සායනික රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත බෙදහැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11765ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව හෙට දිනයේදී දහවල් 12.13ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ, මිද්දෙනිය, උස්වැව, හා වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More(LONG READS)සමාජ මාධ්‍යවල සහ පසුගිය දවසක රූපවාහිනියෙනුත් කිව්වා ඉතාලියෙ මැරෙන රෝගීන්ව පාරවල්වල ගොඩගහලා කියලා. නමුත් අපි වගකීමෙන් කියනවා එහෙම තත්ත්වයකට ඉතාලිය වැටිල නැහැ කියලා. ඒ හුවමාරු වන ඡායාරූප වෙන රටක සිදුවීමක්.
Read Moreවැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreකොළඹ ප්‍රදේශයේ කොරෝනා අධි අවදානම් කලාපවල සිට වතුකරයට නිරෝධායනය නොවී පැමිණි විශාල පිරිසක් සිටීම ගැටලුවක් වී ඇති බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ඩබ්ලිව් වසන්ත සම්පත් මහතා අද (4) පැවසීය .
Read Moreජපානය තුළ මේ වන වින විට ආසාදිතයන් 3632ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 80කි.
Read Moreකොරොන වසංගතය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයන් 14,681 ක් මිය ගොස් තිබේ. තහවුරු කරන ලද ආසාදිතයන්ගේ සංඛ්‍යාව සිකුරාදා වන විට 119,827 ක් බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිකුරාදා පැවසීය.
Read Moreආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසවල වැසියෙකු මරණයට පත්වීමත් සමග ඉන්දීය වෛද්‍යවරු දැඩි සූදානමක.
Read Moreකොවිඩ් -19 රෝගයෙන් මියගිය 3,300 කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද (04දා) ජාතික ශෝක දිනයක් ලෙස චීනය ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreහදිසි සේවා රැසක් සිදුකරන ග්‍රාම නිළධාරිවරුන්ට ඉන්ධන දීමනා , දුරකතන දීමනා කිසිවක් ලබාදී නොමැති අතර උත්සව අත්තිකාරම් මුදල් ද ලබාදී නොමැති බවද චෝදනා කරයි.
Read Moreඔහු 23 දා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 26 දා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
Read Moreගෝලීය සංයුක්ත නිමැවුම් දර්ශකය මාර්තුවේදී ඒකක 39.4ක් දක්වා 2009 වසරින් පසු ප්‍රබලතම කඩා වැටීමක.
Read Moreවැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
Read More’’මම ඒ තීරණය ගැනීම ආණ්ඩුකාරවරුන්ට භාර දෙනවා’’ යැයි ට්‍රම්ප් කොරෝනා කාර්ය සාධක බලකායේ දී පැවසීය.
Read Moreකොවිඩි-19 ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 60,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
Read Moreෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම මෙරට COVID-19 පැරදවීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමටත්, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටින ජනතාවට සහන සැලසීමටත් පියවර ගෙන තිබේ.
Read Moreනව කොරොන වයිරසය ආසාදන ය වූ රෝගීන් 163 දෙනෙකු චීන ප්‍රධාන භූමියේ බ්‍රහස්පතින්දා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreමෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Read Moreඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්ගෙන් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් පිහිට වූ බව සමගි ජනබලවේගය සඳහන් කරයි.
Read Moreඅද (3) රාත්‍රි 10 පමණ වන විට ලංකාවේ තවත් කෝවිඩ් රෝගි අසාදිතයින් සිවු දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read More. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහෙට (04) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreඅකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගීන් හමුවූ ප්‍රදේශයේ දැනට නීරෝධායනය වන පිරිස් අතර තවත් වෛරසය ආසාදනය වූ පිරිස් සිටීදැයි පරීක්ෂා කිරිම සඳහා අද (03) වනදා රුධිර සාම්පල පරීක්ෂා කිරීම සිදු විය.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පසුගිය දින කිහිපය තුල කටයුතු කරන ලදි.
Read Moreජාතික රෝහලේ ලියාපදිංචි වි ඇති බාහිර රෝගින්ට තම සායන වලට අදාළ තොරතුරු ලබා දිම සඳහා සම්බන්ධවිමට දුරකථන අංක සහ වට්ස්අප් අංක ජාතික රෝහල විසින් මහජනතාවට නිකුත් කිරිමට පියවර ගෙන තිබේ.
Read Moreපිටරටින් එන නැව් දෙස බලා සිටි යුගය වෙනුවට මෙරට පොළොවෙන් - ජනතා දෑතින් වැඩ ගන්නා යුගයක් “කොරෝනා” අභියෝගය ජය ගැනීමෙන් පසුව නිර්මාණය කිරීමට මුළුමහත් ජාතියම දැන් සිටම මානසිකව සූදානම් විය යුතුව ඇති බවත් එවැනි මනසකින් යුත් දේශීය කර්මාන්තකරුවකු අද දිනයේ සිට මෙරට තුළ දැඩි සත්කාර ඇඳන් නිෂ්පාදනය අරඹා ඇති බවට වන සුභාරංචිය රට හමුවේ තබන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreකෝවිඩ් 19 වසංගතය හමුවේ ජීවිත අවදානම නොතකමින් සේවය කරන හෙද නිලධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම, සේවය අවතක්සේරුවට ලක්කිරීම හා දීමනා කප්පාදුව යන කරුණු මූලික කරගනිමින් සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreඅද(03) සවස කොවිඩ් - 19 ආසාදිතයෙක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.
Read Moreනාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමක් සිදුකර ඇතැයි නාඋල පොලීසිය පවසයි.
Read More