ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන සිදුවීම් වාර්තා වීම පෙර වසරට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා ’අද’ට පැවසීය.
කෝවිඩි-19 හෙවත් නව කොරෝනා වසංගතය ශ්‍රීලංකාව තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමටනම් අප්‍රේල් මස 07 දා පසුවන තුරැ දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රජයට දැනුම්දුන් බව සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
Read More(LONG READS)මෙම අවස්ථාවේ ආදරය පතුරවන දෑ අපිට සමාජයට මුදා හැරිය හැකියි. නිවසේ නිතරම ආදරබර කතාබහ පවත්වා ගැනීම මගින් මේ කාලයේ අපිට මානසික ආතතිමය තත්ත්ව මගහරවාගෙන ජීවිතය සමබර කර ගැනීමට හැකියාවක් ලබා දෙනු ඇති.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreඅද (26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාල සිමාව තුළදි කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreහුබෙයි පළාතේ ඊයේ රෝගීන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබුණත්, එදිනම සුවය ලැබීමෙන් පසු රෝගීන් 391ක් ගෙදර ගිහින්.
Read Moreවතු කම්කරු ප්‍රජාව සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් බෙදා දීමට පියවර ගන්නා බව වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.
Read Moreවෛරසය ආසාදනය වූවන් ගෝලීය වශයෙන් 467,000 සීමාව ඉක්මවා යමින් ඇති බවද ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වයි.
Read Moreඑක්සත් ජනපදයේ නව කොරෝනා ආසාදිතයන් 65,201ක් ව ඇති අතර මරණ සංඛ්‍යාව 1,000ට ළඟා වෙමින් තිබේ.
Read Moreඔවුන් රෝහලට අවශ්‍ය මුඛ ආවරණ සහ ආරක්ෂිත කබා රෝහලේදීම නිෂ්පාදනය කර ගැනීමට යෝජනා කළා. ඒ අනුවයි අපි වැඩේට අත ගැහුවේ.
Read Moreකොවිඩ් 19 පාලනය කිරීම සඳහා ඇතැම් රටවල් ගත් ක්‍රියාමාර්ග ලිහිල් කිරීම හරහා කොවිඩ් 19 තවදුරටත් බලවත් විය සීමාවන් නැවත නැගිටීමට හේතු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read More0710301225 යන දුරකථනයට ඇමතීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය
Read Moreකොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වේ.
Read Moreමේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවන කොවිඩ් 19 හේතුවෙන් මරණ 19675ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 438 749ක් දක්වා වෙගයෙන් වර්ධනය වී තිබේ.
Read Moreබිලියන 7.8ක් වන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්වත් චලනය හා සමාජ සම්බන්ධතා සඳහා දැඩි සීමා යටතේ ය.
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මක සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ දිවයිනේ ප්‍රධානම අන්තර්ජලාය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ වෙබ් අඩවියකට සම්බන්ධ කාර්යාලය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන් 658ක් තහවුරු කර ඇති නමුත් මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ගාල්ල බන්ධනාගාරය තුළ ඇති තදබදය අවම කිරිම සඳහා සුළු වැරදිමත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු අද (25) දින ස්කයිප් තාක්ෂණය ඔස්සේ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට ඇත.
Read Moreජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කරයි.
Read Moreබලාපොරොත්තුවේ පණිවිඩයක් යැවීමේ වර්ණය බවට රෝස පැහැය යොදා ගැනීමට යුරෝපයේ රජ පෙළපත් නියෝජනය කරන රැජිනියන් හා කුමරියන් කටයුතු කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.
Read Moreවිදෙස් රටවල අධ්‍යාපනය හදාරමින් සිටින මෙරට සිසුන් පිළිබඳ තානාපති කාර්‍යාල හරහා සොයා බැලීම් සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.
Read Moreඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිබේ.
Read Moreදිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කරයි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලය, හන්තාන මූලික අධ්‍යයන ආයතනය හා ජාතික විද්‍යා පදනම එක්ව ’වෙන්ටලේෂන් මැෂින් ’ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් හෙට (26) සිට ආරම්භ කිරීමට නියමිතය.
Read Moreජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහනක් ඇරඹිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඇරඹිමට පියවර ගෙන තිබේ.
Read Moreලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර ඇත.
Read Moreකෝවිඩ් - 19 වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අතශාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු සාමාජිකයින් සිය දායකත්වය ලබා දීමට පියවර ගෙන තිබේ.
Read Moreලොව වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 6,820ක් වාර්තා කරන ඉතාලිය චීනයේ මරණ සංඛ්‍යාව දෙගුණයක් වාර්තා වේ.
Read Moreඊයේ (24) දින දික්ඕවිට ධීවර වරායෙන් ඇරඹු ලංකා ධීවර සංස්ථාව විසින් බෝට්ටු හිමියන්ගෙන් මාළුමිලදී ගැනීමේ ව්‍යාපෘතියට සමගාමීව ලංකාවේ අනෙකුත් සියලුම ධීවර වරායන් වලට පැමිණ තිබෙන බෝට්ටු වලින් මාළු මිළදී ගැනීමේ කටයුතු ඉදිරි දින දෙක තුන තුළදී ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
Read Moreඅවශ්‍ය පරිදි තම ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.
Read More