හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 4ට ඉන්දියානු කොන්සල් ජනරාල්වරයෙක්
හම්බන්තොට, ගාල්ල, මාතර හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාවට යටත්ව ඉන්දීය කොන්සල් ජනරාවරයෙක් පත්කර තිබේ. හම්බන්තොට වාසස්ථාන සහිතව ඩිපින් පී. ආර්. මහතා මෙසේ කොන්සල් ජනරාවරයා ලෙස පත්කර තිබේ.
අගෝස්තු 28 වැනි දින ක්‍රියාත්මක වන පරිදි විදේශ අමාත්‍යවරයා මෙම පත්කිරීම පිළිගෙන තිබේ. මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
popular news
-
Lelwala Tuesday, 13 October 2020 12:39 PM
I met many indian origin are living In galle doing business since many years. It is very good idea going to assign consular office. I never see in Hambanthota or Matara any indians. Government is always talking about these two districts than other districts. They should understand Gampaha, Colombo , Kurunagala and Kalutara are highly populated. These are the districts deciding the country president and the government.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

