කොවිඩ් 19 හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට වසා දමා තිබුණ සිනමා ශාලා යළිත් විවෘත කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ජුනි 27 වනදා සිට සිනමා ශාලා විවෘත කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙ අනුමැතිය ලැබී තිබේ.
කෙසේ වෙතත්වි මෙහිදී සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කළ යුතු වෙයි.