saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 8695 hours ago

LATEST

පුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් හා මරණ වාර්තාවීමෙන් ලංකාව සාර්ථක තැනක

calendar_today 2020 අප්‍රේ 30 - 15:18 remove_red_eye - 768  

පුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් වාර්තා වීම හා මරණ පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාව වඩාත් හොඳ තත්ත්වයක ඉන්නවා.

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීම හා මැඩලීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් සමස්ත ක්‍රියාවලියේ පැවති සහ පවතින විවිධ දුර්වලතා හේතුවෙන් රෝගය විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ජාතික විද්වත් සංවිධානය පවසයි

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ බලපෑම් එල්ල වී තිබෙන ලංගම වෙනුවෙන් වියදම් කළමනාකරණය වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත භාරදීම අද (30) සිදු කරන ලදි.

Read More

ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් විද්‍යුත් ගමන් බපත්‍රයක් (E-Passport) ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩසටහන තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මාර්ග කිලෝමීටර් ලක්ෂයක වැඩසටහන නැවත ආරම්භ කිරීම වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමට මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රටපුරා පවතින පොහොර හිගය සමඟ දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයින් ඉතා සූක්ෂම ලෙස රුපියල් දහසේ පොහොර මිටිය රු 1200කට විකුණන බව ගොවීහු චෝදනා කරති.

Read More

කොළඹ ජාතික රෝහල වෙනුවෙන් CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මැයි දිනය වෙනුවෙන් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනපතිවරයාට වාර්තාවක් පිළිගැන්වූ බවත් එම වාර්තාවේ ඇති උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසයි.

Read More

හිටපු පා.ම මංගල සමරවිර මහතා විසින් රාජ්‍යය නිලධාරින් සහ රට නොමග යැවිමට කටයුතු කර ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවත් මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

ඊයේ දිනයේදී නව ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වුවත්, ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන්ය.

Read More

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විතය. විසුරුවනු ලැබු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මම එම යෝජනාව අනුමත කරමි. යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාවයි.

Read More

කොවිඩ් 19 වෛසරය අසාදනය වු නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු හමුවිමත් සමග එම සෙබලුන් දෙදෙනා නාවලපිටිය නගරයේ වෙළදසැල් කිහිපයකට පැමිණි ඇති නිසා ඊයේ (29) දින සිට ලබන මස 4 දින දක්වා වසා දමා ඇති නාවලපිටිය නගරය විෂබිජහරණයට ලක්කිරිම අද (30) දින සිදු කරනු ලැබුහ.

Read More

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර ති‌බේ.

Read More

හිටපු මහ බැංකු අධිපති / වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි.

Read More

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් ඇති වූ ගැටුමකදී ඊ.පී.ඩී.පී. පක්ෂ සභිකයෙකු හා තවත් අයෙකු කැපුම් තුවාල සමගින් රෝහල්ගත කොට ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.

Read More

පොකුරු ආකාරයෙන් කොරෝනා රෝගීන් හමුවු ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ රාජකාරී කළ ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට PCR පරීක්ෂණය සිදු නොකිරීම ගැන එම නිලධාරීහු කනස්සල්ලට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ ( 29) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (29දා) තහවුරු වූ නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කාන්තාව එම ප්‍රදේශයේ විශාල පිරිසක් ඇසුරු කර ඇති බව අනාවරණය වීම හේතුවෙන් නිකවැරටිය පොලිස් කොට්ඨාසය තුළ ඊයේ පස්වරුවේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත

Read More

ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා අද (30දා) උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

Read More

මේවනවිට රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ සිදුකළ පීසීආර් පරීක්‍ෂණ 250කින් 09ක් කෝවිඩ් 19 ආසාදිත බවට තහවුරු කරගෙන ඇති බව රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ රුද්‍රිගු මහතා 29දා සවස පැවති රත්නපුර දිස්ත‍්‍රික්ක කොරෝනා මර්දන කමිටුවට දැනුම් දුන්නේය.

Read More

වර්තමාන ඉන්දීය සිනමාවේ ඉහළම ගෙවීමක් අයකරන නළුවෙක් වන රන්දීර් කපූර්ගේ පියා වන්නේද රිෂී කපූර්ය.

Read More

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ කැරී සිමන්ඩ්ස් සිය කුළුඳුල් පුතාගේ උපත ලෝකයට දන්වා සිටියි.

Read More

රටට ආදරය කරන ජනතා නියෝජිත දේශපාලන පක්ෂ නම් මේ අවස්ථාවේ දි කළ යුත්තේ පාර්ලිමෙන්තුව කැදවිම ගැන කථා කිරිම නොව කොරෝනා මර්නය කිරිම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඒ අයගේ දායකත්වය ලබාදම බව එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

Read More

වරකාපොළ රෝහලේ බාහිර රෝගී අංශය හා මේ වන විට සායන පවත්වනු ලබන පැරණි සිව් මහල් ගොඩනැගිල්ල කොවිඩ් 19 ආසාදිත රෝගීන් සදහා වෙන් කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පද්ම කුමාර් වික්‍රමරත්න මහතා (29) දා පැවසීය.

Read More

ඊයේ (29දා) හමුවූ කොවිඩ් ආසාදිතයන්ගෙන් 30න් 22ක්ම නාවික හමුදා සෙබලුන් වෙයි.

Read More

බ්‍රසීලයේ මරණ වැඩිවීම ගැන ජනපති බොල්සොනාරෝගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහුගේ පිළිතුර මෙයයි.

Read More

මහා බ්‍රිතාන්‍යයේ මරණ 26,000 ඉක්මවා, ඉතාලියේ මරණ 27,000 ඉක්මවා තිබුණත්, බ්‍රිතාන්‍යයේ තත්ත්වය බරපතළයි.

Read More

කොරෝනා ආසාදිතව රෝහල්ගත වී සුවය ලැබූවන් ලොව පුරා මිලියනයක සීමාවට පැමිණ ඇති බවද දත්ත පෙන්වයි.

Read More

ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 1,040,000කට ආසන්න බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.