saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8815 hours ago

LATEST

කොරෝනා බවට සැක රුසියානු ජාතිකයෙකු ඇතුළු 5 දෙනෙකු කරාපිටිය රෝහලට

calendar_today 2020 මාර් 24 - 11:21 remove_red_eye - 839  

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගින් සදහා වෙන්කොට ඇති විශේෂ වාට්ටුවේ අද (24) උදැසන වනවිට රුසියානු ජාතිකයකු ඇතුළු පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.

‘නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය අර්ධද්වීපයේ චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ඊයේ (23) වන දින ක්‍රියාත්මක කරන ලදි.

Read More

කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ක්ලෝරෝක්වින් භාවිත කිරීම ගැන නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

Read More

ඒ අනුව වස විසෙන් තොර ආහාර ගැනීම, ව්‍යායාම කිරීම , මෙන්ම කිරිපිටි පානය නොකිරීම ආදිය සිදුකිරීම වැදගත් බව හෙතෙම සදහන් කළේය .

Read More

අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශ තුළ ජනතාව මෙම උපදෙස් බොහෝ දුරට පිළිපඳිමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණි.

Read More

මේ වන විට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ඇති කොළඹ, ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කවලත්, උතුරු පළාතෙන් ඇඳිරි නීතිය පස්වරු 2.00ට අවසන් කිරීමට නියමිතව ඇතත් එම ප්‍රදේශවල භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ඇති ජනතාව ඉවත්ව යන තෙක් වෙළඳසැල් විවෘතව තබන ලෙස පොලීසිය උපදෙස් දී තිබේ.

Read More

වාතය හරහා කොවිඩ් 19 ව්‍යාප්ත වෙනවාද යන්න පිළිබඳව තවමත් තහවුරු කළ තොරතුරු නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිණිකොන දිග ආසියාවේ අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් සිං මහත්මිය සඳහන් කරයි.

Read More

ප්‍රථම ආසාදිතයන් 100,000ට දින 67යි, දෙවැනි 100,000ට දින 11යි. තෙවැනි 100,000ට දින 4යි.

Read More

මෙම ප්‍ර දේශවල ඇඳිරිනීතිය අද පෙරවරු 6ට ඉවත් කළ අතර නැවතත් මධ්‍යාහ්න 12.00ට පැනවීමට නියමිතව තිබුණි.

Read More

දින හයකට පසුව චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවූ බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම පවසයි.

Read More

කොරෝනා - 19 වෛරසය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැතිරයන්නේ නම් වැඩිපුරම වෛරසය පැතිරයන ප්‍රදේශ ජීවානුහරණය කිරීම සඳහා විෂබීජ නාශක ගුවනින් ඉසීම අවශ්‍යවුවහොත් ඒ සඳහා යොදා ගැනීමට මෙලෙස ගුවන්යානා සූදානම් කර තිබේ.

Read More

මේ වන විට මිලියන 50 කට වඩා වැඩි ජනගහනයක් සහිතව මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ මියන්මරයෙන් පළමු රොගීන් දෙදෙනා වාර්තා වී තිබේ.

Read More

ලෝකයේ කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යයි.

Read More

බද්දේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ප්‍රංශ හා එංගලන්ත ජාතිකයින් සිවු දෙනෙකු ස්වයං නිරෝධායන කාලය අවසන් විමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ නිර්දේශය මත ඔවුන් මෙරටින් පිටත්ව ගිය බව බද්දේගම පොලීසිය පවසයි.

Read More

20 වැනි සියවසේ මැද භාගයේදී බිහිවූ අති විශිෂ්ට නාට්‍යකරුවකු වන දාරියෝ ෆෝගේ 94 වැනි ඡන්ම දිනය අද (24දා) ඉතාලියේදී සැමරීමට නියමිතව තිබිණ. ඉතාලිය මේ වනවිට මහා කොරෝනා සටනක සිටියදී ඉතාලියෙන් බිහිව මුළු ලොවම හැඩ කළ මේ නාට්‍යකරුවා ගැන කතා කිරීම වැදගත්ය.

Read More

අවිස්සාවෙල්ල පොලිස් වසමේ උතුරු කරඳන මාර්ගයේ 4 කණුව අසලිද සිදුවු කාර් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි ඊයේ (23) අනතුරක් සිදු වි ඇත.

Read More

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා එළවළු ප්‍රවාහනය කිරීමේදී ඒ සඳහා සහාය අවශ්‍ය අයට සහය ලබාගැනීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය 011-2444480, 011-2444481 යන අංක ලබාදී තිබේ.

Read More

පසුගිය 20 දා සිට ආරම්භ වූ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 2036ක් අද රාත්‍රී 9.00 වන විට අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන් 97ක්සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ. තවමත් ලංකාවේ සමාජීය වශයෙන් පැතිරීමක් නෑ. නමුත් එය පැළදීමේ අවශ්‍ය අවස්ථාවක් තිබෙනවා නම් අපි ප්‍රකාශ කරනවා.

Read More

කෙසේ වෙතත් ‘අද’ පුවත්පත හරහා දිනපතා පළවන ලිපි හා තවත් පුවත් රාශියක් අද පුවත්පතේ නිල අන්තර්ජාල ප්‍රකාශනය වන www.ada.lk හරහා පාඨක ඔබ වෙනුවෙන් ගෙන ඒමට අප මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.

Read More

නිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

Read More

ප්‍රාන්තය පුරා පුද්ගලයන් 20,875ක පිරිසක් වෛරසය ධනාත්මක බවට තහවුරු වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

Read More

එසේම යාපනයේ ජනතාවට හැක තරම් නිවෙස්වල හෝ ස්වයං නිරෝධානය වන ලෙසට කාරුණිකව ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

සෞඛ්‍ය සේවකයින් 4,823කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි.

Read More

ඔවුන් දන 14ක කාලයක් නිරෝධානය කර ඇති බවත් ඒ අනුව පුද්ගලයන් 350ක් මෙසේ නිදහස් කරන බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය තුළ තවත් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිම සදහා අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සදහා වක්වැල්ල කළමණාකරන පුහුණු මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණ යොදාගැනිමට සැලසුම් කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් අඛණ්ඩව තිරිඟු පිටි සැපයුම් සිදු කිරීම සඳහා සිය සමාගම සියලු කටයුතු සූදානම් කර ඇති බව සීමාසහිත ප්‍රීමා සිලෝන් (පුද්.) සමාගම අවධාරණය කරයි.

Read More

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කර නැවත මධ්‍යහ්න 12.00 ට පැවනවීමට රජය තීරණය කර ඇත.

Read More

මහියංගණය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදීමත් සමඟ ඔහු එය ප්‍රතික්ෂේප කරමින් මෙම පුද්ගලයා සිය හිතවතෙකු මුණ ගැසීම සඳහා මහියංගණයට පැමිණ ඇති බවට ප්‍රකාශ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.