saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9511 hours ago

LATEST

චීන ජනපති ආර්යාවගේ පිළිතුරු ලිපිය දේවි බාලිකා සිසුවියන්ට භාර දෙයි

calendar_today 2020 මාර් 08 - 12:09 remove_red_eye - 1289  

කොවිඩ් 19 ආසාදනයෙන් බැට කෑ චීනයට සහාය දක්වමින් චීන ජනපති ආර්යා පෙංග් ලියුආන් මහත්මිය වෙත කොළඹ දේවි බාළිකා විදුහලේ සිසුවියන් පිරිසක් යොමුකළ ලිපියට හා චිත්‍ර සඳහා ඇයගේ පිළිතුරු ලිපිය චීන තානාපති කාර්යාලයේ සබඳතා ප්‍රධානී හු වෙයි මහතා විසින් දේවි බාළිකා විදුහලේ සිසුවියන් වෙත භාර දුන්නේය.

’හදවත’ සහ ’හංසයා’ යන ලකුණු පිළිබද නීතිමය ගැටලු පවතින බැවින් එම ලකුණු සමගි ජන බලවේගට ගැනීමට නොහැකි බවත් ’අලියා’ ලකුණ ලබා ගැනීම සඳහා කළ සාකච්ඡා මේ වන විට බිඳ වැටී ඇති බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වම් කලවයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට සති කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිදුවීමට සිදුවන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

වසර 05 ක් අපායක් බවට පත් කළ රටක් මාස තුනෙන් දිව්‍ය ලෝකයක් බවට පත් කළ නොහැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ සහ පළාත් 14 ක ජනතාව මිලියන 16ක් පමණ අනිවාර්ය නිරෝධායනය කිරීමට ඉතාලි රජය තීරණය කර තිබේ.

Read More

අපි ඡන්දෙට එනවද නැද්ද, එනවා නම් මොන විදිහටද කරන්න ඕන, ඒක අපි භික්ෂූන් වහන්සේලා විදිහට තීරණය කරන්න ඕනි දෙයක්. අපි මොකටද ගිහියන් ලවා නීති හදව ගන්නෙ?

Read More

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මේ දක්වා මාස තුන හමාරක කාලය තුළ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් පැමිණි වන්දනාකරුවන් පමණක් පරිසරයට මුදා හැර ඇති දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය ලක්ෂ 15 කට අධික බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී ආර්.එල්.සමරනායක මහත්මිය පැවසුවාය.

Read More

ණය ගෙවීම, ප්‍රාග්ධන වියදම් හා වෙනත් රාජ්‍ය මූල්‍ය සපයා ගැනීම සඳහා චීන සංවර්ධන බැංකුව වෙතින් ඇ ඩො මි 1000ක් හා RMB මිලියන 2000ක ණය මුදලක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

දැනට පිහිටුවා ඇති ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය තවදුරටත් ස්වාධීනව පවත්වාගෙන යෑම සඳහා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී.

Read More

මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණයකට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව,ලෙබනනය, සිරියාව, ඊජිප්තුව යන රටවලින් කුවේට් රට වෙත පැමිණෙන හා පිටත්ව යන සියළු ගුවන් ගමන් 2020 මාර්තු 06 වන දින සිට සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා ඇති බව එරට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

Read More

දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවිණැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා පවසයි.

Read More

කළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයක් මගින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ප්‍රදානයක් වශයෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටී.

Read More

කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටී.

Read More

ජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

බාල වයස්කාර දැරියක අපයෝජනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරු හඳුනාගත් වහාම නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති මහින් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය සහ සෞදි අරාබිය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත් හිටුවා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරසය රට තුළට පැමිණීම නතර කිරීමට නිසි විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටී.

Read More

ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලා සිටී.

Read More

අද (2020 මාර්තු 06) සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06දා) අධිකාරි බලපත්‍රය නිකුත් කළේය.

Read More

ලංකාවේ ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 14 වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත හිමිකර ගත්තේය.

Read More

ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා සංස්කෘතික අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

මෙම සබඳතාව බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙකු විසින් එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා කළ ඉහළම ලකුනු සබඳතාව වේ. එමෙන්ම එය එක්දින තරගයක පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුනු සංඛ්‍යාවද වන අතර මේ අනුව ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හා උපුල් තරංග විසින් 2006 වර්ෂයේදී එංගලන්තයට එරෙහිව පළමු කඩුල්ලට එක් කල ලකුනු 292 ක වාර්තාව සිව්වැනි ස්ථානය දක්වා පසු බැසිණ.

Read More

ශ්‍රී ලංකා කඩුළු 6 ක් ලකුනු 109 ක් තුළදි බිද වැටී තිබුණද හයවැනි කඩුල්ල වෙනුවෙන් දසුන් ශානක හා තිසර පෙරේරා පන්දු 23 කදී ලකුනු 46 ක සබඳතාවක් පැවැත්වීය

Read More

දිවයිනේ සියලුම නාගරික හා ග්‍රාමීය පෙදෙස්වල පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමුව තිබේ.

Read More

ගෙවීගිය මාස දාහතරක කාලය තුළදී රුපියල් බිලියන දහඅටක වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ කංසා අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කළේය.

Read More

මෙයින් කණ්ඩායමක් තුනක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වෙනුවෙන් හා තවත් කණ්ඩායමක් යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

Read More

ව්‍යාපාරිකයන් විසින් කෘත්‍රිම ලෙස එළවළු මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහා ජාතික මාධ්‍ය ඔස්සේ එළවළු මිල දර්ශකයක් දිනපතා ප්‍රචාරය කරවීමට මේ මස සිට කටයුතු කරන බවට සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.