saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8810 hours ago

LATEST

පුත්තලම රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුට පහරදෙයි

calendar_today 2020 මාර් 25 - 11:49 remove_red_eye - 1000  

පුත්තලම මුලික රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුට අද ( 25 ) උදෑසන රෝහල් භුමියේදි පුද්ගලයකු පහර දිමේන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා ’අද’ට පැවසීය.

Read More

කන්දකඩු හා පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය නිම කරන ලද පුද්ගලයින් 201 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම අද උදෑසන සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි.

Read More

නව COVID-19 රෝගීන් 50 ක් රට තුළ තහවුරු වීමෙන් පසු නවසීලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108)ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසේ.

Read More

කොවිඩ් 19 වසංගතයට ගත යුු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා තිබේ. මේ වන විට එහි සභාපතිත්වය දරණ සෞදි අරාබිය මෙම විශේෂ සමුළුව සඳහා සත්කාරකත්ය දක්වයි

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ ව්‍යාපාර සති 6 සිට 10ක් දක්වා වසා දැමීම අනිවාර්යය විය යුතු බවයි.

Read More

ඇතැම් ස්ථාන වල සිගරට් එකක් රුපියල් 100ක් වැනි මිලකටත්, අති විශේෂ අරක්කු එසේත් නොමැතිනම් ගල් අරක්කු බෝතලයක් රුපියල් 2500ක් වැනි මුදලකටත් අලෙව් වන බව වාර්තා වෙයි.

Read More

දුම්පානය කරන්න පුද්ගලයින්ට , කෝඩිවි -19 හෙවත් නව කොරෝනා රෝගය වැළදීම සාමාන්‍ය පුද්ගලයෙකුට සාපෙක්ෂව 100 ගුණයකින් වැඩිබව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට පුද්ගලයින් 845 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

රුපියල් 1000,1500,2000 ආදි මිල ගණන් යටතේ මෙකී වියළි ආහාර පාර්සල් සකස්කොට ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

Read More

එරටින් නව කොරෝන වයිරස් රෝගීන් 52,976ක් වාර්තා වී ඇති අතර, 704ක් වෛරසය හේතුවෙන් මියගොස් තිබේ.

Read More

කොළඹ, ගම්පහ සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල පවතින පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සැලකිල්ලට ගනියි.

Read More

එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ තීරණය හේතුවයි. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලත් ඉහළට, රන් මිලත් ඉහළට.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ලොවපුරා මරණ 18227ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 407485ක් දක්වා වර්ධනය වී ඇතැයි ජොන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.

Read More

“අපට ෆෙඩරල් උදව් අවශ්‍යයි. අපට දැන් ෆෙඩරල් උදව් අවශ්‍යයි,” කියුමෝ මහතා පැවසීය.

Read More

රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් විෂබීජ හරණය කළ හැකි ලංකාවට ඇති එකම රථය තිබෙණුයේ කොළඹ නගර සභාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුව සතුවයි.

Read More

මෑත කාලීන ප්‍රවෘත්ති ප්‍රකාශනවල සඳහන් කර ඇති ඉතාලියේ සිට ආපසු පැමිණි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍රයක් ලබාගෙන නොමැති බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය රජය විසින් ගන්නා දැඩි උත්සාහයේ කොටසක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් හෙට(25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළේය.

Read More

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

Read More

රටේ පවතින තත්ත්වය මත ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යටතේ දරුවන් එන්නත් කිරීමේ කටයුතු අතපසු වීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ පැවසුවාය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 400,000 සීමාවට වේගයෙන් ළඟාවෙමින් තිබේ.

Read More

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මුල්ලේරියාව, IDH රෝහලේ පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමෙන් පවතියි.

Read More

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිවේදනය කරයි.

Read More

රටේ පවතින තත්ත්වය මත ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යටතේ දරුවන් එන්නත් කිරීමේ කටයුතු අතපසු වීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ පැවසුවාය.

Read More

දිඹුල -පතන වෙවෝන් රක්ෂිතයේ විශාල ගින්නක් අද (24) සවස ඇති වී ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.

Read More

විදේශිකයන්ට මෙරටට පැමිණීම සඳහා නිකුත් කර ඇති සියලුම වීසා නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු පක්ෂවල අදහස්, යෝජනා හා ක්‍රියාකාරිත්වයෙන් යුත් යාන්ත්‍රණයක් සැකසීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

Read More

ඉතිහාසයේ දරුණුතම විනාශකාරී අභියෝගයකට අප මාතෘභූමියත්, ජනතාවත් මුහුණදී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ කටයුතු කළ යුතු බවද පසුගිය දිනවල දිගින් දිගටම ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන, ව්‍යපාරික ප්‍රජාව ඇතුළු අංශ ගණනාවක් මෙහි වැදගත්කම පෙන්වා දුන් බවද හිටපු කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.