සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන සිසු හෙද පුහුණුවට අභ්‍යාසලාභින් විද්‍යුත් ක්‍රමයට ( online) බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාර ගැනිම අප්‍රේල් 20 දක්වා දිර්ඝ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දන්වා සිටියි.
මේ සඳහා වැඩි විස්තර සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ WWW.health .gov .lk වෙබ් අඩවියට පිවිසිමෙන් ලබා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
