saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8682 hours ago

LATEST

පොළොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි

calendar_today 2020 අප්‍රේ 22 - 18:19 remove_red_eye - 3392  

පොළොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා අද (22) B. O . P . 398 පුලස්තිගම ප්‍රදේශයෙන් හමු වී ඇති බව පොළොන්නරුව රෝහලෙන් වාර්තා වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩපිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 හෙට (23) සවස දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 12ක් හමුවී තිබේ.

Read More

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවී ඇත්තේ බේරුවල බවත් කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 56ක් වන බවත් හෙතෙම කීය.

Read More

COVID -19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් පරිත්‍යාග කරයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට ලබා දී තිබූ කාලය තවත් පැය 06 කින් දීර්ඝ කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම අද (22) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Read More

(LONG READS) පසුගිය වසරේ තිරගත වූ ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක් වන %වයිරස්^, මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ඒ මේ දිනවල පවතින වසංගත තත්ත්වයට සමාන කතා වස්තුවක් මෙම චිත්‍රපටයට පාදක වී ඇති බැවිනි.

Read More

මෙවැනි අවස්ථාවක විපක්ෂයේ සැබෑ අවශ්‍යතාවය වනුයේ රජය කොරෝනා වෛරසය මර්දනය කිරීමට අරගෙන යන වැඩ පිළිවෙලට සහයෝගය දැක්වීම හෝ එහි පාර්ශ්වකරුවන් බවට පත්වීම බවත්, එහෙත් කොරෝනා වෛරසය මැඩලීමට සහාය දීම කෙසේ වෙතත් විපක්ෂ මැතිවරණයක් පැවැත්වීම මර්දනය කිරීමට වැඩ කටයුතු කරගෙන යන බව, හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

බණ්ඩාරගම අටුලුගම ඇතුළු ප්‍රදේශ තුනක පුද්ගලයන් 28 දෙනකු පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ ද ඔවුන් කිසිවකුටත් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බව වෛද්‍ය වාර්තා වලින් අනාවරණය වූ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් අනතුරුව සුව වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 104ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ් අනුව අද දිනයේදී තවත් රෝගින් දෙදෙනෙක් සුවය ලබා තිබේ.

Read More

කොරෝනා (කොවිඩ් 19) වෛරසය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව අද (22දා) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

නාවික හමුදාව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් Colombo International Container Terminals ආයතනය විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (22) නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (අප්‍රේල් 23) දින කථානායක නිල නිවසේදී රැස්වීමට නියමිතය.

Read More

කොවිඩ් 19 වසංග හේතුවෙන් දැඩි රටවල් බොහෝමයක් අගුලු දැමීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් බො‌‌ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් ඇතිවිය.

Read More

පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පැවැති දින 28ක කාල සීමාව තුළ ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට ආදායම් අහිමිවීම පිලිබඳව තොරතුරු ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල නිලධාරින්ට උපදෙස් දී තිබිණි.

Read More

බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් ඉදිරි දින කිහිපයේදි බලාපාරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙකු අද (22) දින දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසිය.

Read More

එළවලු, ලොකු ලූනු ,සහ අතිරේක බෝග වගාවන් සඳහා යොදන මූලික පොහොර හිඟය නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Read More

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ නිරන්තරයෙන් සිදුවන ගංවතුර ආපදා තත්වයෙන් පීඩාවට පත්වන ජනතාවගේ ජීවිත බේරාගැනීම සදහා නාවික හමුදා කදවුරක් රත්නපුර නගරය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කිරීමට අදහස් කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (21) සදහන් කළේය.

Read More

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිලියන්දළ පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනය ට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

Read More

ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Read More

ඊළඟ ශීත සෘතුවේදී මෙම රැල්ල ඇතිවිය හැකි බව රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හි ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබේ..

Read More

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයේදී මියගිය විදේශිකයන් වෙනුවෙන්ද ශ්‍රී ලංකාව සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද(22) පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයව ඇත.

Read More

ලෝක සවාරියක යෙදි සිටි MSC Magnifica නෞකාවේ සුපවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදි මෙරටට ගෙන්වා ගත් සුපවේදි අනුර හෙරත් මහතා ගාල්ල බූස්ස හමුදා කදවුරේ දින 14 ක් සාර්ථකව නිරෝධායනය වීමෙන් අනතුරුව ඊයේ (21දා) පිටත්ව ගියේය.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

කොරෝනා වෛරසය බොහෝදුරට පැමිණියේ සතුන්ගෙන් මිස විද්‍යාගාරයකින් නොවන බව WHO කියයි.

Read More

මේ අවස්ථාවේදී හැකිතාක් නිවසේ සිටිමින් වයිරසයට එරෙහි සටනට උදව් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.