රටේ පවතින වත්මන් කොරෝනා තත්ත්වය හේතු කොට ගෙන ජලය භාවිතා කරන පිරිස් එම ජලය ඉතා අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
ස්වයං නිරෝධායනය අවසන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, හිටපු නායක මහේල ජයවර්ධන සමගින් එක්ව පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දීමට පියවර ගෙන තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දෙවන මරණය අද මීගමුව මහ රෝහලෙන් වාර්තා වී ඇත.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreහලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියි.
Read Moreමේ දක්වා සුවය ලැබූ සමසත් රෝගීන් ගණන 14කි.
Read Moreපවතින තත්ත්වය හමුවේ වුවද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබාගත් පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ බවත්, ඒ අනුව කොළඹ පිහිටි මධ්‍යම සායන මඟින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.00සිට මධ්‍යම 12 දක්වා ඖෂධ නිකුත් කිරීම හා සේවා ලබා දෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය සඳහන් කරයි.
Read Moreනව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (29) දින මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිවාඩු නිකේතනයන්හි නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ලෙස ස්ථාපිත කරන ලදි.
Read Moreඑසේම රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොව්ඩ් 19 ගෝලීය වසංගතයක් වූ මෙවන් කාලයක නිරෝධානය පිලිබඳ කාගේත් අවධානය යොමුවී තිබේ. කායිකව හා මානසිකව ව්‍යාකුල වූ ඔබට සෞඛ්‍ය සම්පන්න විය හැකිද?
Read Moreනව කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreමෙරට සියලුම ජනතාව ජාති ආගම් කුල මල භේදයකින් තොරව සියලු දෙනා එක්සත්ව එක්සිත්ව රජයත් රාජ්‍ය නිලධාරිනුත් සෞඛ්‍ය සේවා අංශත් ආරක්ෂක නිලධාරීන් ඇතුළු පොලීසියත් ජීවිත පරිත්‍යාගයෙන් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දිය යුතු බව මල්වතු අස්ගිරි අනු නා හිමිවරුන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දී සිටී .
Read Moreමේ වන විට කොරෝනා ආසාධිතයකු බවට හඳුනානෙ ඇති නාත්තන්ඩිය ව්‍යාපාරිකයාගේ නිවසේ සිවුදෙනෙකු කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ මතු කිරිමත් සමග අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත අද ( 30 ) දින යැවිමට කටයුතු කල බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දින්‍රෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
Read Moreවැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ, ආගරපතන, ග්ලාස්ගෝ වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (30) විරෝධතාවයක නිරත වුහ.
Read More2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2020 අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
Read More2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටි.
Read More(LONG READS) නැගෙනහිර ලන්ඩනයේ වාසය කරන ග්‍රෑම් ඇබොට් නම් මෙම පුද්ගලයා, පසුගියදා නිවාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදී කෝවිඩ් 19 න් වැළැකීම සඳහා ශ්‍රී ලංකාව ගනිමින් තිබූ මෙම ක්‍රියාමාර්ග පිළිබඳ අත්දැකීම් වෙත මෙලෙස මුහුණ දී තිබුණි.
Read Moreමධ්‍යම පළාතේ පළමු වන නව කොරෝනා ආසාදිත රෝගියා අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ අකුරණ නගරය ඇතුළු අවට ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා ඇති අතර මහනුවර මාතලේ ඒ 09 මාර්ගය අඹතැන්න කුඩුගල සිට බලකඩුව දක්වා වූ කොටසද වසා තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතය ව්‍යාප්ත වෙමින් තිබෙන අවස්ථාවේදී ඩයලොග් සමාගම සිය අඛණ්ඩ සන්නිවේදනයන් සම්බන්ධ කිරීම සඳහා කැපවී කටයුතු කරන බව සඳහන් කරයි.
Read Moreනිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශ වලින් ඉල්ලයි.
Read Moreඅද(30) උදැසන 6 සිට අද දහවල් 12.30 දක්වා වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 75ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 35ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කළ අතර මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 6925ක් වන අතර පොලිස් භාරයට ගෙන තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 1678ක් දක්වා ඉහළ යයි.
Read Moreරට තුල පැතිරයන කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දී සඳහා රජයේ සේවයේ නියුතු විධායක නිලධාරින් සිය දිනක වැටුප සෞඛ්‍ය හා කෝවිඞ් 19 සමාජ ආරක්‍ෂණ අරමුදලට පරිත්‍යාග කිරිමට රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කරයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 100000ක් පමණ වාර්තා විය හැකි බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට පිළිගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද (30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 120ක් දක්වා වර්ධනය වී තිබේ. මේ දක්වා අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 03ක් වාර්තා වී තිබේ.
Read Moreහඳුනාගත් ආසාදිතයා පදිංචි බේරුවල පොලිස් වසමේ පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන බව කියයි.
Read Moreචීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින්, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය අධාර තොගයක්, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ (28දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
Read Moreකොරොනා වසංගතය ලෝකය පුරා පැතිරිමත් සමග බිඳ වැටෙමින් තිබු ජනතාවගේ අපේක්ෂාවන්ට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් ඉතාලියේ ජෙනොවා පළාතෙ කොරොනා රෝගය වැළඳුනු වයස අවුරුදු 102 කාන්තාවක් ඊයේ (29) සුවය ලබා රෝහළෙන් පිටව ගොස් තිබේ.
Read Moreයුදහමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපතිතුමන් විසින් නිදහස ලබා දීම දැඩි කනගාටුවට කරුණක් බවට දෙමළ ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.
Read Moreලොව පුරා කොවිඩ් ආසාදිතයන් 723700ක් දක්වා වර්ධනය වී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 34018ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More