saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9318 hours ago

LATEST

මෙරට ජනතාව ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙන් දිනවිමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගයෙන් ආරම්භ කරනවා - මනුෂ

calendar_today 2020 ජුනි 15 - 10:40 remove_red_eye - 180  

මෙරට ජනතාව සංවර්ධනයෙන් ප්‍රජාත්‍රාන්ත්‍රවාදයෙන් දිනවිමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය තුළින් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය .

අද උදෑසන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 13875ක් පිටව ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාධනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 33ක් පූර්ණ සුවය ලැබීමත් සමඟ නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සාමාජිකයන් ගණන 712ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

හෙට (16) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.

Read More

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකදී පුද්ගලයින් 902 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතුරින් 515 දෙනෙකු වරෙන්තුකරුවන්,මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 387 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණි 88කින් යුත් කණ්ඩායමක් අද (15දා) දින උදෑසන දින 24ක නිරෝධායන කටයුතු අවසන් කොට පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙ සිට ඔවුන්ගේ නිවෙස් බලා යැවීමට කටයුතු කිරීමට 53 සේනාංක නිලධාරීන් කටයුතු කළහ.

Read More

බැංකු ගිණුම්වලට රහසින් ඇතුළු වී කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාවකට රිමාන්ඩ් භාරයේ සිටින පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු මෙම ජාවාරමත් මෙහෙයවා ඇති බව හෙළිවෙයි

Read More

පුද්ගලික බස් ගාස්තු කිසිම හේතුවක් නිසා හෝ මෙම අවස්ථාවේ වැඩි කිරීමට පියවර නොගන්නා බවත් දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට විකල්ප ක්‍රියාත්මක කිරීමට සූදානම් යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

සමාජ දුරස්ථභාවය තබාගෙන උද්ඝෝෂණ පැවැත්වීම වරදක් නොවන බවත්, එසේ උද්ඝෝෂණ පවත්වන්නේ නම් ඒ වෙනුවෙන් සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව ඉදිරියේදී ප්‍රකාශ කළ හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ’අද’ ට පැවසීය.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද (15දා) අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

ඇට්ලන්ටා පොලීසිය පවසන්නේ විශ්වවිද්‍යාල මාවතේ පිහිටි මෙම අවන්හල ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සොයාගැනීමට සහාය වන අයෙකුට ඇ.ඩො.10,000ක ත්‍යාගයක් ලබාදෙන බවයි.

Read More

කොවිඩ්-19 ගෝලීය මරණ සංඛ්‍යාව 433,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 115,000 ඉක්මවයි.

Read More

මෙම වෙඩි තැබීමේ තුවාල දෙක හේතුවෙන් ඉන්ද්‍රියයන්ට හානි වීමෙන් හා රුධිරය අධික ලෙස ගලා යෑමෙන් ඔහු මිය ගිය බව මරණ පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

Read More

දිල්ලි අගනුවර ආසාදිතයන් වැඩිවීමත් සමග හදිසි රෝහල් ලෙස සකස් කළ දුම්රිය ඒ වෙත යවා ඇති අතර, ගෙයින් ගෙට ගොස් සිදුකරන වේගවත් පරීක්ෂා කිරීම් අරඹා ඇත.

Read More

’’සහභාගී වන පුද්ගලයන්ට සහ ඔවුන් දන්නා සහ ඔවුන්ට ආදරය කරන සහ පසුව ඔවුන්ව හමුවන පුද්ගලයන් සඳහා අතිශය භයානක පියවරක්’’ හාවඩ් හි ගෝලීය සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ

Read More

’’වසංගතයට එරෙහි සටන අවසන් නැහැ. නමුත් වෛරසයට එරෙහි මෙම පළමු ජයග්‍රහණය ගැන මම සතුටු වෙනවා’’ ප්‍රංශ ජනාධිපතිවරයා කියයි.

Read More

මේ වනවිට පාකිස්තානයෙන් ආසාදිතයන් 140,000කට ආසන්න ප්‍රමාණයක් සහ මරණ 2,632ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

ජුනි 11 සිට ඉරිදා උදෑසන විට බීජින් හි නව කොවිඩ් 19 රෝගීන් 51 දක්වා වාර්තා වී තිබේ.බීජින් නුවර ජුනි 11 ට පෙර දින 56 ක් අඛණ්ඩව දේශීය සම්ප්‍රේෂණ වාර්තා නොවීය.

Read More

මුහුදුබඩ දුම්‍රිය මාර්ගයේ හික්කඩුව වැවල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදි අද (14) පස්වරුවේදි යතුරු පැදියක් දුම්රියේ ගැටි යතුරු පැදිකරු මියගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි.

Read More

බලංගොඩ, වැලිපොතයාය ප්‍රදේශයෙන් වලවේ ගඟේ දිය නෑමට ගිය 20 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසීය සඳහන් කරයි.

Read More

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රජයේ රෝහල් වෙතින් සායනිකව ප්‍රතිකාර ගන්නා රෝගින්ගේ ඖෂධ නිවසටම තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලබා දිමේ ක්‍රමවේදයක් ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කෙරිණි.

Read More

බස් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලුවලට රජය කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ජුලි මස පළමු වැනි දින සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීවරයෙකු පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

Read More

කිලිනොච්චිය ,කණ්ඩාවලෙයි යුද හමුදා 573 බළසේනා මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය සහිතව සකසා තිබූ පාර්සලයක් අද (14) දහවල් යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් නිශ්ක්‍රීය කල බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

මිට දින කිහිපයකට පෙර ගල්කිස්ස, සොයිසාපුර හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා නවීන තාක්‍ෂණයට අනුව නව්‍යකරණය කරන ලද මානව කේන්ද්‍රීය වෛද්‍ය විද්‍යාත්මක නවෝත්පාදන උපකරණ 29 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිපදවා තිබේ.

Read More

පක්ෂවල දේශපාලන අර්බුද ගැන කථා කරනවාට වඩා රටේ ජනතාවට ප්‍රශ්න ඇති බවත් ඒ වෙනුවෙන් කථා කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

තවත් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1889 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ඓතිහාසික පාහියන්ගල ආරණ්‍ය සේනාසනයේ කැණීම් කිරීමෙන් මෙතෙක් හමුවී ඇති ප්‍රාග් ඓතිහාසික මෙවලම් සහ මානව ඇටසැකිලි පර්යේෂණ සඳහා යැයි පවසමින් විදෙස් රටවලට රැගෙන යන බවත් ,නැවත ඒවා ආපසු නොලැබෙන බවත් පාහියංගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

Read More

අනුමැතියකින් තොරව ඖෂධ මිල ඉහළ නංවන ඖෂධ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.