අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල ඉදිරියේදි පහළට - රමේෂ්
ළගදීම බඩු මිල අඩු කරන බවත් අත්‍යාවශ්‍ය බඩු කිහිපයකම මිල වැඩිවි ඇති බව තමන් පිළිගන්නා බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අද (19 ) අම්බලන්ගොඩ පැවති ජන හමුවක් අමතා අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,
වැඩිවි ඇති අත්‍යාවශ්‍ය බඩුවල මිල ළගදීම අඩුකරනවා. මේ පිළිබදව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද අවධානය යොමුවී තියෙනවා. කොරෝනා ව්‍යසනයත් එක්ක ආපු ආර්ථික අවපාතය නිසා මේ බඩුවල මිල අකමැත්තෙන්වුවත් ඉහළ දමන්නට සිදුවුණා. ඉහල දැමූ බඩු මිල ඉතාමත් ඉක්මනටම අඩු කරනවා.
මේ මැතිවරණයේදී පොහොට්ටුව ගාලු දිස්ත්‍රික්කයේ ඉහළම ජයග්‍රාහණයක් ලබා ගන්නවා. ඒක කාටවත් වලක්වන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් අපිට කිසිම අභියෝගයක් වෙන පක්ෂ නෙමේ. ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරන්න දෙයක් ඇත්තේම නැහැ.
ගාල්ලෙන් පොහොට්ටුව ඉහළ ජයක් ලබාගන්න කොට රටෙන්ම පොහොට්ටුවට පත්වෙන මන්ත්‍රි සංඛ්‍යාව ඉහළ යනවා. බොහෝ වෙලාවට තුනෙන් දෙකේ බලයටත් එහා ගිය ඉහල ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන් .
කරණ්දෙණිය - සුසිල් ප්‍රියන්ත

popular news
-
bandula Friday, 19 June 2020 05:10 PM
chande lan wela janathawa gonata andana bawa dannawa. janathawath adaganna bawa dannawa. chandedn passe return eka pilith ekka labena bawa danne keeyen kidenada? anduwata thiyena lokuma prashene thama tax ayin karala asbandun damme chande aragena budget eken hodata salakanna eth moheda yana KORONA wak okkoma awul kala.
Reply : 0 0
silva Friday, 19 June 2020 05:15 PM
sadine 100 parippu 65 wageda? booruwo jathiya amathala adukarala maasayakwath alla hitinna barinam nokara hitapiya. Sir wa dinawala api me maata 06 ta kaapu parippuwa hondatama athi, inna ratak thiyenawane respect sir
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
