ලංකාවට පැමිණෙන අයට ප්‍රතිකාර කිරිම සඳහා තවත් රෝහල් 2ක්
ඉදිරියේදී යලි ලංකාවට පැමිණෙන විදේශගත ශ්‍රමිකයින් කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇත්ද යන හේතුව මත ඔවුන්ට ප්‍රතිකාර කිරිම සඳහා තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල් ලෙස සුදානම් කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.
මේ වන විට කුවේටයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ සිදුකොට අවසන් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

popular news
-
Don Wednesday, 27 May 2020 11:19 PM
මෙයාගේ රහස් ලිපියේ තියෙනවාලු සේරම පාලනය කරලා තියෙන්නේ කියල. තව ඉස්පිරිතාල අරින්නේ ඇයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

