saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8945 hours ago

LATEST

JVP හා TNA සමග එක්වීමේ හැකියාවක් නෑ - හකීම්

calendar_today 2020 පෙබ 24 - 21:31 remove_red_eye - 673  

දේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා එම පක්ෂ සමග මැතිවරණයකට තරග කිරීම පිණිස එකතුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් මාන්තිව් දූපත රෝග නිරෝධායන කටයුතු සඳහා යොදාගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

එළඹෙන මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

අධිකරණයේ පෙනී සිටින ලෙස සඳහන් කරමින් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට අද (24දා) සිව්වන වතාවටත් සිතාසි නිකුත් කිරමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකයරණ අද (24දා) සිව්වන දිනයටත් නිමය කළේය.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය සඳහා එක්වීමට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිස හෙට (25දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

Read More

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය (18දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු හා එහි වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව සඳහන් කළ බව කොළඹ අඟරදගුරු පදවි මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩි ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

Read More

ඉතිහාසයේ පළමු වරට විශ්ව විද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම අද (24) පාර්ලිමේන්තුවේදි සිදු විය.

Read More

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක නව සන්ධානය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිවී සිටින කණ්ඩායම් සඳහා තමා ආරාධනය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය අද (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (23දා) විවෘත කළ මාතර-හම්බන්තොට කොටස අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතය.

Read More

ඔස්ට්‍රේලියාව පිළිතුර ඉනිම ක්‍රීඩා කරන විට ඔවුන්ගේ මුල් කඩුලු තුන ලකුණු 10ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කර හෙට (25දා) දිනට දින 100ක් සපිරේ.

Read More

නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය මහතා සිය ධුරයෙ වැඩ භාරගෙන තිබේ.

Read More

ලිහිසි තෙල් මිල දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බැවින් ඒ සඳහා පාලන මිලක් නියම කරන ලෙසට අද (24දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටි බව ’පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ සඳහන් කරයි.

Read More

මත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා නව යෝජනාවලියක් සකසා ඇති බවත් යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකමට ශ්‍රී ලංකාවේද සම අනුග්‍රහයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට සැලසුම් කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවිය.

Read More

සභාපති නතතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ බවත් සභාපති තනතුර ලබාදීමට ගත් තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය පැවසුවාය.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය.

Read More

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු කරන නිලධාරීන්ගේ දීමනා ගැටළුව සතියක් තුළ විසඳන බවට විෂය භාර අමාත්‍යවරයා අද (23දා) දින පොරොන්දු වූ බව සමස්ත ලංකා වනජීවී නියාමන නිලධාරීන් සංගමය සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කාර්ය සාධන බළකායක් පත්කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

අනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

Read More

මෙගා වොට් 300ක ධාරීතාවකින් යුත් කෙරවළපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු මෙම වසර තුළදි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් කෘෂිකර්ම කැබිනට් ඇමතිවරයාව ග්‍රහණයකට ලක්කරගෙන ඇති බවට තමන්ට සැක සහිත බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන උග්‍ර නිලධාරීවාදය හේතුවෙන් කෘෂිකර්මයේ දියුණුව කඩා වැටී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Read More

යාපනයේ ගොවියෝ රටේම අර්තාපල් අල මිල රතුළූණු වල මිල විශාල වශයෙන් පහළ දැමීමට සමත් ව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ කියති.

Read More

මහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.

Read More

ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබේ.

Read More

(UPDATE) දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට දක්වා වන කොටස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත්කරනු ලැබීය.

Read More

අද (23දා) විවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - මත්තල කොටස භාවිත ලංගම විසින් අති සුඛෝපභෝගී බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.