saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 8295 hours ago

LATEST

කන්දකාඩු නිලධාරීන් ඇසුරු කළ ඉංගිරියේ 13ක් නිරෝධායනයට

calendar_today 2020 ජුලි 16 - 10:40 remove_red_eye - 793  

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරෙහි සේවය කළ, කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ බවට සැකපිට ඉංගිරිය පොලිස් වසමේ පුද්ගලයින් දහතුන් (13) දෙනෙකු මේ වනවිට ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා පියවරක් වශයෙන් පුද්ගලික, ලංගම බස් රථවල හා දුම්රිය තුළ සිඟමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අදාළව ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට සූදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය 2020 අයවැය මුලික පුරෝකථන අනුව රුපියල් 90,000ක අලාභයක් ලැබිය හැකි බව ඇස්තමේන්තු ගත කර තිබේ.

Read More

ලොව වැඩිම ආසාදිතයන් සහ වේගයෙන්ම ආසාදිතයන් පැතිරෙන රට ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් ලක්ෂ 35ක සීමාවට පැමිණ ඇති අතර, මරණ සංඛ්‍යාව 137,350 ඉක්මවා තිබේ.

Read More

ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ප්‍ර දේශවාසීන් සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වැනි බලසේනා මූලස්ථානයේද සහාය ඇතිව ශිෂ්‍යයින් රක්ෂිතයේ අතරමන්ව සිටියදී නිරුපද්‍රිතව මුදවා ගෙන අද උදෑසන ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබේ.

Read More

මීගලෑව පොලිස් වසමේ යාය 03 ඇළේ කාන්තාවක් තම කුඩා දියණිය සමගින් දිය නාමින් සිටියදී කුඩා දැරියව කිඹුලෙක් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමග ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 9ක් දක්වා වර්ධනය විය.

Read More

මේ ආකාරයෙන් ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමෙන් ඇඟවෙන්නේ කොරෝනා වෛරසය ජපානයේ ටෝකියෝ අගනුවර පුරා පැතිරීමට ඉඩ ඇති බවය.

Read More

බොලීවියාවේ අන්තර්වාර ජනපතිනී ජෙනින් අනේස්ද ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන් 17දෙනාගෙන් 7 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් සර්ජියෝ ඔරෙලානා ආසාදිතයි.

Read More

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයද ඇතුළත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ආසාදිත පොකුරු ඉස්මතුවීම පාලනය කිරීමේදී මංමුලාවී සිටින ඔස්ට්‍රේලියානු බලධාරීන් එම ප්‍රාන්තයේ මිලියන 5කට වැඩි ජනගහනයක් සති 6ක ලොක්ඩවුන් කරයි.

Read More

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් පවසා සිටියේ කොවිඩ්-19 ට එරෙහි සටනේදී ආදර්ශයක් වූ රටවල් මේ වනවිට තවත් ප්‍රජා සම්ප්‍රේෂණයන්ට මුහුණදී ඇති බැවින්, නවසීලන්තයත් යළි ඉස්මතු විය හැකි ආසාදිත පොකුරු ගැන සූදානම් විය යුතු බවයි.

Read More

කොවිඩ්-19 ආසාදිත 8,200ක් හා මරණ 385ක් වාර්තා වන උතුරු මැසිඩෝනියාවේ මැතිවරණ රැළි සීමිත වූයේ සමාජ දුරස්ථ නීති පනවා තිබූ නිසා වන අතර, ප්‍රධාන පක්ෂ දෙක අතර දැඩි වෛරසයක් පිළිබිඹු කළ පසුගිය මැතිවරණවලට වඩා සන්සුන් බවක් මෙවර දැකගත හැකි විය.

Read More

ඊයේ (15දා) දිනයේදී මේ සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති කාර්යාලය මුණිවත රැක සිටි අතර, ඔහුගේ දෙවැනි වර ප්‍රතිඵලය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා ආකාරයෙන් ඔවුන් කටයුතු කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව මියගිය සංඛ්‍යාව 582,500 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

මැතිවරණයට අදාළ සෞඛ්‍යමය රෙගුලාසි ගැසට් නොකිරීම හේතුවෙන් ඡන්ද විමසීම පැවැත්වීමට විශාල බාධාවක් වී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

සුමානෙකින් විතර පස්සෙ මිනිහා තනියම ආවා ඩඩ්ලි නෑ මම ඇහුවා මොකද කියලා. ‘හරියන් නෑ සර් වැඩේ සර් ම දෙන්න මට’ ඊට පස්සේ මම සුමානෙකින් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට එක්ක ගියා. ගිහිල්ලා පොලොන්නරුව දිස්ත්‍රික් සංවිධායක කරල 2010 ඡන්දයට දැම්මා. ඔන්න දැන් පේනවනෙ සෙල්ලම.

Read More

කන්දකාඩු පොකුරට සම්බන්ධව අද දිනයේ හඳුනාගත් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. බඹරදෙණියේ පදිංචි කුණ්ඩසාලේ නිරෝධායනට මධ්‍යස්ථානය තුළ සිටි පුද්ගලයෙකු මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

අද දිනයේ වාර්තා වන රෝගීන්ගේ විස්තර එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින කටාර් සිට පැමිණ 4යි - නිරෝධායනට ලක්වෙමින් සිටින

Read More

කන්දකාඩු පොකුර ආශ්‍රිතව අද දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව පස්වරු 6.00 වන විට කිසිම කොවිඩ් ආසාදිතයෙක් වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු ජුලි මස 13 සහ 14 වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2668 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කලුතර බන්ධනාගාරයේ තාප්පය උඩින් ටෙනිස් බෝල වල දමා තහනම් භාණ්ඩ විසි කිරීමට සූදානම්ව සිටිය දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් පහළොස් දෙනා කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 28 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතා හාල්පන්දෙණිය මහත්මිය නියෝග කලාය.

Read More

හක්මණ පොලිස් වසමේ කෝංගල මාර්ග බාධකයේදි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ටිපර් රථ රියදුරෙකු විසින් හප්පා පළා යෑමේ සිද්ධියෙන් එක් නිලධාරියෙකු මිය ගොස් තවත් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබිය.

Read More

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වු බවට යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1491 ඉක්මවා තිබේ.

Read More

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව සිටි හිගුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි හමුදා නිලධාරියෙකුට කොවිඩ් 19 ඊයේ (14) දින ආසාදනය වී ඇති බවට සනාථ විමත් සමග ඔහු ආහාර ලබා ගත් හිගුරක්ගොඩ ආපනශාලාවක් ඇතුළු කදුරුවෙල සහ හිගුරක්ගොඩ විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමිමට කටයුතු කල බව හිගුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවසුවාය.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුවේ තුන්වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි අංශයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික සම්පත් මහතා සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නියම නියම කළේය.

Read More

මහ මැතිවරණය කල් දැමීම නොකළ යුත්තක් බවත් දැන් තියෙන තත්ත්වය අනුව කළ යුත්තේ අගෝස්තු පහට කලින් මැතිවරණය තියන්න පුලුවන් කියලා හොයා බැලීම බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජාතික සංවිධායක හා එම පක්ෂයෙන් ගාලු දිසාවට මෙවර මහ මැතිවරණයේදි තරග වදින සජින් වාස් අද (15 ) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය .

Read More

2020 මාර්තු, අප්‍රියේල් සහ මැයි මාසවල විදුලි බිල්පත සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ සඳහා මහජනතාවට දැවැන්ත සහනයක් ලබාදීමට රජය තීරණය කරන ලදැයි විදුලිබල බලශක්ති සහ ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (15) දින ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.