saravita-anim2

2026 අප්‍රේල් මස 15 වන බදාදා

2026 අප්‍රේල් මස 15 වන බදාදා

Latest News - timelapse 9143 hours ago

LATEST

කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 560ක්

calendar_today 2020 ජුලි 20 - 09:33 remove_red_eye - 466  

කන්දකාඩු කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආසාදිතයන් 560ක් මේ වන විට වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් අතරින් මේ වන විට රණවිරුවන් 904ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

දඹුල්ල ජල සම්පත් මණ්ඩලයේ වසර තුන හමාරක් තිස්සේ හොරෙන් ජලය ලබාගෙන වගා බිම් ඇති කළ ජල සම්පත් සේවකයා පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහුට විරුද්ධව වීනය පියවර ගන්නා ලෙසත් නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් දන්වා සිටි බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (20දා) දැනුම් දී තිබේ.

Read More

ස්පාඤ්ඤයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 260,255ක් වන අතර, වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 28,420කි. යුරෝපයේ නව කොරෝනා පැතිර යන මුල් අවධියේදී දැඩි බලපෑමට ලක්වූ ස්පාඤ්ඤය රට තුළ ඇතිවූ දෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටියි.

Read More

උසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු අද (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

මැයි මස පැවැත්වීමට නියමිතව නව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු බ්‍රිතාන්‍යයේ බියට්‍රිස් කුමරියගේ මංගල උත්සවය, රජයේ මාර්ගෝපදේශයන්ට අනුව කුඩා පෞද්ගලික උත්සවයක් ලෙස පැවැත්වීමට තීරණය කළ බව රාජකීයයන් කියයි.

Read More

ඇමෙරිකාව ලොව කොවිඩ්-19 වසංගතයෙන් බලවත්ම පීඩාවට පත්වූ රට ලෙස මේ වනවිට සමස්ත ආසාදිතයන් 3,763,000 ඉක්මවන අතර, වෛරසය ආසාදිතව මියගිය පිරිස 140,500ක සිමාව කරා පැමිණෙමින් තිබේ.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 80,000ක සීමාවට පැමිණ, ආසාදිතයන් ලක්ෂ 21ක සීමාවේදීත් වගකීමෙන් තොරව හැසිරෙන බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ ලතින් ඇමෙරිකාවේ මෝඩම පාලකයා බවට පත්ව හමාරය.

Read More

හොංකොං නායිකා කෙරී ලැම් පවසා සිටියේ අත්‍යවශ්‍ය නොවන සිවිල් සේවකයන්ට අද (20දා) සිට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,438,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගමන්ගත් රථ දෙකක් මහරගම නගර මධ්‍යයේදී එකිනෙක ගැටීමෙන් අද (19දා) රාත්‍රී අනතුරක් සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි

Read More

මේ වනවිට නිෂ්පාදනය අත්හිටුවා ඇති මධ්‍යම පළාතේ තේ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් සිදුකොට සතියක් ඇතුළත එම කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තේ මණ්ඩලයට උපදෙස්දී තිබේ.

Read More

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ‍ විජිතපුර පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් කරන විට සංස්කෘතික අමාත්‍ය ධුරයේ සිටි සජිත් ප්‍රේමදාස මහතා ඊට නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නමුත් කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි.

Read More

අද දින මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් 20ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 2724ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ ස්ථාවරය අගෝස්තු 05 වැනිදාට පෙර රටට පවසන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම්, ජාතික ජනබලවේගයේ අපේක්‍ෂක විජිත හේරත් මහතා සඳහන් කළේය.

Read More

මේ වනවිට කෝවිඩ්19 වෛරසය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු 40 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, එය පිරිමි ශ්‍රමිකයන් 37ක් හා කාන්තා ශ්‍රමිකයන් 03ක් ලෙස වාර්තා වන බවද සභාපතිවරයා කියා සිටියේය. සෞදි අරාබියෙන් 18ක්, කුවේට් 09ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් 08ක්, ඕමාන්, කටාර් රාජ්‍යවලින් 02 බැගින් හා ලෙබනන්වලින් එක් මරණයක් වශයෙන් වාර්තා වන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය

Read More

කිරිවත්තුඩුව ,තුඩුව වත්ත ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනය වෙමින් සිටී මවක ඇතුළු තිදෙනෙකුට කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් 19දා සවස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2715 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ප්‍රේමදාසට ඡන්දය දෙන්න එපාද?

Read More

තැපැල් ගාස්තු අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්.පීරිස් මහතා ඇප මත මුදා හැර ඇත.

Read More

’’නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය’’ ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ නව පොලිස් ඒකකයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියි.

Read More

අපිට ලැබුණේ වැටුණු රටක්.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වැටි තිබූ රට කොරෝනාවෙන් බිමටම සමතලවෙලා ගියා. මේ වැටුණු රට යළි ගොඩගන්නට නම් ශක්තිමත් ජනාධිපතිවරයෙක් වගේම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඉතාම අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අද(19 ) අම්බලන්ගොඩ පැවති ජන හමුවකදි කීවේය.

Read More

කැස්බෑව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පුද්ගලයන් 113 දෙනෙකුට 16 වෙනිදා සිදු කල පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් ඔවුන් කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී නොමැති බවට සිකුරාදා 17 රාත්‍රි ලද වෛද්‍ය වාර්තාවලින් සනාථ වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

අපි අලුතෙන් වරායක්, ගුවන්තොටුපලක් හැදුවා. අධිවේගී මාර්ගය බිහිකළා. වරාය විකුණුවා. ගුවන්තොටුපල බේරගන්න පුළුවන් වුණේ අපි බලයට ආපු නිසයි. වරාය විකුණන වෙලාවේ හම්බන්තොට ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ හිටියත්, එක ඇමති කෙනෙකුට පණ තිබුණෙ නැහැ වරාය විකුණන්න එපා, මේක ජනතාවගේ වස්තුවක් කියන්න.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ (Face Mask) නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read More

රාජපක්ෂවරුන් සමග ඩීල් දැමූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුමන්ත්‍රණයට එජාපයේ පිරිසක් හමුවූ බවත් මාස අටට ආණ්ඩුව කළ දෙයක් නොමැති බවත් රට අර්බුදයකට ගිය බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

කන්දකාඩු කොරෝනා කොවිඩ් පොකුරට අදාළව මේවන විට පොලොන්නරු දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනෙක් හමුව ඇති බවත් ගෘහස්ථ නිරෝධායනය කළ පිරිස 900ක් බවත් පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා කියයි.

Read More

ප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ගණන 2711ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.