saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 8700 hours ago

LATEST

යාපනය හා මුලතිව්හි යුදහමුදාවෙන් විෂබීජහරණ වැඩසටහන්

calendar_today 2020 අප්‍රේ 29 - 11:26 remove_red_eye - 253  

කොරෝනා වයිරස් පැතිරීමේ අවදානම හේතුවෙන් යාපනය හා මුලතිව්හි යුදහමුදා මූලස්ථාන විසින් නගරයේ පොදු ස්ථාන සියල්ලක්ම හා රජයේ කාර්යාලයන්හි පූර්ණ විෂබීජහරණ ක්‍රියාවලියක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩපණ වු ඉතාලියේ ස්වයං ව්‍යාපාර සුළු පරිමාණ හා රැකියා අහිමි වු පුද්ගලයන්ට සහන ලබාදීම ආරම්භ කර ඇතැයි ඉතාලි මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය අද (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

Read More

බදුල්ල මහ රෝහලේ කෝවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ රිදීමාලියද්ද අලුකැටියාව සහ බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුන් දෙදෙනාට කෝවිඩ් 19 ආසාදිත වී නැතැයි සිදු කළ පී .සී.ආර්. පරීක්ෂණයේ වාර්ථාවෙන් අනාවරණය වූ බව බදුල්ල මහ රෝහලේ කෝවිඩ් 19 ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ඊයේ (28දා) පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29දා) දින උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.

Read More

සුවය ලැබු රෝගින් දෙදෙනා තවත් දින 21 ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය බලධරයන් විසින් කටයුතු යොදා ඇත.

Read More

මිනිසුන්ට කොරෝනා වෛරසය සුරතල් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නැත.

Read More

එම රෝගීන් 25 දෙනාගෙන් 21ක් නාවික හමුදා සෙබලුන් වන අතර 4ක් යුද හමුදා සෙබලුන් වෙයි.

Read More

රුසියාවේ කොරෝනා ආසාදන වේගවත් වෙයි, චීනය හා තුර්කියත් පසුකර 100,000කට ළඟාවෙමින් ඇති බව කියයි.

Read More

ඇමෙරිකාවේ විශාලතම මස් සැකසුම් කම්හල් සමහරක සේවකයන් දහස් ගණනක් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.

Read More

ලොව පුරා වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 31 සීමාව ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ 58,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

චීනය පුරා බොහෝ කලාප සහ නගර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් ’’සතියකට දින 2.5 ක’’ නිවාඩු ක්‍රමයක් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ඒ අනුව සමස්ත රෝගින් ගණන 619ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් 19 හේතුවෙන් 2021 දක්වා කල් දැමී අතර එය එම වසරේ ජූලි 23 සිට සිට අගෝස්තු 8 දා තෙක් පැවැත්වීමට නියමිතය.

Read More

අවදානමට ලක්විය හැකි රටවලට හදිසි උපකාර ලබා නොදුනහොත් ලොව පුරා බිලියනයක ජනතාවකට නව කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව රාජ්‍ය නොවන කණ්ඩායමක් අනතුරු අඟවා තිබේ.

Read More

රට වසා දැමීමට ගත් පිවර හේතුවෙන් මාසයක් තුළ ප්‍රංශයේ ජීවිත 62,000 ක් බේරා ගැනීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය ඇඩිවාර්ඩ් පිලිප් පවසයි.

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා (රාත්‍රී 8.30) වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 23ක් වෙයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 871 ඉක්මවයි.

Read More

නිෂ්ඵල සහ අධික වියදම් සහගත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට තමාගේ ද අවධානය යොමු වී ඇතැයි ජනාධිපති පැවසීය.

Read More

ඒ අනුව අයි.ඩී.එච්, වැලිකන්ද, කොළඹ නැගෙනහිර, ඉරණවිල, කාන්තන්කුඩි, මිනුවන්ගොඩ, වැලිසර නාවික හමුදා යන රෝහල්වල රෝගීන් ප්‍රතිකර ලබන බව ඔහු සඳහන් කළේය.

Read More

ඇදිරි නීතිය අවස්ථාවේදී හෝමාගම නියදගල ප්‍රදේශයේ නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රොගින්ට ප්‍රතිකාර කරමින් සිටි ව්‍යාජ වෛද්‍ය වරයෙකු අද (28) දා අත්අඩංගුවට ගෙන එම වෛද්‍ය මධ්‍යස්ථානයට මුද්‍රා තැබු බව හොමගම පොලීසිය පවසයි .

Read More

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් හා සමීපව කටයුතු කළ පළමු හා දෙවන පාර්ශ්වයන් නිරෝධානය කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන විත් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

අද දිනයේදී පස්වරු 5.00 දක්වා කොවිඩ් ආසාදිතයන් 8ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 193ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

වනාතවිල්ලුව කරතිව් පාසලේ ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව ලබා දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ලබා දි ඇති ප්‍රකාශයක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා තිබේ.

Read More

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අද (28) නිවේදනයක් නිකුත් කරමින් පොලීසියෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකාව තුළ කෝවිඩි-19 වසංගතය පැතිරීමේ අවදානම් කළාප පිළිබඳව යළි සමාලෝචනය කර දැඩි අවධානම් කළාප තවදුරටත් හදකළා කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඒ අනුව සමස්ත සුවය ලැබූ රෝගීන් ගණන126ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.