දින දෙකකට පසු කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි
දින දෙකකට පසු නැවතවරක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1951ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෙනසුරාදා හා ඉරිදා දිනයන්වලදි කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවීය. ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 1526ක් මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් ආසාදිතයන් 414ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
popular news
-
ලසන්ත Tuesday, 23 June 2020 06:55 AM
කොරෝනා මෙරටට පැමිනිදා සිටම සතිඅන්ත දිනවල රෝගීන් අඩු හෝ නැති බවක් සෑම විටම ප්රකාශවුනා කියලයි මගේ මතකයේ තියෙන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

