කෝවිඩ් -19 වෛරස් තත්ත්වය හේතුවෙන් අසාදිත වුවන් කිසිවෙකුත් අද පස්වරු 5.30 වන තුරු වාර්තා නොවු බව සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.
මේ වන විට රටේ පවතින තත්ත්වය හේතුවෙන් මෙතෙක් දුරකථන බිල්පත් ගෙවා ගැනිමට නොහැකිව සිටින පාරිභෝගික පිරිස් වෙත එම සේවාවන් විසන්ධි කිරිමකින් තොරව අදාළ සේවාවන් ලබා දෙන ලෙස දන්වා තිබේ.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7% දක්වාත් අඩු කරයි.
Read Moreඔස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ රෝගීන් වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා 5 සිට 10 ගුණයකින් වැඩිවිය හැකි බවයි.
Read Moreකොවිඩ්-19 වෛරස් රෝගයට එරෙහිව සටන් කරමින් සිටියදී දිවි පිදූවන් චීනය හෙට දිනයේ සිහිපත් කරයි.
Read Moreකෝවිඩ් -19 වසංගතය සමස්ත ලෝකයම වසාගෙන තිබියදී සෑම රටක්ම තමන්ගේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට යුහුසුළුව අවතීර්ණ වනු දකින්නට ලැබෙනවා. බොහෝ රටවල් වෛරසය පැතිරෙන ප්‍රදේශ හුදෙකලා කිරීමේ ක්‍රියාදාමය අනුගමනය කරන්නේ ජනතාව රැස්වීමෙන් තත්ත්වය තවත් දරුණු අඩියකට පත්වීම වළක්වාලීමටයි.
Read Moreවෙළදාම් කටයුතු සිදු කිරිමේදි විද්‍යුත් ගෙවිම් ක්‍රම භාවිත කරන මෙන් ශ්‍රි ලංකා මහ බැංකුව වෙළඳමහතුන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read More[LONG READS] කොරෝනා වෛරසය ඇතිකළ මරබියේ භීතිකාව ලොව පුරා පැතිරෙද්දී කොළඹ සිට ඇමෙරිකාව බලා අප ගිය ගමන මරණය පෙනි පෙනී ගුවන් ගත වූ ජීවිතයත්, මරණයත් අතර සටනක් වශයෙන් හැඳින්විය හැකිය. අනපේක්ෂිත අයුරින් මිනිස් ජීවිත දස දහස් ගණනින් දින කිහිපයක් තුළ දී බිලි ගනිමින් ඉතාලිය වැනි රටවල් අමු සොහොනක් බවට පත්කළ, ලොව පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගිය, සතුනට කළ හතුරුකම් මනුෂ්‍යයින්ට පලදුන් බවට පැවසෙන මෙම වෛරසය අදෘශ්‍යමාන සතුරෙකු බවට ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් කළ ප
Read Moreරටක් ලෙස එක්ව පොදු සතුරා වන කොරෝනා උවදුර පරාජය කළයුතු බවත් මේ උවදුර තුරන් කිරීම වෙනුවෙන් කළහැකි සියලු කැපකිරීම් කරන බවත් ඒ මහතා පවසයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිවේදනය කරයි.
Read Moreමේ අතර ස්පාඤ්ඤය තුළ 900,000 කට ආසන්න සංඛ්‍යාවකට සිය රැකියා අහිමි වී තිබේ.
Read Moreමාර්තු මාසයේදී පමණක් විරැකියා ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කර ඇති ප්‍රමාණය මිලියන 10ක් පමණ වෙයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රටවල් 193ක් අතරින් මේ දක්වා කොරෝනා රෝගීන් වාර්තා වී නොමැති රටවල් 19ක් බී.බී.සී. පුවත් සේවය විසින් එළිදක්වා තිබේ.
Read Moreරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද ඇපමත මුදා හැරේ.
Read Moreමැතිවරණය පැවත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්,පාර්ලිමේන්තු පනතට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ’අද’ට පැවසීය.
Read Moreකොවිඩ් රෝගය ඔබේ අයහපත් හැසිරීම නිසා හෝ අයහපත් චරිතය නිසා සිදුවූවක් නෙමෙයි. කරුණාකර සත්‍ය ප්‍රකාශ කරන්න.
Read More(LONG READS) ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.
Read Moreඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබියදී සංගමය ගත් තීන්දු තීරණ කණගාටුවට කරුණක් බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreක්‍රම ක්‍රමයෙන් කොරෝනා රෝගය ලංකාව තුළ යම් උත්සන්න මට්ටමකට පැමිණ ඇත්තේ පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා බව ඔබ අප සැවොම දන්නා කරුණකි.
Read Moreබහුදින ධීවර යාත්‍රාවන්,සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රික්කවල ධීවර වරායන් භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරි විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්‍ය බව බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.
Read Moreඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read More’’මෙම රෝගය තවමත් ලංකාවේ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමක් නැති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.’’
Read Moreවිදේශ රටවල සහ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල රැකියාවන් වල නිරතව සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයින් 2245 දෙනෙකු නිවෙස් වල සිට නිරෝධායනය වන බව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
Read More(LONG READS) Facebook හි සැරිසැරීමේදී කොවිඩ්-19 පිළිබඳ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු නොකර ඒවා Share නොකරන්න.
Read Moreනව කොරෝනා වසංගතය වැළැක්වීමට, හඳුනා ගැනීමට සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සහ මහජන සෞඛ්‍ය සූදානම ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 128.6 ක් ශ්‍රී ලංකා COVID-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියට ලබාදීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ
Read Moreනව කොරෝනා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට ඊයේ (02දා) දිනය වන විට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.
Read More28,000ක් තාවකාලිකව ඉවත් කළද, එම සේවක වැටුපෙන් 80%ක් දීමනාවක් ලෙස ගෙවන බවට එකඟතාවක්.
Read Moreනිරෝධායනය සඳහා මේ වන විට දියතලාව කඳවුරුවලට පැමිණ අවසන් කණ්ඩායමත් සිය නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර අද (3) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්වූ බව දියතලාව යුද හමුදාව පවසයි.
Read Moreඅකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සමඟ මොනම හෝ ආකාරයක සම්බන්ධතාවයක් තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරඳුගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreකොරෝනා වයිරස් අවදානම හේතුවෙන් යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව වන්නි දිස්ත්‍රීක්කයේ පිහිටවූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු සියල්ල නිමා කරමින් අද (03) අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායනය අවසන් වී යුද හමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවෙස් වෙතට ගියහ.
Read More