saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 9348 hours ago

LATEST

තරුණ යුවළක් දුම්රියට පනියි - තරුණිය මරුට

calendar_today 2020 ජුනි 19 - 17:42 remove_red_eye - 2047  

මොවුන් දෙදනා එකවරම දුම්රියට පැන්න බව දුම්රිය රියදුරා පොලීසියට පවසා තිබේ. හාලිඇල පොලිසිය පරික්ෂණ පවත්වයි.

ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1948ක් දක්වා වර්ධනය විය.

Read More

නුවරඑළිය ගැල්වේස්ලෑන්ඩ් වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා එළඹෙන 22 සඳුදා සිට යළි විවෘත කිරීමට පියවර ගෙන ඇතැයි ගැල්වේස්ලෑන්ඩ් වනෝද්‍යානය භාරකරු එම්.ජී. විමලරත්න මහතා පැවැසීය.

Read More

බන්ධනාගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදුකළ සිද්ධියට අවශ්‍යව සිටි අවසන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ආසියානු රටවල් 14ක යුනෙස්කෝ ජාතික කොමිෂන් සභා හා එක්ව 2022-2029 සඳහා වූ මධ්‍ය වාර උපායමාර්ග සැකසීම් කාර්යයන්හි උප ප්‍රාදේශීය උපදේශන සභාපතීත්වය දැරීම ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර මෙම සභාපතීත්වය ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්තේ මහතා වෙත පවරනු ලැබ ඇත.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට විරුද්ධ පක්ෂයක් නොවන බවත් , මහ මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තේරි පත් වන මන්ත්‍රිවරුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්වි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කිරිමට කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසිය.

Read More

විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් ගෙන්වූ තැපැල් භාණ්ඩවල ලිපිනයන් මැකී යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමක් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

Read More

කරුණු 21කින් සමන්විත ‘එකුන් විසි ප‍්‍රතිඥාව හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුම’ යනුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රතිඥාවක් ඉදිරිපත් කර තිබේ.

Read More

කාකරතිව් දුපතේ නාවික හමුදාව විසින් සිදුකල විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 06ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 58ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මාධ්‍යවේදීන්ට හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂක අංශයට පවරාගැනීම, අධීක්ෂණය කිරීම හෝ කුමන ආකාරයකින් හෝ බලය පවරා ගැනීමක් සම්බන්ධව කිසිදු ආකාරයක යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ බවට සිදු කරන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සඳහන් කර සිටියි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සකීත නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුගේ උපදෙස් අනුව තරග පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ​ය පිළිබද ක්‍රීඩා අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් “යළි නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහන” යටතේ 2019 වර්ෂයේ අ.පො.ස. (සා/පෙළ) විභාගයට පළමු වතාවට පෙනී සිට “A” සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අලෙවිකරණ පාඨමාලාවක් ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමේ වැඩසටහනක් හඳුන්වා දී ඇත.

Read More

ළගදීම බඩු මිල අඩු කරන බවත් අත්‍යාවශ්‍ය බඩු කිහිපයකම මිල වැඩිවි ඇති බව තමන් පිළිගන්නා බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 25 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 සම්බන්ධයෙන් නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 153ක් අද දිනයේදී ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධානය මධ්‍යස්ථාන තුළින් පිටව යෑමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ජාතික රෝහලේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් SIS නිළධාරියා ජීවිතක්ෂයට පත්වූ අනතුර සමිබන්ධව අත්අඩංගුවට පත්ව සිටි 24 හැවිරිදි නීති ශිෂ්‍යයා ඇප මත මුදා හැරෙයි.

Read More

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් දෙදනෙකු (02) 2020 ජුනි මස 18 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

ජපානයේ හා ලන්ඩන් සිට මගීන් 7 දෙනෙකු අද දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

අප රටේ ඉතාමත් දුෂ්කර ගම්මාන සහිත මහවැලි L කලාපයේ ගම්මාන අතර බස් රථ සේවාවක් ආරම්භ කරන ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබුනි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 19 දෙනෙකු 16 සහ 18 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට වසා දමා තිබුණ සිනමා ශාලා යළිත් විවෘත කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Read More

ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගින්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (19දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය

Read More

ඩුබායි සිට ඊයේ (18දා) ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 290 දෙනාගෙන් 19කට මේ වන විට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් රෝගී ගුවන් මගියෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

Read More

වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ ධවල මන්දිරයේදී වුවත් අදාළ අධිකාරිය (සෞඛ්‍ය සේවා ප්‍රධානියෙකු/විශේෂඥයෙකු) විද්‍යාව ගැන කතා කරද්දී, එය විශ්වාස නොකරන සමහර අය සිටින බව ජනතාවත් දැකීම අවාසනාවක් බවයි.

Read More

[LONG READS] 1964 වර්ෂයේ තිරගත වූ එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ ’සිකුරු තරුව’ සිනමා සිත්තමට ආචාර්ය අමරදේවයන්ගේ සංගීතයට නාරද දිසාසේකර ගායනා කළ මේ ගේය පද සිත්තම්කරුවා ’ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්’ය. මෙරට විශිෂ්ට ගණයෙහිලා සැලකෙන ගේය පද රචකයෙකු ලෙසත්, ක්ෂේත්‍ර ගණනාවක අපරිමිත හපන්කම් පෑ කලාකරුවෙකු ලෙසත් මානවසිංහයන් අදද ජීවමානය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.