මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ලංකාවේ ප්‍රථම වතාවට නවීන තාක්ෂනය ඔස්සේ GPS හා ඩ්‍රෝන යානා තාක්ෂනය භාවිතා කරමින් ජාතික තරුණ සේවා සභාවට අයත් අගුනුකොලපැලැස්ස එරමිණියාය පුහුහුණු මධ්‍යස්ථාන භුමියේ කෘෂි කාර්මික භිජ රෝපණය කිරීමේ වැඩ සටහනක් 15 වනදා පෙරවරුවේදී පැවැත්විණි.
Read Moreමුදල් නීති පනතේ 8(2)(සී) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේද අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයන් තිදෙනෙකු පත්කර තිබේ.
Read Moreමේ වන විට ඇරඹී ඇති කර්මාන්ත පුනරුද යුගය හෙවත් ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ යුගයේ දී තම නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට යැවිය හැකි විභවයක් සහිත තරුණයකු - තරුණියක වන ලෙසත් ඒ සඳහා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන් අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා දීමට සූදානම් බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට තරුණ පරපුර වෙත පවසා සිටියේය.
Read Moreඅද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්වෙලා තිබෙනවා.ඒ බව අපට ලැබුණු ලොකුම සාක්ෂිය තමයි තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම.තැපැල් ඡන්ද ප්‍රකාශ කරපු රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් අපටත් අපේ පොජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයටත් දුරකතනයෙන් කතා කර ඔවුන්ගේ ඡන්දය අපට දුන් බව පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreකන්දකාඩුව මධ්‍යස්ථානයට සම්බන්ධ පිළියන්දල ප්‍රදේශයේ හමුදා නිලදාරියෙකුට කොව්ඩ්19 ආසාද වී ඇති බවට ඊයේ ජූනි දාහතර(14) හඳුනාගැනීමෙන් අනතුරුව පසුගිය ජූලි 05 දින ඔහු සහ බිරිඳ ආහාර පාන ලබා ගත් හොරණ නගරයේ සුදේරිස් සිල්වා මාවතේ අවන්හලක් අද (15)දින තාවකාලිකව වසා දමා එහි දී ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කළ එම අවන්හලේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනය ට ලක් කිරීමට කටයුතු කළ බැව් හොරණ නගර සභා සෞඛ්‍ය අංශ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අන
Read Moreමැතිවරණ කාලසිමාවේදි බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනයට යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව ඉල්ලීමක් කර තිබේ.
Read Moreහක්මන කෝන්ගල 13 කණුව මාර්ග බාධකයේදි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියෙකු යටකර තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදු කර පළාගිය ටිපර් රථයේ රියදුරු මෙම මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More2020 මහ මැතිවරණයේදී කොරෝණා අවධානම හේතුවෙන් නිවෙස්හි ස්වයං නිරෝධායනය වන පිරිස් වලට ඡන්දය ප්‍රකාශ කෙරෙන දින සවස 4 ත් 5 ත් අතර කාලයේදී ඡන්දය ප්‍රකාශ කල හැකි බවට මැතිරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
Read Moreසමගි ජනබලවේගයේ රජයක් තුල කුඩා තේ කර්මාන්තය ශක්තිමත් කොට එහි නිෂ්පාදනය වැඩි කිරීමට රාජ්‍ය අනුග්‍රහය දක්වන බව සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඅපි පොහොට්ටුව හැදුවේ ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න නෙවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවේ එජාපයත් එක්ක මුක්කු ගහපු නිසායි. ඒ නිසා අපි වගකීමෙන් කියනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිසිසේත්ම පොදුජන පෙරමුණ අත්හරින්නේ නැහැ යැයි හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. නාමල් රාජපක්ෂ මෙසේ පැවසූයේ අද තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
Read Moreකොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති ගම්පහ ප්‍රදේශයෙහි පුද්ගලයින් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් 80 දෙනෙකු පමණ පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීම අද (15) ගම්පහ නගර සභා ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණි.
Read Moreතංගල්ල නගරයේ සහ නගරය අවට ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී මුහුණු ආවරණ නොමැතිව සිටි 85 දෙනකුට දැඩි අවවාද කිරීමට තංගල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරිහු අද (15) ක්‍රියා කළහ.
Read Moreනව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. නිශාන්ත උළුගේතැන්න මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ඊයේ පත්වීම් ලැබීය.
Read Moreසබරගමුව පළාත් ආණ්ඩුකාර රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්කර ඇති 320කගේ PCR වාර්තා මෙම සිකුරාදා (17) වන විට සෞඛ්‍ය අංශ මගින් නිකුත් කරනු ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (14) සඳහන් කළේය.
Read Moreසියලු තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය නවත්වා ගැනීමට නොහැකි වු යහපාලන නඩය තමන් බලයේ සිටියේ නම් කොවිඩ් 19 පාලනය කරන බවට කරන ප්‍රකාශය තරම් විහිළුවක් තවත් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreතවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග නාවික හමුදාවේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreදිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (15) දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසෞඛ්‍යාරක්ෂිත හේතුන් මත ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
Read Moreකන්දකාඩු විශොධන මධ්‍යස්ථානයේ සේවය කළ කලවාන හගරංගල ප්‍රදේශයේ නිලධාරියෙකුට කොරෝනා ආසදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද (15) උදෑසන සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට තීරණය කර ඇති බව කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්‍රිගු මහතා පැවසීය.
Read Moreනව නාවික හමුදාපති ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී නිශාන්ත උලුගෙතැන්න මහතා පත්කර තිබේ.
Read Moreලංගම හා දුම්රිය ගාස්තු රජය විසින් ඉහළ දැමීමට අපේක්ෂා නොකරන අතර යම් පුද්ගලික බස් රථ සංගමයක් ගාස්තු වැඩි කරන්නේ නම් ඒ් සඳහා ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය
Read Moreමාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ අනුපාතය ඉහළ ගොස් උපත් අනුපාතය විශාල වශයෙන් පහළ වැටී තිබීම නිසා දිස්ත්‍රික්කය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් ලේකම් එස් .එම්. ජී.කේ . පෙරේරා මහතා පැවසීය
Read Moreඅත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩිදුර පරීක්ෂණ කිරීමේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් 13ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13.730ක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreමුල සිටම වෛරසය පුංචි උණක් ලෙස සලකමින් බ්‍රසීල ජනතාවද දැඩි අසරණතාවකට පත්කළ ජනපති බොල්සොනාරෝගේ දොරකොඩටම වෛරසය පැමිණෙන තුරු ඔහු දැන නොසිටියේය.
Read MoreCDC ප්‍රධානියා පවසන්නේ සියලු ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳින්නේ නම් ඉහළ යන ආසාදිතයන් සති 4ක් හෝ 8ක් තුළ පාලනය කළ හැකි අතර, එරට පාසල් යළි විවෘත කිරීමේ යතුරද මුඛ ආවරණය බවයි.
Read Moreකොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු අද (15දා) කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 9ක් ඉක්මවා ගොස් ඇති අතර, දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 500 ඉක්මවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
Read Moreප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා සිටියේ ’’ආසාදිතයන් ඉස්මතු වීම ටිකක් වේගවත් වන බවට අපට ඇඟවුම් ලැබෙමින් තිබෙනවා.’’ යනුවෙනි.
Read More