saravita-anim2

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

Latest News - timelapse 9396 hours ago

LATEST

කොරෝනා හේතුවෙන් අපෙන් සමුගත් කලාකරුවන්

calendar_today 2020 අප්‍රේ 02 - 15:51 remove_red_eye - 4258  

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව බිහි වූ විශිෂ්ට කලාකරුවන් කිහිපදෙනෙකුද මේ වන විට අප අතරින් වියෝ වී තිබේ. මේ ඔවුන් පිළිබඳවයි.

කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ කත 30 වන දින කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් උණ රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ . ඇය එදින පෙරවරු 8.00 සිට දහවල් 11.00 වන තෙක් එම බෙහෙත් ශාලාවේ රැඳී සිට ඇති බවද කියයි.

Read More

එක්සත් ජාතික පක්ෂය රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් සෑදීමට ඉල්ලීමක් කර ඇති බවටත්,ඒ සඳහා සූදානමක් ඇති බවටත් ඇතැම් දේශපාලන කණ්ඩායම් ගෙන යන ප්‍රචාර එක්සත් ජාතික පක්ෂය ලෙස පිළිකුලෙන් යුතුව බැහැර කරන බව එම පක්ෂය නිවේදනය කරයි.

Read More

භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් 30 දක්වා දිර්ඝ කිරිමට තිරණය කර බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට විම්බල්ඩන් තරග සංවිදායකයෝ ඊයේ (01දා) පියවර ගත්හ. දෙවන ලෝක යුද්ධයෙන් පසු විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් අවලංගු වූයේ ප්‍රථම වරටයි. ඒ අනුව එළැඹෙන ජූලි මස මැද වන තෙක් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නොපැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගෙන ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව එකී බලධාරීන් විසින් කියන දේ මිසක් අපිට අවශ්‍ය දේ කරන්න පුළුවන් කමක් නෑ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 01 වන දින කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Read More

කොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකන් සේවකයන් සඳහා සියයට 2.5 ක සිට සියයට 25 දක්වා මාස තුනක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරිමක් පැනවීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කර තිබේ.

Read More

කොරෝනා වසංගතය පැතිරයාමේ අධි අවදානමක් පවතින දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, කළුතර හා ගම්පහ යන බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක හා වතුකරයේ ජනතාව ජීවත් වන ප්‍රදේශයන් හි ජීවත් වන ජනතාවගේ ගැටලු සොයා බලා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 251 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 28ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි.

Read More

සහල් හා එළවළු ඉදිරි මාස 4ක කාලයක් සඳහා ශ්‍රී ලංකාව සතුව පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

“ඉදිරි සති දෙක ඉතාමත්ම භායානක ඉමකට පැමිණ ඇති බව වෛද්‍ය විශේෂඥයින්ගේ මතයයි.”

Read More

කිලිනොච්චිය කනගපුරම් හි ඇඳිරිනීතිය අවස්ථාවේ සමග රහසිගතව මත්පැන් අලෙවි කළ ස්ථානයක් කිලිනොච්චිය පොලීසිය හා සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.

Read More

මඩකලපුව බන්ධනාගාරයේ රිමාන්ඩ් ගත කර සිටි රැදවියන් 181දෙනෙකු ඇප මත නිදහස් කළ බව මඩකලපුව බන්ධනාගාර අධ්කාරි එස්. එල්. විජේසේකර මහතා පැවසීය.

Read More

කෝවිඩ් 19 වසංගතයට ගොදුරු වි පසුගිය පෙබරවරි 21 දා සිට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් හමුවූ කොරෝනා වෛරසය ආසාධනය වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වසංගතයෙන් රටේ ආර්ථීකයට සිදුවන බලපෑම නිසා ඇගළුම් නිශ්පාදන ආයතන හා එහි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා රජය නිසි පියවර ගෙන ඇති බව විදේශ සබධතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

එකවර රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි යන්ත්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු නිර්මාණය කර තිබේ.

Read More

නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරන රටවල් සහ කලාපවලට පුද්ගලික ආරක්ෂක උපකරණ ලබා දීමට චීනය දරන උත්සාහය තමන් පිළිගන්නා බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා කියා සිටියේය.

Read More

නව කොරෝනා වයිරසයට එරෙහිව භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් විසින් විද්‍යාගාර අත්හදා බැලීම්වල නිරත වෙමින් සිටියි.

Read More

මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 216515ක් බවට පත්ව තිබේ.

Read More

කොරෝනා අවදානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ යුද හමුදාව විසින් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලියේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පමඩුව යුද හමුදා කඳවුරේදී නිරෝධායනය වීමෙන් පසුව අද (02) තුන්වන කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු සිය නිවෙස් වෙතට යාම සිදු විය.

Read More

මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම යන රෝග තත්ත්වයන්ගේ පෙළී ඇති බවත් රෝගියා රෝහල්ගතවී ඇත්තේ රෝගය උත්සන්න වූ අවස්ථාවේදී බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

Read More

අවම සෞඛය පහසුකම්වත් ලබා නොදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කෝවිඩ් 19 රාජකාරි වලින් ඉවත්වන්නට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සෞඛය අමාත්‍යාංශයට දන්වා සිටියි.

Read More

දකුණු පළාතේ පුද්ගලයින් 2600 දෙනෙකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

Read More

ගතවු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ (01) උදෑසන 6 සිට අද (02) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,015ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.