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
Read Moreසෙනසුරාදා සිට ඉරිදා වන විට නව මරණ 133ක් වාර්තා වී ඇති අතර නව රෝගීන් 1326ක් වාර්තා වී තිබේ.
Read Moreසංචාරක ක්ෂේත්‍ර යේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වී දැනට දින තුනක්ද ඉක්ම ගොස් ඇතැත් ඔහු සිටින තැනක් සොයා ගැනීමට තවමත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ තවමත් කොවිඩ් 19 අසාදිතයන් වාර්තා වී නොමැති අවස්ථාවක කටාර් රාජ්‍යය මෙම තීරණය ගෙන තිබේ. නමුත් මේ වන විට කොවිඩ් 19 ආසාතියන් වැඩි ලෙස වාර්තා වන ඉතාලිය, ජපානය, ප්‍රංශ්‍ය, ජර්මනිය හා ඇමෙරිකාව යන රටවල්වලට කටාර් රාජ්‍යය මෙම තහනම පනවා නොමැත.
Read Moreමත්තල - කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණුව ආසන්නයේදී කතරගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.
Read Moreමේ මාසය හා අප්‍රේල් මාසය තුළදී මෙවර අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බවත්, එහෙත් අප්‍රේල් මාසයේ අවසන් කාලයේදී සංවහන වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදිස්ත්‍රික්ක හයකට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් විසිතුන් දහස් අටසිය හැට හතරකට අයත් පුද්ගලයන් අසූතුන් දහස් පන්සිය දාහතරක් පීඩාවට පත්ව තිබේ.
Read Moreදෛනික පවිත්‍රකරණ සේවා නිසි ලෙස සිදු නොවීම පිළිබඳ වහා පරීක්ෂණයක් කිරීමටත් හැකි ඉක්මණින් නගරය පිරිසිදු කිරීමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බව අවධාරණය කළේය.
Read Moreජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයකින් සැදුම්ලත් ජාතික ජන බලවේගය මේ මස 17, 18 හා 19 යන තෙදින තුළ නාම යෝජනා ලබාදීමට සැලසුම් කර තිබේ.
Read Moreජනාධිපතිවරාගේ පළමු දින 100 අසාර්ථක වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශවලින් පැහැදිලිවන්නේ අගමැතිවරයා සමග වැඩ කිරීමට නොහැකි බව යැයිද ජනතා විමුක්තිපෙරමුණ සඳහන් කරයි.
Read Moreමහනුවර ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි සිසුවෙක් පැහැර ගැනීමට උත්සාහ කළ බව කියන බංගලාදේශ ජාතිකයන් හතර දෙනකු හා ශ්‍රී ලංකා ජාතිකයක් දෙදෙනෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගෙන මුලු රටේම ගුරු-විදුහල්පතිවරුන් ලබන මාර්තු 16දා සිට දින 5ක අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, වයඹ හා දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රිත්කයේ ඇතැම් ස්ථානවලට හෙට දිනයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ’වැඩි අවධානය’ යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගය සමග සිටින සියලුම මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ ’දොර තවමත් විවෘත’ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreනිවාඩු ගත කිරිම සඳහා ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට අත්‍යාවශ්‍යම කරුණකට නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට සැලසුම්කර ඇති ශ්‍රී ලංකා ජාතිකයන් නැවත ඒ පිළිබඳව සළකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.
Read Moreකැනඩාවේ අධ්‍යාපනය කටයුතු සඳහා යොමුකරන බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛණ සකස්කර රුපියල් 1536000ක මුදලක් වංචා කිරීම හා ආධාර අනුබල දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 22ක තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක් හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේ ඊයේ (07දා) පස්වරුවේ පවත්වා තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායම ලකුණු 85කින් පරාජයට පත්කරමින් පන්දුවා විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කාන්ත කණ්ඩායම සමත්විය.
Read Moreචීනයේ කොවිඩ් නව රෝගීන් වාර්තා වීම ඉලක්කම් දෙකේ අගයට පත්ව තිබේ. ඒ අනුව චීනයේ නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යමින් පවතී.
Read Moreකෝවිඩ් 19 හේතුවෙන් දකුණු ඇමෙරිකාවේ පළමු මරණය වාර්තා වී තිබේ. ආජන්ටිනාවේ අවුරුදු 64 පිරිමි පුද්ගලයෙක් සෙනසුරාදා දිනයේදි මෙසේ මියගොස් තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ ජාතික මැතිවරණ කාර්යාලය හෙට (09දා) එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
Read Moreමීට අමතරව ඉතාලියේ රෝගීන් 5883, ඉරානය 5823, ජපානය 1159, ජර්මනිය 795, ප්‍රංශය 949 ලෙස කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.
Read Moreපොලොන්නරුව ඕනෑගම සිංහරාජගම මායිමේ වෙට්ටකාඩු අමුණට යාබද පුරා විද්‍යා රක්ෂිතයේ ඉපැරණි ස්ථූප ගොඩනැගිල්ලක් ලෙස සැළකෙන ස්ථානයක් ඩෝසර් කර විනාශකර ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
Read Moreඅත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ අධ්‍යක්‍ෂ මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තා ලබන 18 වැනිදා වැනිදා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.
Read More