saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 8697 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 649 දක්වා ඉහලට

calendar_today 2020 අප්‍රේ 29 - 23:50 remove_red_eye - 2077  

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් 19 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.

ඇඳිරි නීතිය අඛණ්ඩව ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශවල මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට සහාය වීමේ අරමුණින්, ඩයලොග් ආසිආටා සමාගම සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට DATA GB 1, D2D ඇමතුම් සඳහා විනාඩි 250ක්, D2D SMS 250 ක් ඇතුළත් දින 7ක විශේෂ සහනය තවදුරටත් ලබාදීමට පියවර ගෙන ඇත.

Read More

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(30දා) බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 630ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 627ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කඳබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියෝ රුපියල් මිලියන 1.5ක මුදලක් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කළහ.

Read More

“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

කොරෝනා ආසාදනය වි ඇති බවට සැක සහිතව ප්‍රතිකාර කර හෝමාගම මුලික රෝහල අද දිනයේ සිට කෝවිඩ් ආසාදනය බවට තහවුරු කර ගත් රෝගින් වෙනුවෙන් ප්‍රතිකාර කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය වන තුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා සදහා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී කුමාරතිලක මහත්මිය සදහන් කරයි.

Read More

මේ වන විට කොරෝනා ආසාදනය වු නාවික හමුදාවේ පිරිස් 226 දෙනෙක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර ශිල්වා මහතා පවසයි .

Read More

අද (29) දිනයේදි කෝව්ඩ් ආසාදනය වු පිරිස් තිදෙනෙක් හමුවි ඇති බවත් ඔවුන් තිදෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ලොව පුරා කෝවිඩ් වසංගතය පැතිරෙද්දි අපේ රටේත් මේ ව්‍යසනයට මුහුණ දිමට ශ්‍රී ලංකික අපිට සිදුවු බවත් ඒහිදි එම වසංගතයෙන් රට මුදවා ගැනිමේ දි ත්‍රිව්ද හමුදාව සුවිශාල සේවාවක් ඉටු කල බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

වැරදීමකින් නොවැම්බර් 16 කලින් මේ වෛරසය මෙරට පැතිරුණා නම් අද රටේ තත්ත්වය කෙසේ විය හැකිද යන්න ගැටලූවක් ඇති වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Read More

කුලියාපිටිය නගර සීමාව තුල ඇති සියලුම ව්‍යාපාරික ස්ථාන අද (29) සිට මැයි මස 04 වැනිදා දක්වා වසා තැබිමට කුලියාපිටිය නගර සභාව හා කුලියාපිටිය වෙළඳ සංගමය එක්ව තීරණය කර තිබේ.

Read More

මේ වන විට මධ්‍යම පළාත තුළින් කොවිඩ්-19 රෝගීන් 28 දෙනෙකු හමුවී තිබෙන බවමධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .

Read More

ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇති හෙයින් ඉදිරිකාලය තුළ ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පිළිබද අවධානමක් ඇති බැවින් මේ පිළිබද පෙර සූදානම්විය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරය කරයි.

Read More

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට යොදා ගන්නා PETSCAN යන්ත්‍ර සඳහා භාවිතා කරන විකිරණශිලිත්වය භාවිතා කරන FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය ශ්‍රී ලංකාවේම නිපදවීමට අවශ්‍ය තාක්ෂණය තම ආයතනය සතුව පවතින බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජී. රෝසා මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දි තිබේ.

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා (පස්වරු 1.30) වන විට කොවිඩ් ආසාදිතයන් 3ක් හමුවී තිබේ.

Read More

පුද්ගලික ආයතනයක් මගින් පවත්වා ගෙන යන වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ රසායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයක සේවය කරමින් සිටි 80 ක සේවක පිරිසක් ඊයේ (28) පීසීආර් පරික්ෂණයට ලක් කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.

Read More

මෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපති ගෝඨාභ්ය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.

Read More

මේ අදිරි නීතිය ලිහිල් කරන එකත් සමග දේශපාලනය ගාවගන්න හොඳ නැහැ. ‍ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි ඇදිරි නීතිය දාන්නේ ලිහිල් කරන්නේ. නැතුව වෙන කිසිම හේතුවක් එයට නැහැ .

Read More

2009 වසරේ පැවති අවසන් යුද්දය හේතුවෙන් බෝම්බ ප්‍රහාරයන්ට හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිරුරේ කොඳුඇට වලට සිදුවූ දරුණු හානි හේතුවෙන් පාදයන් අප්‍රාණකව සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මුලතිව්හි සිසුවියන් දෙදෙනෙකු ඉහළම සාමාර්ථ ලබා සමත්වී ඇත.

Read More

කොරෝනා සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සදහා උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහල අවශ්‍ය සියලුම පහසුකම් සපුරා ගෙන ඇතැයි රාගම රෝහලේ රෝහල් කමිටු සභාපති ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා ජා-ඇල වැලිගම්පිටියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය.

Read More

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබූ තැපැල් කාර්යාල පද්ධතිය එළැඹෙන සඳුදා සිට සාමාන්‍ය රාජකාරී සඳහා සම්පූර්ණයෙන් විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛසරයේ ඇති අවධානම සහ එම අවධානමෙන් මිදිමට පිළි පැදිය යුතු කරුණු සම්බන්ධයෙන් වතු කම්කරුවන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (29) දින සිදු කළහ.

Read More

ප්‍රවීණ සටන් රංගන ශිල්පි ඇලේක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද (29දා) අභාවප්‍රාප්ත වූයේය

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන අගලවත්ත දාපිළිගොඩ පදිංචි කොරෝනා ආසාදිත නාවික සෙබලාගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුට සහ ඔහු ඇසුරු කළ තවත් පුද්ගලයකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (29) දින තහවුරු වූ බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.