saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 9254 hours ago

LATEST

ඉතාලියේ කොවිඩ් හදිසි අවදානම් තත්ත්වය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි

calendar_today 2020 ජුලි 10 - 11:00 remove_red_eye - 863  

දෙවන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැලැක්වීමේ අරමුණෙන් දෙසැම්බර් 31 දක්වා ඉතාලියේ හදිසි අවදානම් තත්ත්වය දීර්ඝ කල බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මහින්ද රාජපක්ෂට වැඩිය මට විවිධ විෂයයන් සම්බන්ධයෙන් ඉතා ගැඹුරු දැනුමක් සහ පුළුල් අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ සමග මාව සන්සන්දනය කරන්න යන්න එපා. මට දුකයි මහින්ද රාජපක්ෂ සමග මාව සන්සන්දනය කිරීම ගැන

Read More

කොවිඩ් ආසාදිතයන් පොකුරක් වාර්තා වූ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසන්නයේ ඇති කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තාවකාලික රෝහලක් බවට පත්කර තිබේ.

Read More

ඒ අනුව එම මධ්‍යස්ථානය තුළින් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 252කි. ඒ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් 56 දෙනාද සමගිනි.

Read More

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී“ අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙම කාලය තුළදී නීතිවිරෝධී මත්පැන් ලීටර හාරලක්‍ෂ තිස්හත්දහස් හාරසිය හැටහයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මත්පැන් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ප්‍රමාණය දොළොස් දහස් තුන්සිය හතකි.

Read More

’’තවමත්, වර්තමාන සාක්ෂිවලට අනුව SARS-CoV-2 සම්ප්‍රේෂණය මූලික වශයෙන් සිදුවන්නේ මිනිසුන් අතර සෘජු, වක්‍ර හෝ සමීප සම්බන්ධතා හරහා ආසාදිත ස්‍රාවයන් වන කෙළ හා ශ්වසන ස්‍රාවයන් හරහා හෝ ඔවුන්ගේ ශ්වසන ජල බිඳිති හරහායි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරස සම්ප්‍රේෂණය පිළිබඳ නව විද්‍යාත්මක සංක්ෂිප්තය පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත්, වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යමකට ප්‍රවේශවීමේදී ඒකමතිකත්වයක් අවශ්‍ය බවත්, බෙදුණු පරිපාලනයකින් එය අපේක්ෂා කළ නොහැකි බවත් එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී කෝවිඞ් 19 ආසාධිත රෝගියා සමග බන්‍ධනාගාර වාට්ටුවේ එකට සිට පසුගිය 06දා නිදහස්ව ගිය විසි හතර හැවිරිදි පෞද්ගලික බස් කොන්දෙස්තරවරයෙක් ඊයේ ( 09) රාත‍්‍රී 09.00ට පමණ වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කිරිමට ගිලන් රථයකින් රැගෙන යනු ලැබීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,230,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

දිවුල් ඵලදාවෙන් කොටසක් වාර්ෂික අපතේ යන නිසා එය වළක්වා ගැනීම සඳහා දිවුල් පිටි ලබා ගැනීමට හා අයිස්ක්‍රීම් සකස් කිරීමේ තාක්‍ෂණය සොයාගෙන තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම ශ්‍රී ලාංකිකයන් එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් වෙයි.

Read More

කොවිඩ්-19 ආසාදිත බ්‍රසිල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සංකූලතා නොමැතිව හොඳින් සිටින බව ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේදී ඉතා සුවිශේෂී කාර්යක්ෂමතාවක් පෙන්වන බව එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තුන් වැනි ලතින් ඇමෙරිකානු රාජ්‍ය නායකයා බවට ලතින් ඇමෙරිකානු අන්තර්වාර ජනපතිනිය පත්වෙයි.

Read More

ලොරි අථ 4ක්, වෑන් රථ දෙකක් හා සුඛොපභොගී මෝටර් රථයක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

පොහොට්ටුව කිසිසේත් පූට්ටු ආණ්ඩු සෑදිමට සුදානම් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

අද දින මේ වනවිට හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 60ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2154ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළින් ඉදිරියේදී වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීමට ඉඩක් පැවැතියත් එම රෝගය සමාජ ව්‍යාප්තියක් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වූයේ එම මධ්‍යස්ථානයට රැගෙන ආ කොවිඩ් 19 ආසාදනය වී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට කොවිඩ් ආසාදනය වී සුවවීමෙන් අනතුරුව එම මධ්‍යස්ථානයට යොමුකළ අයගෙන්ද යන්න පරීක්ෂණ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොලීසිය (පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළත්ව) සේවය අතහැරයාමේ නියෝග ලබා සිටින නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයට අනුව එම නිලධාරීන් නැවත සේවයට බඳවා ගැනීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි රජය නිවේදනය කරයි.

Read More

නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වා රේගු අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine of Sri Lanka) එළිදැක්වීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (09දා) දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු විය.

Read More

මේ වන විට ලැබෙන ආර්ථික දත්තයන්ට අනුව 2020 වසරේ දෙවැනි කාර්තුව තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහිද කොවිඩ් 19 වසංගතය බලපෑම් එල්ල කරනු ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 57කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2151ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

සජිත් ප්‍රේමදාස මහතා ටිකක් ඉවසාගෙන හිටියා නම් 2025 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා රටේ ජනාධිපති වී එක්සත් ජාතික පක්ෂ නායකයා වන්නට තිබුණා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාගෙවත් බුදලයක් හෝ පවුලේ දෙයක් නොවෙයි .

Read More

ජල හා විදුලි බිල්පත් සඳහා සියයට 50ක සහනයක් ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය. අද (09) දින කොළඹදී පැවැති මාධ්‍ය හමවුකදී ඔහු මේ බව පැවැසීය.

Read More

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ජනතාවට අඩු මිලට බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට පුළුවන් වූ බවත් රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000 කින් වැඩිකර, යුද හමුදාවේ,පොලිසියේ වැටුප් මෙන්ම විශ්‍රාම වැටුපත් වැඩිකළ බවත් එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. විජයවර්ධන මහතා මේ බව පැවසුවේ මෙවර මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට මොකක් වෙයිද යන පැනයට පිළිතුරු දෙමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.