පදවිය වෙනස්වීම ගැන හරින් සමාව ගනී
කාදිනල් රංජිත් හිමිපාණන්ට අගරදගුරු වෙනුවට අදරදගුරු ලෙස පැවසීමෙන් වූ වරදට සමාව ගන්නා බව බදුල්ල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරින් ප්රනාන්දු මහතා පවසයි.
බදුල්ල තැපැල් සංකිර්ණයේදී අද (23) පැවැති සමගි ජන බලවේගයේ බදුල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය .
ඇත්ත ඇති සැටියෙන් දැකීමට හරිදේ හරි ලෙස දැකීමටත් වැරදි දේ වැරදි ලෙස දැකීමටත් දෙමාපියන් තමන්ට උගන්වා ඇති බවත් කොතෙක් මඩ ගැහුවත් තමන්ගේ කට වසා ගැනීමට සුදානම් නැති බවත් කිසිවෙකුටත් බිය නොවන අතර සමගි ජනබලවේගයේ ජයග්රහණය තහවුරු කරන බවද සදහන් කළේය .
බදුල්ල - පාලිත ආරියවංශ

popular news
-
Samson de Silva Wednesday, 24 June 2020 09:42 AM
Harin hari. Aththa kiyanna bayawenna epaa. Deshapaalana waasiyata ganayo athulu hamoma Cardinal thumaa wenuwen kimbul kandulu helaawi. Dan Karuna kiyapu dewal amathakayi. Ara thawath booruwek prasiddiye kiwwaa "Bible eka kiyanne icing thawarapu asoochi godak" kiyalaa. Ewwaayin Christian janathaawata haaniyak nadda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
