තවත් ආසාදිතයින් 10කට සුවය
- 12 10 2020
- 14:32
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් ගණන 3317 දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
